හොඳම සීන් එක මම එයාව එක්කගෙන එන්න කියල ආපහු එලියට බහිනකොට තාත්ත ටුක් ටුක් එකක ඇවිත් මට බනිනව "කොහේ යන්නද ඕයි මේ මහ රෑ යන තැනක හෙට පලයන්" කියල. ලොක්කට වෙරි මට වඩා. සතියක් යනකන් ඉතින් කන්දෙකේ ඇබ ගහගෙන හිටියෙ අපි දෙන්නම.

අම්ම "කෝ බයික් එක" කියල අහනකොට තමා මට බයික් එකක් තියනව නේද කියල මතක් උනේ.පස්සෙ ඉතින් බල්ල වගේ ආපහු ගිහින් අරන් ආව.

හොඳම සීන් එක මම එයාව එක්කගෙන එන්න කියල ආපහු එලියට බහිනකොට තාත්ත ටුක් ටුක් එකක ඇවිත් මට බනිනව "කොහේ යන්නද ඕයි මේ මහ රෑ යන තැනක හෙට පලයන්" කියල. ලොක්කට වෙරි මට වඩා. සතියක් යනකන් ඉතින් කන්දෙකේ ඇබ ගහගෙන හිටියෙ අපි දෙන්නම.![]()

උඹ ඔය කතාව තව කොහේ හරි දාල තිබ්බ නේහ්...මට මතකයි![]()
මේක උනේ 1984 ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දයි. අපේ බිග් මැච් එක තිබුනේ ඕවල් ග්රවුන්ඩ් එකේ. මමයි තව අරුණ කියල යාළුවෙකුයි බොරැල්ලේ වයින් ස්ටෝර්ස් එකකින් ජින් බෝතලයක් අරගෙන මැච් එකට ගියා. එතනට ගිහාම යාලුවෝ සෙට් එකයි. නානාප්රකාර බෝතල් තිබුනේ. අපි දෙන්න ගෙනිච්ච බෝතලේ හංගගෙන අනිත් උන්ගේ බඩු වලින් සප්පායම් උනා. හවස් වෙද්දී එතන බඩු ඉවරයි අපි දෙන්න හිමිට පැත්තකට ගිහින් ජින් බෝතලේට වග කිව්වා. එච්චරයි මතක. දෙවැනි දවසේ මැච් එක ඉවර වෙලා ගෙදර ආව. ගෙදර කට්ටිය හිතල තියෙන්නේ මම අරුණගේ ගෙදර ගිහින් කියල. අරුනකේ ගෙදර කට්ටිය හිතල තියෙන්නේ අරුණ අපේ ගෙදර් නවතින්න ඇති කියල අපි දෙන්නම රැ ඉදල තියෙන්නේ කෙහෙල් පැදුරක් යට

mama nam eliye indala na beela
keeyata aawath gedara enawa...
mama nam eliye indala na beela
keeyata aawath gedara enawa...
![]()
අද එකෙක්ගේ උපන්දිනේලු කියහන්කෝ ඉතින්......![]()
ගසයි අද පොර නස්පුක් වෙන්න......
![]()

උඹ අතුරුගිරිය පැත්තේද? මන් දැක්ක වගේ මතකයි මොකක් හරි අරක්කු ත්රෙඩ් එකක කියල තියනව
uba arangala koheda ban? 
මේක උනේ 1984 ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දයි. අපේ බිග් මැච් එක තිබුනේ ඕවල් ග්රවුන්ඩ් එකේ. මමයි තව අරුණ කියල යාළුවෙකුයි බොරැල්ලේ වයින් ස්ටෝර්ස් එකකින් ජින් බෝතලයක් අරගෙන මැච් එකට ගියා. එතනට ගිහාම යාලුවෝ සෙට් එකයි. නානාප්රකාර බෝතල් තිබුනේ. අපි දෙන්න ගෙනිච්ච බෝතලේ හංගගෙන අනිත් උන්ගේ බඩු වලින් සප්පායම් උනා. හවස් වෙද්දී එතන බඩු ඉවරයි අපි දෙන්න හිමිට පැත්තකට ගිහින් ජින් බෝතලේට වග කිව්වා. එච්චරයි මතක. දෙවැනි දවසේ මැච් එක ඉවර වෙලා ගෙදර ආව. ගෙදර කට්ටිය හිතල තියෙන්නේ මම අරුණගේ ගෙදර ගිහින් කියල. අරුනකේ ගෙදර කට්ටිය හිතල තියෙන්නේ අරුණ අපේ ගෙදර් නවතින්න ඇති කියල අපි දෙන්නම රැ ඉදල තියෙන්නේ කෙහෙල් පැදුරක් යට

මරු සීන් එකuba arangala koheda ban?
![]()
අද එකෙක්ගේ උපන්දිනේලු කියහන්කෝ ඉතින්......![]()
ගසයි අද පොර නස්පුක් වෙන්න......
![]()
ammata siri.. mama inne homagamai athurugiriyayi madde...මහරගම පාරේ එනකොට අර කන්ද උඩින් තියෙන්නෙ ගල්මෝල් තියන පාරක් අන්න ඒ පාරේ. අපි එනව ගොඩක් වෙලාවට සෙට් වෙන්න ශාන්ගරිලා එකට එහෙම.

ammata siri.. mama inne homagamai athurugiriyayi madde...![]()
dan godak pot wala bonne na ban charging wadi... boothalei bite ekai gattama Yaluwonge gewal wala set wenne. nathnam kohe hari Van eka da gannawa game ma waththakata...
ape cousins la innawa Kahanthota paare.. Mihindu mawathe... mama nithara yanawa ehe.
අපිටත් ඔය සීන් එකම තමා restaurant එකක බොන සල්ලි වලින් කුඩු වෙන්න ගහන්න පුළුවන් බයිට් එකක් හදාගෙන කොහෙහරි ගෙදරක සෙට් උනාම.