එලකිරි කවිමඩුව

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එලකිරි කවිමඩුව

    [FONT=&quot] එලකිරි කවිමඩුව

    [FONT=&quot][FONT=&quot]අංගම්මන [FONT=&quot]සුමන [FONT=&quot]අංගම්මන [FONT=&quot]සුමන[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]අංගම්මන [FONT=&quot]සුමන [FONT=&quot]අංගම්මන [FONT=&quot]සුමන[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]අංගම්මන [FONT=&quot]සුමන [FONT=&quot]අංගම්මන [FONT=&quot]සුමන
    [FONT=&quot]................................................
    [FONT=&quot][FONT=&quot]මෙහෙම [FONT=&quot]කවිත්[FONT=&quot] අ[FONT=&quot]පි [FONT=&quot]අහල [FONT=&quot]තියනවනේ.
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]ඒ[FONT=&quot]කත් [FONT=&quot]හිටිවන [FONT=&quot]කවියක් [FONT=&quot]තමා.[FONT=&quot]..
    [FONT=&quot][FONT=&quot]ඒත් [FONT=&quot]එලකිරි [FONT=&quot]කවි [FONT=&quot]මඩුව [FONT=&quot]ඊට[FONT=&quot] ව[FONT=&quot]ඩා [FONT=&quot]වෙනස්.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]මම දන්නවා එලකිරියේ ඉන්නවා හොද කවිකාරයෝ ඒ වගේම කවිකාරි[FONT=&quot]යො[/FONT]ත්. ඇලපාත මුදලිලා ගජමන් නෝනලා වගේම කවි කියන්න බැරි උනාට කමක් නෑ පුළුවන් විදියට හැමෝම ඇවිත් කවියක් ලියලා යන්න කියලා හැමෝටම විවෘත ආරාධනාවක් කරනවා. ;);)[/FONT]

    [FONT=&quot]ඔන්න එහෙනම් පටාන් ගත්තා….[/FONT]

    [FONT=&quot]කොල්ලනි එලකිරිය වෙත ලොග් වී ඉන්න [/FONT]
    [FONT=&quot]කෙල්ලනින් නිහඩවවම කිරියට වී ඉන්න [/FONT]
    [FONT=&quot]කවියෙන් හරඹ පා දස්කම් පෙන්වන්න [/FONT]
    [FONT=&quot]එලකිරි කවිමඩුව වෙත විත් ඉදගන්න [/FONT]

    [FONT=&quot]රටේ තොටේ සිදුවන දේ දැනගන්න [/FONT]
    [FONT=&quot]හොද හෝ නරක තෝරා බේරා ගන්න [/FONT]
    [FONT=&quot]අදහස් යෝජනා ඇත්නම් පවසන්න [/FONT]
    [FONT=&quot]එක කවි පදයකින් හෝ මට පවසන්න [/FONT]

    [FONT=&quot]මම දන්නවා එලකිරිවාසීන් ගැන[/FONT]
    [FONT=&quot]සත්තයි ඔවුන් පවසනවා මෙයට ගුණ[/FONT]
    [FONT=&quot]කවිකාරයෝ නාවෝත් පිනවමින් දන [/FONT]
    [FONT=&quot]කතා දෙකක් නෑ මම කපනවා කන[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: hzr27

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හිතුවත් ඇතැයි බොහෝ කවිකාරයෝ කිරියේ
    තාමත් නෑනේ කිසිවෙක් කවියක් කීයේ
    ඇලපාතලා ගජමන් නෝනලා ඊයේ
    කවි කී රටේ කවියට මේ මක්වූයේ

    අය වැය අදයි හැම තැනකම කියවෙන්නේ
    අපි අය කරන දේමනේ වියදම් වෙන්නේ
    සැමදා අය අඩුයි වැයමයි වැඩි වෙන්නේ
    සහන දෙයිද මේ පාරත් දෙවියන්නේ


     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දුර රට සිට අවත් කිරි මව් බිම පැත්තේ
    සිංහ පැටව් වැජබෙති එක මව් තුරුලේ
    ඉද හිට නරි හිවල් අවත් මේ පැත්තේ
    ක්ෂණිකෙන් පනි ලේ රතු කොටු උගේ බෙල්ලේ

