කටුවක් නෙමෙයි..ආතල් එකට කරපු වැඩක් සින්හලු..
Car එකේ නිකන් තියෙන රේඩියෝවට දුන්න වැඩක්..
මේ මගුලේ තියෙන්නේ FM(Japanese Range) & Cassette විතරයි..
මම ඉතිං මේකට AUX input එකක් එකතු කරපු එක තමා කරේ..
ඔන්න ඉතින් Setup එක ගැලෙව්වට පස්සේ තමා කරපු ගොන්කම තේරුණේ..
දූවිලි වලින් පිරිලා..
මෙකේ AUX input එක දෙන්න තැනක් හොයා ගන්න තමා අමර කට්ටක් කෑවේ..
(කෙලින්ම PreAmp එකට දෙන්න හිතුනා ..ඒත් ඉතින් එහෙම හරි නෑනේ..)
CD Changer එකට connect කරන්න එන Port එක Try කරා මුලින්ම..
මෙන්න මේ Port එක...
ඒක හරි ගියේ නැත සින්හලු..
දෙවෙනියට Try කරා මෙකේ Audio Signal Process කරන IC එකේ inputs වලට..
වැඩේ ලාවට වගේ හරි ගියා..
Cassette එකක් දැම්මම Cassette එකෙන් එන Audio එකයි දීපූ AUX input එකයි Mix වෙලා ඇහෙනවා කියපන්කො..
Empty Cassette එකක් දැම්මොත් මූ ඒක ටික වෙලාවක් Read කරලා Eject කරනවා..
කෙලින්ම Head එකටම දුන්නා AUX input එක ඕන මගුලක් කියලා..Sound Quality නෑ ඒ ගමන..
මේකේ DOLBY කියලා pin තුනක්( R,G,L) තියෙනවා.. දුන්නා ඒ මගුලටත් බලන්න..
FM/AM වල වෙනසක් නෑ..
Cassette එකක් දැම්මම මෙන්න AUX input එකෙන් දෙන එක ඇහෙනවා..
AUX input එක ගැලෙව්ව ගමන් Cassette එකේ යන එක ඇහෙනවා..
වැඩේ සාර්ථකව නිමයි..Car එකේ හයි කරලා Test Run එකකුත් දිව්වා...
අවුලක් නැති පාටයි..
මාගේ කතාව අවසානයි..
අමාරුවෙන් කියවපු ඔබ සැමට ස්තුතියි..
ඔන්න පින්තූර ටිකකුත් දැම්මා..
AUX Inputs(Left +, Right +)
AUX Input(Common)(Black) අනෙක් ඒවා Power වලටයි Speaker වලටයි ගත්ත ඒවා..
අවසන් කරන්න මොහොතකට පෙර..
ඔන්න ඔහොමයි හයි කරාම..
![]()
උඹලා මේ වගේ ආතල් එකක් ගන්න ගිහින් Setup එක කෙල වුනා කියලා මට බනිනවා නෙවෙයි..
ai meke tuner eka lagin input ekak denna berida? tuner eken output wena signals, tuner on karana signals tuner eke nedda?

















....