෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දුපතක අතරමන් උනු ළමයි කණ්ඩායමක්. ජිවත් වෙන්න, බලය ලබා ගන්න කරන දරුණු සිදුවීම් පෙළක්.

    ලස්සන film එකක්. මේකේ film 2කක් හැදුවා. ගොඩක් පරණ එක තමයි ලස්සනම..

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මොලේ විකාර උන මිනිහෙක් දීපු map එකක තියන පාරාදීසයක් හා සමාන දුපතක් හොයා යන ගමනක්..

    ගංජා වගාවකුත් හම්බ වෙනවා සුපිරි :love:.. පට්ට ෆිල්ම් එක. සුපිරි නළුවෙක් ඉන්නේ.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    - මගේ යන්තරේ නැති උනා. ඒක හොයාගන්න මහබබා හම්බෙන්න ඕනලු. කොහෙන්ද මම එයාව හම්බෙන්නෙ...?

    - තමුසෙ කසිප්පු ගහලද ඕයි
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මොලේ විකාර උන මිනිහෙක් දීපු map එකක තියන පාරාදීසයක් හා සමාන දුපතක් හොයා යන ගමනක්..

    ගංජා වගාවකුත් හම්බ වෙනවා සුපිරි :love:.. පට්ට ෆිල්ම් එක. සුපිරි නළුවෙක් ඉන්නේ.

    decaprio inne. nama mathak wenne ne kiyahanko :sorry:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මොලේ විකාර උන මිනිහෙක් දීපු map එකක තියන පාරාදීසයක් හා සමාන දුපතක් හොයා යන ගමනක්..

    ගංජා වගාවකුත් හම්බ වෙනවා සුපිරි :love:.. පට්ට ෆිල්ම් එක. සුපිරි නළුවෙක් ඉන්නේ.

    215px-The_Beach_film.jpg
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පොලිස් නිලදාරියෙක්.
    විශේෂ මෙහෙයුමක්.
    සිරකරුවෙක් ලෙස වෙස්වලා ගත් එම පොලිස් නිලදාරියා වෙනත් එක්තරා සිරකරුවෙක් සමග හිරෙන් පැනයාමක්
    තම සොහොයුරිය ලෙස වෙස්වලාගත් පොලිස් නිලදාරිනියක සමග එම සිරකරුවාගේ මාර්ගයෙන් හොරකල්ලියකට එක්වීමක්.

    ඉංග්‍රීසි හඬකැවූ පිටපත් තිබුනද මෙය ඉංග්‍රීසි හෝ ඉන්දියානු චිත්‍රපටයක් නොවේ. :rolleyes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    කා ලඟවත් නැති ඔයාගේ හුරතලාට රිද්දලා, අඩවලා, අයන්න ආයන්න කියලා දෙන්නෙ කොහොමද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කාන්තාරයක් මැද තිබෙන පුරුනුත්තාපන කදඋරකට යවන ළමුන් පිරිසක්. හැමදාම එ ළමයින්ව දානවා කාන්තාරේ වලවල් හාරන්න.. ළමයි දෙදෙනෙක් පැනලත් යනවා එතැනින්.

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    දුපතක අතරමන් උනු ළමයි කණ්ඩායමක්. ජිවත් වෙන්න, බලය ලබා ගන්න කරන දරුණු සිදුවීම් පෙළක්.

    ලස්සන film එකක්. මේකේ film 2කක් හැදුවා. ගොඩක් පරණ එක තමයි ලස්සනම..

    Lord of the Flies (1963) :rolleyes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පොලිස් නිලදාරියෙක්.
    විශේෂ මෙහෙයුමක්.
    සිරකරුවෙක් ලෙස වෙස්වලා ගත් එම පොලිස් නිලදාරියා වෙනත් එක්තරා සිරකරුවෙක් සමග හිරෙන් පැනයාමක්
    තම සොහොයුරිය ලෙස වෙස්වලාගත් පොලිස් නිලදාරිනියක සමග එම සිරකරුවාගේ මාර්ගයෙන් හොරකල්ලියකට එක්වීමක්.

    ඉංග්‍රීසි හඬකැවූ පිටපත් තිබුනද මෙය ඉංග්‍රීසි හෝ ඉන්දියානු චිත්‍රපටයක් නොවේ. :rolleyes:

    හොද ෆිල්ම් එකක වගේ...;)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පොලිස් නිලදාරියෙක්.
    විශේෂ මෙහෙයුමක්.
    සිරකරුවෙක් ලෙස වෙස්වලා ගත් එම පොලිස් නිලදාරියා වෙනත් එක්තරා සිරකරුවෙක් සමග හිරෙන් පැනයාමක්
    තම සොහොයුරිය ලෙස වෙස්වලාගත් පොලිස් නිලදාරිනියක සමග එම සිරකරුවාගේ මාර්ගයෙන් හොරකල්ලියකට එක්වීමක්.

    ඉංග්‍රීසි හඬකැවූ පිටපත් තිබුනද මෙය ඉංග්‍රීසි හෝ ඉන්දියානු චිත්‍රපටයක් නොවේ. :rolleyes:

    හොද ෆිල්ම් එකක වගේ...;)
    :) :yes:

    මෙම නිලදාරියන් දෙදෙනාගේ සත්‍ය අනන්‍යතාව හොර කල්ලියට හසුවීමක්.
    පොලිස් නිලදාරියාගේ පෙම්වතියව පැහැර ගනීමක්
    අවසානයේ කෝච්චියක් උඩ ලොකු වලියක්.​
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කාන්තාරයක් මැද තිබෙන පුරුනුත්තාපන කදඋරකට යවන ළමුන් පිරිසක්. හැමදාම එ ළමයින්ව දානවා කාන්තාරේ වලවල් හාරන්න.. ළමයි දෙදෙනෙක් පැනලත් යනවා එතැනින්.

    Holes (2003) :rolleyes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සෛබිරියානු කැලෑව map කරන්න යන හමුදා කණ්ඩායමකට හමුවෙන කැලෑව ගැන ලොකු දැනුමක් වයසක දඩයම් කරුවෙක්. ඔව්න් අතර ඇතිවෙන ලොකු බැදීමක්.

    ඇත්ත කතාවක් පිළිබද හදපු ෆිල්ම් එකක්.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    සෛබිරියානු කැලෑව map කරන්න යන හමුදා කණ්ඩායමකට හමුවෙන කැලෑව ගැන ලොකු දැනුමක් වයසක දඩයම් කරුවෙක්. ඔව්න් අතර ඇතිවෙන ලොකු බැදීමක්.

    ඇත්ත කතාවක් පිළිබද හදපු ෆිල්ම් එකක්.

    Dersu Uzala (1975) :rolleyes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    පොලිස් නිලදාරියෙක්.විශේෂ මෙහෙයුමක්.සිරකරුවෙක් ලෙස වෙස්වලා ගත් එම පොලිස් නිලදාරියා වෙනත් එක්තරා සිරකරුවෙක් සමග හිරෙන් පැනයාමක්තම සොහොයුරිය ලෙස වෙස්වලාගත් පොලිස් නිලදාරිනියක සමග එම සිරකරුවාගේ මාර්ගයෙන් හොරකල්ලියකට එක්වීමක්.ඉංග්රීසි හඬකැවූ පිටපත් තිබුනද මෙය ඉංග්රීසි හෝ ඉන්දියානු චිත්රපටයක් නොවේ.
    Police story 3
    220px-Policestory_poster.jpg
     
    Last edited: