වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    කටුවක් නෙමෙයි..ආතල් එකට කරපු වැඩක් සින්හලු..:rolleyes::rolleyes:
    Car එකේ නිකන් තියෙන රේඩියෝවට දුන්න වැඩක්..
    මේ මගුලේ තියෙන්නේ FM(Japanese Range) & Cassette විතරයි..
    මම ඉතිං මේකට AUX input එකක් එකතු කරපු එක තමා කරේ..:P:P
    ඔන්න ඉතින් Setup එක ගැලෙව්වට පස්සේ තමා කරපු ගොන්කම තේරුණේ..

    දූවිලි වලින් පිරිලා..:angry::angry:
    මෙකේ AUX input එක දෙන්න තැනක් හොයා ගන්න තමා අමර කට්ටක් කෑවේ..:nerd::nerd:
    (කෙලින්ම PreAmp එකට දෙන්න හිතුනා ..ඒත් ඉතින් එහෙම හරි නෑනේ..)
    CD Changer එකට connect කරන්න එන Port එක Try කරා මුලින්ම..
    මෙන්න මේ Port එක...

    ඒක හරි ගියේ නැත සින්හලු..:no::no:
    දෙවෙනියට Try කරා මෙකේ Audio Signal Process කරන IC එකේ inputs වලට..
    වැඩේ ලාවට වගේ හරි ගියා..:)
    Cassette එකක් දැම්මම Cassette එකෙන් එන Audio එකයි දීපූ AUX input එකයි Mix වෙලා ඇහෙනවා කියපන්කො..:eek::shocked:
    Empty Cassette එකක් දැම්මොත් මූ ඒක ටික වෙලාවක් Read කරලා Eject කරනවා..:oo::oo:
    කෙලින්ම Head එකටම දුන්නා AUX input එක ඕන මගුලක් කියලා..Sound Quality නෑ ඒ ගමන..:growl::growl:
    මේකේ DOLBY කියලා pin තුනක්( R,G,L) තියෙනවා.. දුන්නා ඒ මගුලටත් බලන්න..
    FM/AM වල වෙනසක් නෑ..:oo:
    Cassette එකක් දැම්මම මෙන්න AUX input එකෙන් දෙන එක ඇහෙනවා..
    AUX input එක ගැලෙව්ව ගමන් Cassette එකේ යන එක ඇහෙනවා..
    වැඩේ සාර්ථකව නිමයි..Car එකේ හයි කරලා Test Run එකකුත් දිව්වා...
    අවුලක් නැති පාටයි.. :):)
    මාගේ කතාව අවසානයි..
    අමාරුවෙන් කියවපු ඔබ සැමට ස්තුතියි.. :D:D
    ඔන්න පින්තූර ටිකකුත් දැම්මා.. :cool::cool:

    AUX Inputs(Left +, Right +)

    AUX Input(Common)(Black) අනෙක් ඒවා Power වලටයි Speaker වලටයි ගත්ත ඒවා..:dull::dull:

    අවසන් කරන්න මොහොතකට පෙර..:rolleyes::rolleyes:

    ඔන්න ඔහොමයි හයි කරාම..:cool::cool:

    Aux%20Fixed-1.jpg

    උඹලා මේ වගේ ආතල් එකක් ගන්න ගිහින් Setup එක කෙල වුනා කියලා මට බනිනවා නෙවෙයි..:rofl::rofl::P

    ai meke tuner eka lagin input ekak denna berida? tuner eken output wena signals, tuner on karana signals tuner eke nedda? :nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    patta wadak puthee. mamath me tikema mahansi une oya wadema karanna thamayi ..mama nam keloo gaththa fm modulater aragena ma epa wela hitiye sumayayi dekayi allal hitinne pichchenawa hitu kiyala .apara thamayi aux ekak set karanna baluwe cd changer line ekata dunna ganne nahh...epara set eka athule thiyana cd player eke out ekata wayar passala hikarala damma kalu paata loku kallak gini aragena duma giya .:(:(:(:( dan radio eka witharayi wada karanne dan inne radio tuner eke fm out ekata set karanna kiyala thama welawak un e nahh wade karanna

    WP_20151114_20_13_47_Pro.jpg

    part number eka hoyaganna berida? circuit eka exam karala match wena transistor ekak dapan..

