දුපතක අතරමන් උනු ළමයි කණ්ඩායමක්. ජිවත් වෙන්න, බලය ලබා ගන්න කරන දරුණු සිදුවීම් පෙළක්.
ලස්සන film එකක්. මේකේ film 2කක් හැදුවා. ගොඩක් පරණ එක තමයි ලස්සනම..
ලස්සන film එකක්. මේකේ film 2කක් හැදුවා. ගොඩක් පරණ එක තමයි ලස්සනම..
.. පට්ට ෆිල්ම් එක. සුපිරි නළුවෙක් ඉන්නේ.මොලේ විකාර උන මිනිහෙක් දීපු map එකක තියන පාරාදීසයක් හා සමාන දුපතක් හොයා යන ගමනක්..
ගංජා වගාවකුත් හම්බ වෙනවා සුපිරි.. පට්ට ෆිල්ම් එක. සුපිරි නළුවෙක් ඉන්නේ.

මොලේ විකාර උන මිනිහෙක් දීපු map එකක තියන පාරාදීසයක් හා සමාන දුපතක් හොයා යන ගමනක්..
ගංජා වගාවකුත් හම්බ වෙනවා සුපිරි.. පට්ට ෆිල්ම් එක. සුපිරි නළුවෙක් ඉන්නේ.
decaprio inne. nama mathak wenne ne kiyahanko![]()
දුපතක අතරමන් උනු ළමයි කණ්ඩායමක්. ජිවත් වෙන්න, බලය ලබා ගන්න කරන දරුණු සිදුවීම් පෙළක්.
ලස්සන film එකක්. මේකේ film 2කක් හැදුවා. ගොඩක් පරණ එක තමයි ලස්සනම..

පොලිස් නිලදාරියෙක්.
විශේෂ මෙහෙයුමක්.
සිරකරුවෙක් ලෙස වෙස්වලා ගත් එම පොලිස් නිලදාරියා වෙනත් එක්තරා සිරකරුවෙක් සමග හිරෙන් පැනයාමක්
තම සොහොයුරිය ලෙස වෙස්වලාගත් පොලිස් නිලදාරිනියක සමග එම සිරකරුවාගේ මාර්ගයෙන් හොරකල්ලියකට එක්වීමක්.
ඉංග්රීසි හඬකැවූ පිටපත් තිබුනද මෙය ඉංග්රීසි හෝ ඉන්දියානු චිත්රපටයක් නොවේ.

හොද ෆිල්ම් එකක වගේ...![]()
කාන්තාරයක් මැද තිබෙන පුරුනුත්තාපන කදඋරකට යවන ළමුන් පිරිසක්. හැමදාම එ ළමයින්ව දානවා කාන්තාරේ වලවල් හාරන්න.. ළමයි දෙදෙනෙක් පැනලත් යනවා එතැනින්.

සෛබිරියානු කැලෑව map කරන්න යන හමුදා කණ්ඩායමකට හමුවෙන කැලෑව ගැන ලොකු දැනුමක් වයසක දඩයම් කරුවෙක්. ඔව්න් අතර ඇතිවෙන ලොකු බැදීමක්.
ඇත්ත කතාවක් පිළිබද හදපු ෆිල්ම් එකක්.

Police story 3පොලිස් නිලදාරියෙක්.විශේෂ මෙහෙයුමක්.සිරකරුවෙක් ලෙස වෙස්වලා ගත් එම පොලිස් නිලදාරියා වෙනත් එක්තරා සිරකරුවෙක් සමග හිරෙන් පැනයාමක්තම සොහොයුරිය ලෙස වෙස්වලාගත් පොලිස් නිලදාරිනියක සමග එම සිරකරුවාගේ මාර්ගයෙන් හොරකල්ලියකට එක්වීමක්.ඉංග්රීසි හඬකැවූ පිටපත් තිබුනද මෙය ඉංග්රීසි හෝ ඉන්දියානු චිත්රපටයක් නොවේ.