සොහොන;19311820 said:මට ටැමිල් තෙලගු ගොඩක් ඒවා අල්ලන්නේ නැ බන්
කෙල්ලයි කොල්ලයි අත අල්ල ගද්දි 100 නටන්න බලන් ඉන්නවා
හැමෝම දන්න එකක් තමයි සවුත් ඉන්දියන් කෙල්ලෝ කලුයි කියලා එත් බලන බලන හැම නිලියම සුදුයි නළුවන්ගේනුත් දැනට කළු එකෙකුට ඉන්නේ දනුෂ් විතරයි
තව ලිස්ට් එකක් තියයනවා ...![]()
තමිල්නාඩුවේ සාක්ෂරතාවය 20%යි මතක හැටියට
ඉතින් ඒ වගේ ජනග්‍රහනයකට හරි යන විදියට තමයි ගොඩක් ටැමිල් ෆිල්ම්ස් හදන්නේ
මම හිතන විදියට ඉන්දියාවේ හොදම ෆිල්ම්ස් තියෙන්නේ මලයාලම් ඒවා





