෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Baliya yuthu pattma Film ekak lesa anumatha karami :cool:
    TropaDeElitePoster.jpg

    අනිවා පට්ටම ෆිල්ම් එකක්

    ඕකෙ දෙවනි ෆිල්ම් එකකුත් තියෙනවා .හැබැයි ඒකේ රිදම් එක මේ ෆිල්ම් එකට වඩා ටිකක් වෙනස්

    අනිවරෙන්.. මමත් ඕක පට්ට ආස film එකක්.. ඔකේ 2ත් අව්ලක් නැ. එකෙත් story එක මරු..

    තවත් ෆිල්ම් එකක් තමයි City of God.

    මේ බ්‍රසීලියානු film ගොඩක් ගහන්නේ ඇත්ත කතා පදනම් කරගෙන.. brazil Film ගොඩක් තියනවා සුපිරි බලනව නම්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මිනිසුන් 6 දෙනෙකු දකුණු ඇමරිකාවේ සිට පැසිපික් මුහුදේ දුපත් වලට සැතපුම් 4000 ගණනක දුරක් ලි වලින් සැදු පොඩි ඔරුවකින් යන ත්‍රාසජනක ගමනක්.

    රටවල් 3කින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නේ.. හැබැයි ෆිල්ම් එක Portuguese වලින් යන්නේ. දැන් නම් english dub කරපු ඒවා ඇති.

    සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපද උ film එකක්..
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මිනිසුන් 6 දෙනෙකු දකුණු ඇමරිකාවේ සිට පැසිපික් මුහුදේ දුපත් වලට සැතපුම් 4000 ගණනක දුරක් ලි වලින් සැදු පොඩි ඔරුවකින් යන ත්‍රාසජනක ගමනක්.

    රටවල් 3කින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නේ.. හැබැයි ෆිල්ම් එක Portuguese වලින් යන්නේ. දැන් නම් english dub කරපු ඒවා ඇති.

    සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපද උ film එකක්..
    Kon-Tiki
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ai machan

    na ban mata online iddi set una site ekak. Legit da kiyala danaganna methana ahuwe. :)

    kattiya oka fake kiyana hinda bewe ne ban :(

    :(

    Read this..:nerd:
    Code:
    http://heavy.com/tech/2015/11/is-yts-ag-real-scam-fake-bait-new-domain-yify-is-back-down-eztv-torrent-alternatives-mpaa-settlement/

    Thanks :)

    ඔකේ තියෙන්නේ YTS බාගයක් ටොර්රෙන්ට් තමයි. හැබැයි ඉතින් අලුත් ඒවා හොර අයෝන්ගේ.

    YTS අපහු කවදාවත් torrent relese කරන්නේ නැ. YTS අහු වෙලා දැන් නීතියෙන් ලෙඩේ දාල තියෙන්නේ. හැබැයි උව හිරේ දාල නැ..

    :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    තම පුතාව කිසිම හේතුවක් නැතුව gas station එකකදී ගාතනය කරන අපරාද කරුවන් පසු පස හබා ගොස් දරුණු විදියට පලි ගන්න මිනිහෙක්.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    - නෑහ්. ඔයා සාමාන්ය මනුස්සයෙක්. ඔයා සාමානය මනුස්ස්යෙක්. ඔයා ඉන්නෙ සුරදූතයන්ගේ පැත්තේ.

    - මම සුරදූතයන්ගේ පැත්තේ ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් හිතන්න එපා එක තප්පරේකටවත් මමත් උන්ගෙන් එකෙක් කියල නම්.

    tv series ekak.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    - නෑහ්. ඔයා සාමාන්ය මනුස්සයෙක්. ඔයා සාමානය මනුස්ස්යෙක්. ඔයා ඉන්නෙ සුරදූතයන්ගේ පැත්තේ.

    - මම සුරදූතයන්ගේ පැත්තේ ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් හිතන්න එපා එක තප්පරේකටවත් මමත් උන්ගෙන් එකෙක් කියල නම්.

    tv series ekak.

    Dannawa dannawa wage :dull: thawa chuttak kiyanna balanna?
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මුහුද මගේ ගොඩ බිමයි.
    නැව මගෙ නිවසට තමයි.
    මුතු ඇටයක් අරන්, :cool: මැරුන එකාගේ පපු කැනැත්තත් අරන් :shocked: ලෝකෙ කෙලවරට ගියපු පොරක් තමා මං. :D

    හඳුනාගත්තොත් ඔබ මා. :P
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මුහුද මගේ ගොඩ බිමයි.
    නැව මගෙ නිවසට තමයි.
    මුතු ඇටයක් අරන්, :cool: මැරුන එකාගේ පපු කැනැත්තත් අරන් :shocked: ලෝකෙ කෙලවරට ගියපු පොරක් තමා මං. :D

    හඳුනාගත්තොත් ඔබ මා. :P

    Pirates of Caribbean - at the worlds end

    ;);););););)
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Dannawa dannawa wage :dull: thawa chuttak kiyanna balanna?

    මම ඔයාමයි. ඕන දෙයක් කරන්න ලැහැස්තිවෙලා ඉන්නෙ. පුලුස්සලා දාන්න උනත් සූදානම් වෙලා ඉන්නෙ. සාමානය මිනිස්සු කරන්නෙ නැති දේවල් කරන්න මම ලැහැස්තියි. :sorry: ඔයාට ඕනේ අපායෙදි මම ඔයාට අතට අත දෙන්නද. :shocked: හොදයි එහෙනම් මම ඔයාව කලකිරවන්නෙ නෑ. :cool:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    - නෑහ්. ඔයා සාමාන්ය මනුස්සයෙක්. ඔයා සාමානය මනුස්ස්යෙක්. ඔයා ඉන්නෙ සුරදූතයන්ගේ පැත්තේ.

    - මම සුරදූතයන්ගේ පැත්තේ ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් හිතන්න එපා එක තප්පරේකටවත් මමත් උන්ගෙන් එකෙක් කියල නම්.

    tv series ekak.

    මම ඔයාමයි. ඕන දෙයක් කරන්න ලැහැස්තිවෙලා ඉන්නෙ. පුලුස්සලා දාන්න උනත් සූදානම් වෙලා ඉන්නෙ. සාමානය මිනිස්සු කරන්නෙ නැති දේවල් කරන්න මම ලැහැස්තියි. :sorry: ඔයාට ඕනේ අපායෙදි මම ඔයාට අතට අත දෙන්නද. :shocked: හොදයි එහෙනම් මම ඔයාව කලකිරවන්නෙ නෑ. :cool:

    Sherlock (2010– ) :rolleyes: