පොලිස් නිලදාරියෙක්.
විශේෂ මෙහෙයුමක්.
සිරකරුවෙක් ලෙස වෙස්වලා ගත් එම පොලිස් නිලදාරියා වෙනත් එක්තරා සිරකරුවෙක් සමග හිරෙන් පැනයාමක්
තම සොහොයුරිය ලෙස වෙස්වලාගත් පොලිස් නිලදාරිනියක සමග එම සිරකරුවාගේ මාර්ගයෙන් හොරකල්ලියකට එක්වීමක්.
ඉංග්‍රීසි හඬකැවූ පිටපත් තිබුනද මෙය ඉංග්‍රීසි හෝ ඉන්දියානු චිත්‍රපටයක් නොවේ.
![]()
මෙම නිලදාරියන් දෙදෙනාගේ සත්‍ය අනන්‍යතාව හොර කල්ලියට හසුවීමක්.
පොලිස් නිලදාරියාගේ පෙම්වතියව පැහැර ගනීමක්
අවසානයේ කෝච්චියක් උඩ ලොකු වලියක්.
Police story 3
![]()

Police Story 3: Supercop (1992)




kola kella okkoma patalenava matanam