    සිරිලක නිදන මහා රැ තුන් යම අපි එන්නේ
    අපි අවදියෙන් මෙහි රෑ වැජබෙන්නේ
    කොටු 10 යේ දෙහහස් හය හත අට වැජබෙන්නේ
    වයසට ටිකක් ජිවන බර වැඩි වෙන්නේ

    උදයේ දකින මුහුනත් නැහැ රෑ එන්නේ
    රැයට දකින මුහුනත් නැහැ හිමිදිරියේ
    හිතවත්කම් එමටයි මේ ත්‍රෙඩ් ඔස්සේ
    හදවත් දකි මුහුනක් මෙන් පද අස්සේ

    දෙන්නට හිතයි ඔවදන් පොඩි හිත් තුලට
    දන්නා විෂය දැනුමන් අප හා බෙදන්නට
    කෙනෙකුට කෙරෙන වචනෙක හො උදව්වට
    දෙන්නම් මල්ලි සෙනෙහස මෙන් රෙප් නුඹට
     
    Last edited:
    • Like
    Reactions: asanka10

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ගින්දර වගේ කවි පදයක් මුමුනන්න
    හිත ඇති නමුත් මම පොඩ්ඩක් බිසි ඔන්න
    ඉස්පාසුවක් තිබුනොත් කවි පබදින්න
    මම එනවා ඇවිත් මෙතනින් ඉදගන්න
     
    • Like
    Reactions: Ashman

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම දන්නව හැමදාමත් එලකිරියේ
    සප් එක දෙන්නමයි ඔබ දෙදෙනා සිටියේ
    රෙප් දී බම්ප් දා මා ඉහලට ඇරියේ
    සතුටුයි මිතුර ඔබ ගැන මට එලකිරියේ


    කාමුක බලි තොවිල් අමු සොහොන් අතරේ
    සුන්දර මිනිසුන් සිටිනා දෙවිලොව ඇත්තේ
    එ හැම දේම කිරියේ එකලග ත්‍රෙඩ් වැන්නේ
    අපි සැම සිටින කිරියත් මේ මිහිකත වගේ

    නුබලා දුරයි මන්මාවත් නගර වලින්
    පදවැල් ලගයි අගලට සෙන්ටිමිරට වලින්
    හදවත් ලගයි අත්ලේ අති ඇගිලි දුරින්
    යන්නම් මිතුර යලි එන්නට හෙට නැගෙන ඉරෙන්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගින්දර වගේ කවි පදයක් මුමුනන්න
    හිත ඇති නමුත් මම පොඩ්ඩක් බිසි ඔන්න
    ඉස්පාසුවක් තිබුනොත් කවි පබදින්න
    මම එනවා ඇවිත් මෙතනින් ඉදගන්න
    සතුටුයි මිතුර ඔබෙ කවියක් දැක්ක නිසා
    කවි පබදින්න මෙහි එනවා කීව නිසා
    ගින්දර වගේ කවි කියතැයි සිතෙන නිසා
    පිළිගමි ඔබව කවි මඩුවට සිරස නමා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කාමුක බලි තොවිල් අමු සොහොන් අතරේ
    සුන්දර මිනිසුන් සිටිනා දෙවිලොව ඇත්තේ
    එ හැම දේම කිරියේ එකලග ත්‍රෙඩ් වැන්නේ
    අපි සැම සිටින කිරියත් මේ මිහිකත වගේ

    නුබලා දුරයි මන්මාවත් නගර වලින්
    පදවැල් ලගයි අගලට සෙන්ටිමිරට වලින්
    හදවත් ලගයි අත්ලේ අති ඇගිලි දුරින්
    යන්නම් මිතුර යලි එන්නට හෙට නැගෙන ඉරෙන්