    IMAG0429.jpg

    meka me thread eke tiyena set eke

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1705019
    illumination section ekata adala NPN transistor ekak SOT-23 package eke. Meeta similar ekak meke tiyenawa.. but meke part numbers walin kella hoyanna na.. loke kohewath na.. mama gelapena NPN transistor ekak dala set eka goda denme.

    IMAG0419.jpg

    -----
    DVD / Monitor + Two setup installation
    -------------------------------------

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1710901
    IMAG0644.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    වෙරි මට හොදටම වෙරි කෙලින් ඉන්න බෑ.........
    මොනවද පෙව්වේ.. කෝ පාර පේන්නැ......
    කියලා ඩීඑක්ස් එකෙන් පාර පුරා ගිහින් :angry: සුදු පටි අයියෙකුට මාට්ටු වෙලා. බැලුම් පුම්බලා. තත්වේ අන්තිම භයානක නිසා වෙරි බහිනකන් එතනම තියාගෙන කියලයි ආරංචිය.‍ පොර තාම එතන හිටගෙන බැලුම් පුම්බනවා ඇති.

    බඩා බැලුමක් කියලා වෙන මොකක්දෝ එකක් පිම්බුව කියල තමා ආරංචියනම්...:baffled::baffled::baffled:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ai meke tuner eka lagin input ekak denna berida? tuner eken output wena signals, tuner on karana signals tuner eke nedda? :nerd:
    Signal Processing ic එකේ Tuner එකට connect වෙන pin එකට දුන්නා..
    හරි ගියේ නෑ මචෝ..:(:(

    TDA%207461D-2.PNG

    මේ තියෙන්නේ Signal Processing ic (TDA 7461D) එකේ Diagram එක..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උබ කුඩු නොගහ හිටිය නම් ඔය වැඩේ ඉක්මනට කරලා ඉවරයක් කරනවා. :rofl::rofl: කෝ කිව්වට අහන එකක්ය. මොලේ සවුත්තු වෙනවා යකෝ කුඩු ගැහුවම. නවත්තපන් දැන් වත්.. :angry::angry: මට අර සෙට් එක දියන් වැඩක් නැති එකේ උබට. කුඩු නැතුව kg ටිකක් වත් හොයල දෙන්නන් ගණන් හරියන්න :rolleyes::rolleyes::P
    කුඩු, kg..:shocked::shocked:
    දැක්කේ නෑ වගේ ඉන්න ඕනී..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කටුවක් නෙමෙයි..ආතල් එකට කරපු වැඩක් සින්හලු..:rolleyes::rolleyes:
    Car එකේ නිකන් තියෙන රේඩියෝවට දුන්න වැඩක්..
    මේ මගුලේ තියෙන්නේ FM(Japanese Range) & Cassette විතරයි..
    මම ඉතිං මේකට AUX input එකක් එකතු කරපු එක තමා කරේ..:P:P
    ඔන්න ඉතින් Setup එක ගැලෙව්වට පස්සේ තමා කරපු ගොන්කම තේරුණේ..

    Aux%20Fixed-5.jpg

    දූවිලි වලින් පිරිලා..:angry::angry:
    මෙකේ AUX input එක දෙන්න තැනක් හොයා ගන්න තමා අමර කට්ටක් කෑවේ..:nerd::nerd:
    (කෙලින්ම PreAmp එකට දෙන්න හිතුනා ..ඒත් ඉතින් එහෙම හරි නෑනේ..)
    CD Changer එකට connect කරන්න එන Port එක Try කරා මුලින්ම..
    මෙන්න මේ Port එක...

    cdchangerconnxg4.jpg

    ඒක හරි ගියේ නැත සින්හලු..:no::no:
    දෙවෙනියට Try කරා මෙකේ Audio Signal Process කරන IC එකේ inputs වලට..
    වැඩේ ලාවට වගේ හරි ගියා..:)
    Cassette එකක් දැම්මම Cassette එකෙන් එන Audio එකයි දීපූ AUX input එකයි Mix වෙලා ඇහෙනවා කියපන්කො..:eek::shocked:
    Empty Cassette එකක් දැම්මොත් මූ ඒක ටික වෙලාවක් Read කරලා Eject කරනවා..:oo::oo:
    කෙලින්ම Head එකටම දුන්නා AUX input එක ඕන මගුලක් කියලා..Sound Quality නෑ ඒ ගමන..:growl::growl:
    මේකේ DOLBY කියලා pin තුනක්( R,G,L) තියෙනවා.. දුන්නා ඒ මගුලටත් බලන්න..
    FM/AM වල වෙනසක් නෑ..:oo:
    Cassette එකක් දැම්මම මෙන්න AUX input එකෙන් දෙන එක ඇහෙනවා..
    AUX input එක ගැලෙව්ව ගමන් Cassette එකේ යන එක ඇහෙනවා..
    වැඩේ සාර්ථකව නිමයි..Car එකේ හයි කරලා Test Run එකකුත් දිව්වා...
    අවුලක් නැති පාටයි.. :):)
    මාගේ කතාව අවසානයි..
    අමාරුවෙන් කියවපු ඔබ සැමට ස්තුතියි.. :D:D
    ඔන්න පින්තූර ටිකකුත් දැම්මා.. :cool::cool:

