බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    හොඳම සීන් එක මම එයාව එක්කගෙන එන්න කියල ආපහු එලියට බහිනකොට තාත්ත ටුක් ටුක් එකක ඇවිත් මට බනිනව "කොහේ යන්නද ඕයි මේ මහ රෑ යන තැනක හෙට පලයන්" කියල. ලොක්කට වෙරි මට වඩා. සතියක් යනකන් ඉතින් කන්දෙකේ ඇබ ගහගෙන හිටියෙ අපි දෙන්නම. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්ම "කෝ බයික් එක" කියල අහනකොට තමා මට බයික් එකක් තියනව නේද කියල මතක් උනේ. :lol: පස්සෙ ඉතින් බල්ල වගේ ආපහු ගිහින් අරන් ආව.

    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොඳම සීන් එක මම එයාව එක්කගෙන එන්න කියල ආපහු එලියට බහිනකොට තාත්ත ටුක් ටුක් එකක ඇවිත් මට බනිනව "කොහේ යන්නද ඕයි මේ මහ රෑ යන තැනක හෙට පලයන්" කියල. ලොක්කට වෙරි මට වඩා. සතියක් යනකන් ඉතින් කන්දෙකේ ඇබ ගහගෙන හිටියෙ අපි දෙන්නම. :lol:

    උඹ ඔය කතාව තව කොහේ හරි දාල තිබ්බ නේහ්...මට මතකයි :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේක උනේ 1984 ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දයි. අපේ බිග් මැච් එක තිබුනේ ඕවල් ග්‍රවුන්ඩ් එකේ. මමයි තව අරුණ කියල යාළුවෙකුයි බොරැල්ලේ වයින් ස්ටෝර්ස් එකකින් ජින් බෝතලයක් අරගෙන මැච් එකට ගියා. එතනට ගිහාම යාලුවෝ සෙට් එකයි. නානාප්‍රකාර බෝතල් තිබුනේ. අපි දෙන්න ගෙනිච්ච බෝතලේ හංගගෙන අනිත් උන්ගේ බඩු වලින් සප්පායම් උනා. හවස් වෙද්දී එතන බඩු ඉවරයි අපි දෙන්න හිමිට පැත්තකට ගිහින් ජින් බෝතලේට වග කිව්වා. එච්චරයි මතක. දෙවැනි දවසේ මැච් එක ඉවර වෙලා ගෙදර ආව. ගෙදර කට්ටිය හිතල තියෙන්නේ මම අරුණගේ ගෙදර ගිහින් කියල. අරුනකේ ගෙදර කට්ටිය හිතල තියෙන්නේ අරුණ අපේ ගෙදර් නවතින්න ඇති කියල අපි දෙන්නම රැ ඉදල තියෙන්නේ කෙහෙල් පැදුරක් යට
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මේක උනේ 1984 ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දයි. අපේ බිග් මැච් එක තිබුනේ ඕවල් ග්‍රවුන්ඩ් එකේ. මමයි තව අරුණ කියල යාළුවෙකුයි බොරැල්ලේ වයින් ස්ටෝර්ස් එකකින් ජින් බෝතලයක් අරගෙන මැච් එකට ගියා. එතනට ගිහාම යාලුවෝ සෙට් එකයි. නානාප්‍රකාර බෝතල් තිබුනේ. අපි දෙන්න ගෙනිච්ච බෝතලේ හංගගෙන අනිත් උන්ගේ බඩු වලින් සප්පායම් උනා. හවස් වෙද්දී එතන බඩු ඉවරයි අපි දෙන්න හිමිට පැත්තකට ගිහින් ජින් බෝතලේට වග කිව්වා. එච්චරයි මතක. දෙවැනි දවසේ මැච් එක ඉවර වෙලා ගෙදර ආව. ගෙදර කට්ටිය හිතල තියෙන්නේ මම අරුණගේ ගෙදර ගිහින් කියල. අරුනකේ ගෙදර කට්ටිය හිතල තියෙන්නේ අරුණ අපේ ගෙදර් නවතින්න ඇති කියල අපි දෙන්නම රැ ඉදල තියෙන්නේ කෙහෙල් පැදුරක් යට

    :lol::lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    12227084_990871067640336_8380028572935515866_n.jpg
     