    සිටියත් මිතුර ඔබ සත් සමුදුරෙන් එහා
    ගුණදම් පිරී ඇත ඔබගේ සිරස වසා
    ඔබෙ කවි පදත් ඔබෙ හදවත වගේ නිසා
    කවියෙන් පෙනෙයි ඔබෙ සුන්දර මුහුණේ සිනා

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පස්සේ කොටන්න බම්ප්
    ශර්වුඩ් කැලේ සිටිනා අපෙ රොබින් හුඩ්
    වගේ එකෙක් තමානේ මේ රොබින් හුඩ්
    කඩු දුන අමෝරා ගත් මේ රොබින් හුඩ්
    අද කවි කියයි කවි මඩුවේ රොබින් හුඩ්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අය වැය අදයි හැම තැනකම කියවෙන්නේ
    අපි අය කරන දේමනේ වියදම් වෙන්නේ
    සැමදා අය අඩුයි වැයමයි වැඩි වෙන්නේ
    සහන දෙයිද මේ පාරත් දෙවියන්නේ
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ta siri yako munge kavi :D e matath kaviyak gothapallako balanta oya ekin neka :D
    කවි පද ගොතන්නම් ඔබ වෙනුවෙන් ඔන්න
    ඒ කවි බලන්නට කවි මඩුවට එන්න
    එලකිරි කොල්ලෙක්ය එලකිරියේ ඉන්න
    හරසර මැදින් කවි මඩුවේ ඉදගන්න

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිට ගෙන කවි කියන්නට.............සොරි..සොරි......දැන් ඉන්නේ ඉදගෙන...

    ඉදගෙන කවි ලියන්නට මේ කිරිය මත
    කිඹුලා වගේ එකෙක් මෙහි සෙට් වෙලා නැත
    නා තත තතත තත තත තත තතත තත
    ඉතිරි පදේ තැටමුවාට එන්නෙ නැත...............
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හිට ගෙන කවි කියන්නට.............සොරි..සොරි......දැන් ඉන්නේ ඉදගෙන...

    ඉදගෙන කවි ලියන්නට මේ කිරිය මත
    කිඹුලා වගේ එකෙක් මෙහි සෙට් වෙලා නැත
    නා තත තතත තත තත තත තතත තත
    ඉතිරි පදේ තැටමුවාට එන්නෙ නැත...............
    නා තත තතත තත තත තත තතත තත
    කිඹුලා කියන කවි වල ඇත පැණියෙ මත
    එළි වැට එළි සමය නම් මෙහි තිතට ඇත
    කිඹුලට ඉතිං කවි මඩුවවම විවර වෙත

     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :lol:

    කිරියේ කැරකි කැරකී හිටියාට කලින්.......:nerd:
    ආවේ ත්‍රේඩ් එකට අදමයි ඔන්න මචන්......:P
    අන්තිම පිටුව මම බැලුවා උඩින් උඩින්.......:no:
    තොපි ඇරගන්නවා නම් මම යමි ආපු ගමන්......:growl:

    jalk හොදේ..... ‍යන්නෙ නෑ:D

    original - http://www.elakiri.com/forum/showthread.php?t=1699743&page=39
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බැරි බැරි ගාතෙ හිතුනා පද පෙරලන්න...
    පුලුවන් හෝ බැරි උනත් බලපන් කියවන්න....
    අපිටත් හිතෙනවා කවියක් ගලපන්න......
    ත්‍රේඩ් එකෙ චන්ඩියනි දෙනවද රින්ගන්න....
    :rolleyes::P
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බැරි බැරි ගාතෙ හිතුනා පද පෙරලන්න...
    පුලුවන් හෝ බැරි උනත් බලපන් කියවන්න....
    අපිටත් හිතෙනවා කවියක් ගලපන්න......
    ත්‍රේඩ් එකෙ චන්ඩියනි දෙනවද රින්ගන්න....
    :rolleyes::P

    අපි නම් චන්ඩි නොව කොළුවෝ දැනගන්න
    කවි පද ඉතින් ඇතිවන තුරු ගලපන්න
    එලකිරි කවි මඩුව ආසයි පිලිගන්න
    ඇවිදින් ඔහොම කවි මඩුවේ ඉදගන්න