Electric car tax increased to 50%

hukonologist

Member
Mar 12, 2013
109
12
0
Electric කාර් සදහා දැවැන්ත බද්දක් ... !!! කලින් තිබ්බේ 5% දැන් 50%+ දැන් leaf එකේ tax ලක්ෂ 24 වත් වෙනවා ... කලින් තිබ්බේ ලක්ෂ 3 i ..... ලක්ෂ 21 වැඩි කරලා .. ගොන් හරක් .... hybrid ඒවත් පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරලා... බස් වැඩි කරලා .....
 

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    12274483_10207114308650015_4716057483726361565_n.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පරිසර හිතකාමී වාහනවලට සහන ( ඩිල්ෂාන් මඩවල ) 2015-11-21 06:20:42 nethfm



    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවල ඇතැම් කොටස් පාර්ලිමේන්තුවේදී කියවීමෙන් තොරව සභාගත කෙරුණා. වාහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ද ඊට ඇතුළත්. මෙම යෝජනාවන්ට අනුව සම්පූර්ණයෙන්ම සූර්යය තාපයෙන් හයිඩ‍්‍රජන් හෝ හීලියම් මගින් කි‍්‍රයාත්මක වන පරිසර හිතකාමී වාහන සඳහා නිෂ්පාදන බද්ද සියයට 2යි දශම 5ක් දක්වා අඩු කෙරෙනවා.

    වාහන ආනයනකරුවන් ලියාපදිංචි බලපත‍්‍ර ගාස්තුවක් අය කළ යුතු බවට අතුරු අයවැයෙන් හඳුන්වාදුන් ක‍්‍රමය අහෝසි කෙරෙන අතර ඒ වෙනුවට ආනයනය කරන සෑම වාහනයක් සඳහාම වෙන් වෙන්ව හිමිකම් සහතිකයක් ලබාගත යුතු බවද සභාගත කෙරුණු යෝජනාවල සඳහන්. ණයවර ලිපි විවෘත කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙතින් අදාළ හිමිකම් සහතිකය ලබාගත යුතු වනවා. යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ සඳහා එහි ගාස්තුව රුපියල් දෙදහසක්. මෝටර් රථයක් සඳහා රුපියල් පහළොස් දහසක් ද වෙනත් ඕනෑම වාහනයක් සඳහා රුපියල් දසදහසක් ද අය කෙරෙනු ඇති.

    වාහන සඳහා ආදායම් බලපත‍්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට ද යෝජනා කර තිබෙනවා. දුම් පරීක්ෂණ සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට ද යෝජිතයි.

    මේ අතර මැති ඇමතිවරුන්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත‍්‍ර අහෝසි කිරීමට ද ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කෙරුණා. මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ද අහෝසි කෙරෙනු ඇති.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    තාම ජපනෙ සහ යුරූපයෙ විතරයි දන්නා තරමට හයිඩජන් වාහන තියෙන්නෙ..
    ඇත්තද බන් Leaf එකේ ටැක්ස් එක 50% කරලා කියන්නෙ?
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Leaf eke excise duty ekak add karala 50%....eken duty eka 1-2 lkhs wadi wei kiyala thama hitanne
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇහ් බන් හැමෝම ලීෆ් ගන්න ඉදල තියෙනේ?? :lol: මටත් සුවර් නැත්තේ රවියා නොකී කතා ඇතුලේ මොන විජ්ජුම්බර තියේද දන්නේ නැහැ :dull:
    :dull:
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    හයිඩ්‍රජන් වාහන ලංකාවේ තියෙනවද?:lol:

    Lankawe na ban Dan thamai loketama hadanna patan ganne Toyota Mirai, Honda FCX wage 2,3k witharai awith tiyenne mona gon idea ekak manda ban. kiyana widihata electric wadi karala wage.
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඇහ් බන් හැමෝම ලීෆ් ගන්න ඉදල තියෙනේ?? :lol: මටත් සුවර් නැත්තේ රවියා නොකී කතා ඇතුලේ මොන විජ්ජුම්බර තියේද දන්නේ නැහැ :dull:
    :dull:

    Maha gon molayakda koheda ban. Dum sahathikaye 5000 karala, ochchara enviroment friendly nan Electric,Hybrid vehicle prices ne thawath adu karanna ona