    AUX Inputs(Left +, Right +)

    Aux%20Fixed-2.jpg

    AUX Input(Common)(Black) අනෙක් ඒවා Power වලටයි Speaker වලටයි ගත්ත ඒවා..:dull::dull:
    Aux%20Fixed-3.jpg

    අවසන් කරන්න මොහොතකට පෙර..:rolleyes::rolleyes:

    Aux%20Fixed-4.jpg

    ඔන්න ඔහොමයි හයි කරාම..:cool::cool:

    Aux%20Fixed-1.jpg

    උඹලා මේ වගේ ආතල් එකක් ගන්න ගිහින් Setup එක කෙල වුනා කියලා මට බනිනවා නෙවෙයි..:rofl::rofl::P

    WIN_20151118_222012.jpg

    කෑසට් හෙඩ් එක ගලවලා ඒකට ෆීමේල් ජෑක් එක පෑහුවා. රෙසිස්ටර් දෙකක් දෑම්මා එතකොට ෆෝන් එකේ සද්දෙ වෑඩි උනත් සද්දෙ විකෘති වෙන්නෙ නෑ ඔය ඉස්සරහින් ගෑටගහල තියෙන වයර් දෙකෙන් තමා මේක ඔන් කරන්නෙ. කෑසට් මෑකෑනිසම් එකෙ ස්විච් එකට එන වයර් දෙක
    WIN_20151118_223022.jpg

    සොරි වෙන්ට ඕනෑ ලෑප් එකේ කෑම් එකෙන් ගත්තෙ පොටෝ.
     
    Last edited:
    • Like
    Reactions: Kudnadun

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mchanla mage wahane swift 1.3 2003 ekak lagadi idan D / R ekata dala break kalama gassi gassi adinawawage spark plug lagadi marukala gb eke seen ekak wage neda break kalama clutch wenne wage plz help

    dawasak mr.lal alawatte auto vision ekedi kiwwa oya lede gna. oya wahaneta awenika ledak oka. plug wires/coil eken current leak wena nisa oya. coil pack plug wires danna aluthin
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    tuner card eka lagin balanna tibbe..
    ආයේ ගැලෙව්ව වෙලාවක බලන්න ඕනී...:rolleyes::rolleyes:
    WIN_20151118_222012.jpg

    කෑසට් හෙඩ් එක ගලවලා ඒකට ෆීමේල් ජෑක් එක පෑහුවා. රෙසිස්ටර් දෙකක් දෑම්මා එතකොට ෆෝන් එකේ සද්දෙ වෑඩි උනත් සද්දෙ විකෘති වෙන්නෙ නෑ ඔය ඉස්සරහින් ගෑටගහල තියෙන වයර් දෙකෙන් තමා මේක ඔන් කරන්නෙ. කෑසට් මෑකෑනිසම් එකෙ ස්විච් එකට එන වයර් දෙක

    WIN_20151118_223022.jpg

    සොරි වෙන්ට ඕනෑ ලෑප් එකේ කෑම් එකෙන් ගත්තෙ පොටෝ.
    පට්ට පට්ට..:):)

    දැක්කේ නෑ වගේ ඉන්න ඕන නෑ. ඕන ජාතිය කියපන්කො. :rofl::rofl::P
    උඹ දැන් ඒ බිස්නසුත් කරනවාද..:rofl::rofl::P
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    part number eka hoyaganna berida? circuit eka exam karala match wena transistor ekak dapan..

    meka me thread eke tiyena set eke

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1705019
    illumination section ekata adala NPN transistor ekak SOT-23 package eke. Meeta similar ekak meke tiyenawa.. but meke part numbers walin kella hoyanna na.. loke kohewath na.. mama gelapena NPN transistor ekak dala set eka goda denme.

