Electric car tax increased to 50%

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    Maha gon molayakda koheda ban. Dum sahathikaye 5000 karala, ochchara enviroment friendly nan Electric,Hybrid vehicle prices ne thawath adu karanna ona

    Electric waahana walata no dum sahathika. 50& wadinne vahana tax eken ban..meke inn unge gone kathaawslata rewstenna epa..
     

    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    හයිඩ‍්‍රජන් හෝ හීලියම් ganna ata deka ugas karanna wei !!

    පරිසර හිතකාමී වාහනවලට සහන ( ඩිල්ෂාන් මඩවල ) 2015-11-21 06:20:42 nethfm



    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවල ඇතැම් කොටස් පාර්ලිමේන්තුවේදී කියවීමෙන් තොරව සභාගත කෙරුණා. වාහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ද ඊට ඇතුළත්. මෙම යෝජනාවන්ට අනුව සම්පූර්ණයෙන්ම සූර්යය තාපයෙන් හයිඩ‍්‍රජන් හෝ හීලියම් මගින් කි‍්‍රයාත්මක වන පරිසර හිතකාමී වාහන සඳහා නිෂ්පාදන බද්ද සියයට 2යි දශම 5ක් දක්වා අඩු කෙරෙනවා.

    වාහන ආනයනකරුවන් ලියාපදිංචි බලපත‍්‍ර ගාස්තුවක් අය කළ යුතු බවට අතුරු අයවැයෙන් හඳුන්වාදුන් ක‍්‍රමය අහෝසි කෙරෙන අතර ඒ වෙනුවට ආනයනය කරන සෑම වාහනයක් සඳහාම වෙන් වෙන්ව හිමිකම් සහතිකයක් ලබාගත යුතු බවද සභාගත කෙරුණු යෝජනාවල සඳහන්. ණයවර ලිපි විවෘත කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙතින් අදාළ හිමිකම් සහතිකය ලබාගත යුතු වනවා. යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ සඳහා එහි ගාස්තුව රුපියල් දෙදහසක්. මෝටර් රථයක් සඳහා රුපියල් පහළොස් දහසක් ද වෙනත් ඕනෑම වාහනයක් සඳහා රුපියල් දසදහසක් ද අය කෙරෙනු ඇති.

    වාහන සඳහා ආදායම් බලපත‍්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට ද යෝජනා කර තිබෙනවා. දුම් පරීක්ෂණ සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට ද යෝජිතයි.

    මේ අතර මැති ඇමතිවරුන්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත‍්‍ර අහෝසි කිරීමට ද ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කෙරුණා. මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ද අහෝසි කෙරෙනු ඇති.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලීෆ්එක පරිසර හිතකාමී නැහැල්ලුද ? tax ගහන්නේ ?

    ලංකාවේ සොයාගැනීමක් වෙන්නැති ....බලන්න ඕනේ CNN හරි BBC එකේ හරි දානවද කියල...

    හරිම සන්තෝෂයි :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;19318602 said:
    බයි ස්මෙල් එකක් එනවා කියහංකො

    :frown: බයි නෙවේ බං ටොයි උනත්.... මේ කරන බදු ගැහිල්ල අසාධාරණයි කියන එක අපි පිලිගන්න ඕනා..... :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ වගේ හූඇන්පී කාරයොන්ට ආණ්ඩු කොරන්නත් බෑ. මේ අරින ඇරිල්ලට මිනිස්සු සුපිරියට සළකයි ඊළග ඡන්දෙන්. ගොවියගෙ ඉදන් කෝටිපතියා දක්වාම ඇරලනේ :lol:
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    Muna ona wela thiyenne kohoma hari paarata wahana daana eka adu karanna electric kiyala wenasak nathuwa. Evalution ekata 15000 karalama patan gena tiyenawa.