    • Like
    Reactions: RIDER89

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේක උනේ 1984 ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දයි. අපේ බිග් මැච් එක තිබුනේ ඕවල් ග්‍රවුන්ඩ් එකේ. මමයි තව අරුණ කියල යාළුවෙකුයි බොරැල්ලේ වයින් ස්ටෝර්ස් එකකින් ජින් බෝතලයක් අරගෙන මැච් එකට ගියා. එතනට ගිහාම යාලුවෝ සෙට් එකයි. නානාප්‍රකාර බෝතල් තිබුනේ. අපි දෙන්න ගෙනිච්ච බෝතලේ හංගගෙන අනිත් උන්ගේ බඩු වලින් සප්පායම් උනා. හවස් වෙද්දී එතන බඩු ඉවරයි අපි දෙන්න හිමිට පැත්තකට ගිහින් ජින් බෝතලේට වග කිව්වා. එච්චරයි මතක. දෙවැනි දවසේ මැච් එක ඉවර වෙලා ගෙදර ආව. ගෙදර කට්ටිය හිතල තියෙන්නේ මම අරුණගේ ගෙදර ගිහින් කියල. අරුනකේ ගෙදර කට්ටිය හිතල තියෙන්නේ අරුණ අපේ ගෙදර් නවතින්න ඇති කියල අපි දෙන්නම රැ ඉදල තියෙන්නේ කෙහෙල් පැදුරක් යට
    :lol: mama nam eliye indala na beela :D keeyata aawath gedara enawa...:)
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :lol: mama nam eliye indala na beela :D keeyata aawath gedara enawa...:)

    උඹ අතුරුගිරිය පැත්තේද? මන් දැක්ක වගේ මතකයි මොකක් හරි අරක්කු ත්‍රෙඩ් එකක කියල තියනව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අද එකෙක්ගේ උපන්දිනේලු කියහන්කෝ ඉතින්...... :D :cool: ගසයි අද පොර නස්පුක් වෙන්න...... :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක උනේ 1984 ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දයි. අපේ බිග් මැච් එක තිබුනේ ඕවල් ග්‍රවුන්ඩ් එකේ. මමයි තව අරුණ කියල යාළුවෙකුයි බොරැල්ලේ වයින් ස්ටෝර්ස් එකකින් ජින් බෝතලයක් අරගෙන මැච් එකට ගියා. එතනට ගිහාම යාලුවෝ සෙට් එකයි. නානාප්‍රකාර බෝතල් තිබුනේ. අපි දෙන්න ගෙනිච්ච බෝතලේ හංගගෙන අනිත් උන්ගේ බඩු වලින් සප්පායම් උනා. හවස් වෙද්දී එතන බඩු ඉවරයි අපි දෙන්න හිමිට පැත්තකට ගිහින් ජින් බෝතලේට වග කිව්වා. එච්චරයි මතක. දෙවැනි දවසේ මැච් එක ඉවර වෙලා ගෙදර ආව. ගෙදර කට්ටිය හිතල තියෙන්නේ මම අරුණගේ ගෙදර ගිහින් කියල. අරුනකේ ගෙදර කට්ටිය හිතල තියෙන්නේ අරුණ අපේ ගෙදර් නවතින්න ඇති කියල අපි දෙන්නම රැ ඉදල තියෙන්නේ කෙහෙල් පැදුරක් යට

    :lol::lol::lol::lol: මරු සීන් එක
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :yes: uba arangala koheda ban? :shocked:

    මහරගම පාරේ එනකොට අර කන්ද උඩින් තියෙන්නෙ ගල්මෝල් තියන පාරක් අන්න ඒ පාරේ. අපි එනව ගොඩක් වෙලාවට සෙට් වෙන්න ශාන්ගරිලා එකට එහෙම.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අද එකෙක්ගේ උපන්දිනේලු කියහන්කෝ ඉතින්...... :D :cool: ගසයි අද පොර නස්පුක් වෙන්න...... :P

    අර ලැප ගන්න ඕනෙ ලබන සතියෙ. මම monday කෝල් එකක් දෙන්නම confirm කරල.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මහරගම පාරේ එනකොට අර කන්ද උඩින් තියෙන්නෙ ගල්මෝල් තියන පාරක් අන්න ඒ පාරේ. අපි එනව ගොඩක් වෙලාවට සෙට් වෙන්න ශාන්ගරිලා එකට එහෙම.
    ammata siri.. mama inne homagamai athurugiriyayi madde... :yes:

    dan godak pot wala bonne na ban charging wadi... boothalei bite ekai gattama Yaluwonge gewal wala set wenne. nathnam kohe hari Van eka da gannawa game ma waththakata...:)

    ape cousins la innawa Kahanthota paare.. Mihindu mawathe... mama nithara yanawa ehe.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ammata siri.. mama inne homagamai athurugiriyayi madde... :yes:

    dan godak pot wala bonne na ban charging wadi... boothalei bite ekai gattama Yaluwonge gewal wala set wenne. nathnam kohe hari Van eka da gannawa game ma waththakata...:)

    ape cousins la innawa Kahanthota paare.. Mihindu mawathe... mama nithara yanawa ehe.

    එහෙනම් වෙලාවක සෙට් වෙමු. ;) අපිටත් ඔය සීන් එකම තමා restaurant එකක බොන සල්ලි වලින් කුඩු වෙන්න ගහන්න පුළුවන් බයිට් එකක් හදාගෙන කොහෙහරි ගෙදරක සෙට් උනාම.
     
    Status
    Not open for further replies.