    -----
    DVD / Monitor + Two setup installation
    -------------------------------------

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1710901

    a kaalla pichchunata radio eka wada karanawa ban .cd player ekata set wena kallak wenna athi eka . mama eka galawala damma:P:rofl::rofl: .fm line eka cut karala ethnin aux input eka dunna . phone eken dline eka dunna hari giye naa lap eken dunnama hari giya , lap eka hi karanawa dash bord eka uda kohomada ethakota :rofl::rofl::rofl: ..naa nanaa mokakhari player ekak set karanawa ...... sound hodayi full wadi karanna baa buh buh gaanawa mokada manda kalin nam hodata thibunaa . eye raa12i wade iwara wenakota .....

    WP_20151118_21_24_39_Pro.jpg

    WP_20151118_21_46_43_Pro.jpg

    WP_20151118_22_31_34_Pro.jpg

    oya eliyata gaththa wayar line deka menna me kallata set kara gaththahama hari .aux plug kalahama eka ahenawa .aux unplug kalahama fm wada karanawa . passe testing parak daala set eke muune hilak widala oka danawa athulata . wade hari yayi nehh?

    20Pcs-3-5mm-Female-Audio-Connector-5-Pin-DIP-font-b-Stereo-b-font-font-b.jpg
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අද මාමිගෙ කඩේ පැත්තෙ යන හැමෝටම කේක් කෑල්ලයි, ෆ්‍රෙශ් කිරි වීදුරුවකුයි දෙනව කියල කිව්වා. :rolleyes::rolleyes:

    ලේලන්ඩ් කටුගෙට බඩා (කිරි) සාප්පුවට :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගමෙහ් අනාත කුකුල්ලුන්ට කොහෙන්ද මෙව්වා . . .

    21oalo0.jpg

    ivx0mh.jpg

    qsnpfa.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොලා දුම් පරීක්ෂාව ෆේල් වෙනව එහෙම නෙවයි ඕං
    මෝටර් රථ සඳහා දුම් පරීක්‍ෂණ ගාස්තුව රුපියල් 5000ක් හා ත‍්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් සඳහා රුපියල් 2000ක් දක්වාත් වැඩි කිරීමට 2016 අයවැයෙන් යෝජනා කරයි.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    බොලා දුම් පරීක්ෂාව ෆේල් වෙනව එහෙම නෙවයි ඕං
    මෝටර් රථ සඳහා දුම් පරීක්‍ෂණ ගාස්තුව රුපියල් 5000ක් හා ත‍්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් සඳහා රුපියල් 2000ක් දක්වාත් වැඩි කිරීමට 2016 අයවැයෙන් යෝජනා කරයි.

    :(:(
    කාර් එක ගැස් කන්වර්ට් කරලා බයිසිකලේ බුමිතෙල් වලින් දුවලා ගාන බැලන්ස් කර ගන්න, ඕක සිම්පල් පැලැන් එකක්නේ:lol:;)....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :(:(
    කාර් එක ගැස් කන්වර්ට් කරලා බයිසිකලේ බුමිතෙල් වලින් දුවලා ගාන බැලන්ස් කර ගන්න, ඕක සිම්පල් පැලැන් එකක්නේ:lol:;)....

    :lol: එහෙමත් නැත්තං ජෙනරේටර් එකක් ලීෆ් එකක් ගමු. මොකද ජෙනරේටර් වලට දුම් සහතික ඕනෙ නෑනේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොලා දුම් පරීක්ෂාව ෆේල් වෙනව එහෙම නෙවයි ඕං
    මෝටර් රථ සඳහා දුම් පරීක්‍ෂණ ගාස්තුව රුපියල් 5000ක් හා ත‍්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් සඳහා රුපියල් 2000ක් දක්වාත් වැඩි කිරීමට 2016 අයවැයෙන් යෝජනා කරයි.

    සියලුම රජයට අයත් (පොලීසිය,SLTB,DOA,.......) වාහන වලටත් දුම් පරීක්ෂාව අනිවාර්යය කරලා නැද්ද???
    :frown::frown::frown::frown::frown::frown::frown::frown:
    උන්ට මොකෝ . . . මහජනයාගේ සල්ලි වලින් උන්ට Land Cruiser වල රජ සැප හම්බෙනවනේ. . .
    not Sri Lanka, කුජීත ලංකා

    Status
    Not open for further replies.