Baliya yuthu pattma Film ekak lesa anumatha karami
![]()
අනිවා පට්ටම ෆිල්ම් එකක්
ඕකෙ දෙවනි ෆිල්ම් එකකුත් තියෙනවා .හැබැයි ඒකේ රිදම් එක මේ ෆිල්ම් එකට වඩා ටිකක් වෙනස්
අනිවරෙන්.. මමත් ඕක පට්ට ආස film එකක්.. ඔකේ 2ත් අව්ලක් නැ. එකෙත් story එක මරු..
තවත් ෆිල්ම් එකක් තමයි City of God.
මේ බ්රසීලියානු film ගොඩක් ගහන්නේ ඇත්ත කතා පදනම් කරගෙන.. brazil Film ගොඩක් තියනවා සුපිරි බලනව නම්.


oka nam neme bro.oketh tiyne a wge cn ekakda?


thawa chuttak kiyanna balanna?
ලෝකෙ කෙලවරට ගියපු පොරක් තමා මං. 

ඔයාට ඕනේ අපායෙදි මම ඔයාට අතට අත දෙන්නද.