ඩීසල්

ප්‍රංශයට පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟින් රටපුරා ආරක්ෂාව තරකළ අතර ඒ අනුව ඊයේ (18) දිනයේ ප්‍රහාරයට සම්බන්ධ බව කියන පුද්ගලයින් සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත්කළා.

ත්‍රස්තවාදීන් සිටිනා ස්ථානය සොයාගෙන ඔවුන් අටවා තිබූ මරඋගුල් හඳුනාගෙන තිබුණේ ‘‘ඩීසල්‘‘ නම් වූ අතිදක්ෂ බැල්ලක් විසිනුයි. බෙල්ජියම් ශෙපර්ඩ් වර්ගයට අයත් මෙම බැල්ල සිද්ධියට අදාල කාන්තාවක් සැඟව සිටියදී ඇයගේ දෙසට ගමන්කර ඇත්තේ ඉවෙන් ඇයව අල්ලා ගැනීම සඳහා ආරක්ෂකයින්ට උදව් කිරීමටයි.


කෙසේ නමුත් නොසිතූ අවස්ථාවක කාන්තාව විසින් බෝම්බයක් පුපුරාගෙන දිවිනසාගන්නට කටයුතු කර ඇති අතර එයට මැදිවූ බැල්ල අවාසනාවන්ත ලෙසින් මියගොස් තිබෙනවා. ඒ බෝම්බය පුපුරාගත් අවස්ථාවේ එයින් විසිවී ගිය කැබලි ඇගේ වැදීම නිසා ඇතිවූ බරපතල තුවාල නිසාවෙනුයි.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කාන්තාව එල්ල කරන්නට තැත්කර ඇත්තේ ආරක්ෂක අංශ ඉලක්කරගෙන බවට විදෙස් ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරන අතර ඩීසල් නම් බැල්ල ඉවෙන් ඇයව සොයාගෙන යෑම නිසාවෙන් බෝම්බය පුපරාගැනීමට ඇයට සිදුව ඇති බවටද වාර්තා වෙනවා.

ප්‍රංශ පොලිසියේ මෙතෙක් සිටි අතිදක්ෂම බැල්ල ලෙසට ඩීසල් සැලකෙන අතර මෙලෙස සිය දිවි පුදා ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගැනීමට කටයුතු කිරීම ගෞරවයට කාරණයක් බවයි එරට පොලිසිය සඳහන් කර ඇත්තේ.


dog%20(1).jpg


dog%20(2).jpg


මේ අයගේ අවසන් ගමන ..!! :(:(

dog%20(3).jpg



dog%20(4).jpg


dog%20(5).jpg



dog%20(8).jpg




 
  • Like
Reactions: laMir and sat_12
reputation_neg.gif
ඩීසල් 11-20-2015 11:48 AM ප්‍රංශෙට ගැහුවොත් මැරෙන්න හදනව... අවුරුදු #

මචන් උබ ප්‍රසිද්දියේ මේක කියපන්කො ..මම උත්තරයක් දෙන්නම් :yes:
මෙතන මම ප්‍රංශට ගැන නෙමෙයි කතා කලේ ..මේ අහිංසක බල්ල ගැන
 
  • Like
Reactions: eranga_rama

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
reputation_neg.gif
ඩීසල් 11-20-2015 11:48 AM ප්‍රංශෙට ගැහුවොත් මැරෙන්න හදනව... අවුරුදු #

මචන් උබ ප්‍රසිද්දියේ මේක කියපන්කො ..මම උත්තරයක් දෙන්නම් :yes:
මෙතන මම ප්‍රංශට ගැන නෙමෙයි කතා කලේ ..මේ අහිංසක බල්ල ගැන

උඹ ගනන ගන්න එප බං... කොනද පණ නැති තුංකාලේ පක්කුවෙක්..ද කොහෙද. ඒකනේ කියන මගුලක් ප්‍රසිද්ධියේ කියන්න බැරි.. ගැණු වගෙ හොරෙන් රෙප් කපන්නේ... පව් ඒ අහිංසක සතා....
 
:( ජර්මන් ශෙපර්ඩ්..... :love:

එකනේ ..!! පව් අෆ්ෆා ..!! :(:(:(
උඹ ගනන ගන්න එප බං... කොනද පණ නැති තුංකාලේ පක්කුවෙක්..ද කොහෙද. ඒකනේ කියන මගුලක් ප්‍රසිද්ධියේ කියන්න බැරි.. ගැණු වගෙ හොරෙන් රෙප් කපන්නේ... පව් ඒ අහිංසක සතා....

ඔව් මචන් ..කියල තියන දේවත් අඩුම තරමේ කියවලා නෑ නේ ..!!
පැරිස් කියල ටයිටල් එක තිබ්බ කියල රේප් කපල පැනල ..!
අනේ මන්ද ඉතින් ..... එච්චර රට ගැන කැක්කුමක් තියනවනම් ඉතින් ... එක්කෝ ඕනේ නෑ