Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කාන්දම් දෑස දල්වා
රතු තොල් මත්තට හැදු ඉල්ලා
රෑ හීන වැස්සා
මුදු ලැම ගැස්සෙන තාලේ මං දන්නා
නිදි නැති රෑ
මට ආදර හීසර හැගුමන් ආවා
තනිවනු බෑ
ඉහ ඉද්දර චංචල දේවල් පේ...
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පාට දේදුණු සේදිලා
    ඈත කඳු යායේ
    සීත රෑ සඳ පීදිලා
    නීල තරුයායේ
    නීල තරුයායේ
    ඈ......

    මන් මේ rc මල්ලිට vm එකක් දාන්න ගියා විතරයි කාලෙකින් දැක්කේ නෑ කියලා :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදර ලොවේ අපි හමු වුනේ
    කඳුළැල් සලා යලි වෙන් වුනේ

    සතුටින් වෙලී සුවඳ දී ලඟ හිදී
    හැඟුමන් අපේ වේදනා තොර නොවී
    සැකයෙන් එදා අපි කිව් කතා
    ආදර ලොවේ අපි හ...



    මන් මේ rc මල්ලිට vm එකක් දාන්න ගියා විතරයි කාලෙකින් දැක්කේ නෑ කියලා :)
    පට්ට බිසී අක්කේ...:dull:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    හන්තාන දෙසින් එන්
    මුදු සීත සුළං රැළි
    නුඹ තාම හොඳින් හඳුනනවානම්...

    මේපාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කරගන්නම්..




    අළුතින් ආවේ:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හප්පා වැඩද :baffled:


    හන්තාන දෙසින් එන්
    මුදු සීත සුළං රැළි
    නුඹ තාම හොඳින් හඳුනනවානම්...

    මේපාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කරගන්නම්..




    අළුතින් ආවේ:baffled:

    මීදුම් දුමාරයේ
    සීත හැන්ඳෑ යාමේ
    සිහිනය ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක්
    තනිව ඉන්න
    කොළ පාට හැරුණු
    ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු
    ඈත නිම්නයේ
    නිශා නිම්න ඇහැරවා
    මල් බි......

    වෙල්කම් කිව්වා රයිඩර්ට :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුළ නුඹ ආ දා~
    අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්ඳා~
    smiley-next.gif

     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
    කැළඹිල්ල දී දසත විසිරී ගියා
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
    පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යසෝදරා වේවා ඔබ යසෝදරා වේවා...

    එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
    දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
    ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
    රැය මා එනතුරු ගෙමිදුල හිඳ ම...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිත...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිත...



    තාරකා එළි ඉඟි බිඟි කරනා
    නීල ආකාසේ
    පාවෙලා යමු අතිනත් බැඳගෙන
    සිහින පෙම් ලොකේ...සිහින පෙම් ලෝකේ.....
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    ඔබේ සිතට සැනසුම ගෙන දී
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    රැකගෙන මංගල මුදුව අතේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ




    හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
    දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
    සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
    සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ


    ඔබ එනතුරු මම තනියෙන් සිටියා
    ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
    ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
    පිරිසිඳු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ
    :(:(:(:sorry::sorry:


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වූයේ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔ...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
    මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව හුගක් පසුතැවෙමි මා
    ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පරතෙරක් නොමැති සයුරේ
    මහදුරක් උසට අහසේ
    ඔබේ හුස්ම තමා රැඳුනේ
    අපි එයින් හුස්ම ගන්නේ
    අපි එයින් හුස්ම ග...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලා හැලෙන නිල් නදිය ඔබයි~
    දොරේ ගලා යන සෙනෙහේ ඔබයි..
    හිමිදිරි උදයේ සුවය ඔබයි~
    මගේ දිවිය හිමිකාරී ඔ..
    smiley-next.gif