මචංලා,
මම සාමාන්‍යයෙන් දාන්නේ ankle එකෙන් උඩට එන සපත්තු.
දැනට දාන්නේ මෙයින් දෙකක්.
දැන් අලුතෙන් එකක් ගන්න කාලේ හරි. මම හෙව්වා මේවගේ උස සපත්තු දෙකක් ගන්න, එත් හම තැනම තියෙන්නේ normal උස නැති එක නේ. DSI එකෙත් නෑ.
කවුරු හරි දන්නවද මේවගේ සපත්තු දෙකක් ගන්න තැනක්? FILA දෙකක් නම් හොඳයි

එලියට නිකන් දානව යුනි දානවා කෙල්වින් කෙලින් වුන දෙකක් තියෙනවා අඩිය අය සුපිරි පට්ට ගහන්න පුලුවන් අය එන ආත්මෙටත් 