සපත්තු help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මචංලා,

    මම සාමාන්‍යයෙන් දාන්නේ ankle එකෙන් උඩට එන සපත්තු.

    දැනට දාන්නේ මෙයින් දෙකක්.

    1SB10174003-1__10656.1429837410.386.513.jpg



    දැන් අලුතෙන් එකක් ගන්න කාලේ හරි. මම හෙව්වා මේවගේ උස සපත්තු දෙකක් ගන්න, එත් හම තැනම තියෙන්නේ normal උස නැති එක නේ. DSI එකෙත් නෑ.

    කවුරු හරි දන්නවද මේවගේ සපත්තු දෙකක් ගන්න තැනක්? FILA දෙකක් නම් හොඳයි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම පාවිච්චි කරන්නේ ලෙදර් සපත්තු .මම එක සැරයක් ඔය වගේ උස අඩියක් තියෙන ලෙදර සපත්තුවක් පාවිච්චි කලා .ඒත් ඊට පස්සේ ඒ වගේ සපත්තු කොච්චර හෙව්වත් හම්බවුනේ නෑ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :lol::lol: paankada 2k wage :lol::lol: :P :rolleyes:

    උබ ඔක කොහෙටද දාන්නේ තියන්නේ..... :no:

    ඔව් මචන් දැණ් මාස 8 වගේ පරණයි දුප්පතාගේ හිතවදා දරුවට කිරිපිටි ගන්න ඔන අලුත් එකක් ගන්න සල්ලි නැහැ, :sorry: එලියට නිකන් දානව යුනි දානවා කෙල්වින් කෙලින් වුන දෙකක් තියෙනවා අඩිය අය සුපිරි පට්ට ගහන්න පුලුවන් අය එන ආත්මෙටත් :cool:


    e58492cd6a80f8d12e3b6264c874d34774b857445f3b517c.jpg