෴♥ Guess The Film ♥෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පොලිස් නිලදාරියෙක්.
    විශේෂ මෙහෙයුමක්.
    සිරකරුවෙක් ලෙස වෙස්වලා ගත් එම පොලිස් නිලදාරියා වෙනත් එක්තරා සිරකරුවෙක් සමග හිරෙන් පැනයාමක්
    තම සොහොයුරිය ලෙස වෙස්වලාගත් පොලිස් නිලදාරිනියක සමග එම සිරකරුවාගේ මාර්ගයෙන් හොරකල්ලියකට එක්වීමක්.

    ඉංග්‍රීසි හඬකැවූ පිටපත් තිබුනද මෙය ඉංග්‍රීසි හෝ ඉන්දියානු චිත්‍රපටයක් නොවේ. :rolleyes:

    :) :yes:

    මෙම නිලදාරියන් දෙදෙනාගේ සත්‍ය අනන්‍යතාව හොර කල්ලියට හසුවීමක්.
    පොලිස් නිලදාරියාගේ පෙම්වතියව පැහැර ගනීමක්
    අවසානයේ කෝච්චියක් උඩ ලොකු වලියක්.​

    Police story 3
    220px-Policestory_poster.jpg

    :yes: :yes: :yes:

    Police Story 3: Supercop (1992)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    - මගේ යන්තරේ නැති උනා. ඒක හොයාගන්න මහබබා හම්බෙන්න ඕනලු. කොහෙන්ද මම එයාව හම්බෙන්නෙ...?

    - තමුසෙ කසිප්පු ගහලද ඕයි

    බීලද කියලා හින්දියෙන් අහන්නේ කොහොමද?

    උඹ කියන විදියට නම් දන්න ෆිල්ම්සුත් හොයන්න බෑ :)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොල්ලෙක් ඉන්නවා දුප්පත් කම හින්දා වෙන රටකට වැඩට යනවා ගිහින් අවුරුදු ගානක් ඉඳලා එන කොට සෝමාලියානු ත්‍රස්තවාදීන් වගේ උන් ටිකක් පැහැර ගන්නවා මූ කොහොම හරි පැනල එනවා එහෙන් බඩ ගින්නට තණකොල පවා මොහු කනවා ටැමිල් එකක්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Langadi balapu lassanama movie ekak :)
    Maryan :love:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කෙල්ල හිතනව කොල්ලට බලයක් තියෙනව කියල මනසෙන් ඕනම දෙයක් පාලනය කරන සහ සෑම දෙයක් ම දැනෙන ඒත් කොල්ල ඒ කියන්නේ කෙල්ලව ආදරය කරන්න බොරුවට ඒත් කෙල්ල විශ්වාස කරනව බලයක් තියෙනව කියල කෙල්ලව තව එකෙක් ආදරය කරනව ලොකු අනතුරකින් කොල්ලගේ මතය පොඩ්ඩක් අප්සට් යනව කෙල්ලට ආදරය කරන තව එකෙක් කොල්ලගේ හිතට එහෙම කෙල්ලෙක් හිටියෙම නෑ කියන එක දාන හදනවා ටැමිල් එකක් නම අංක තුනක් තියෙන්නේ
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    තමන්ගේ ශරීරයේ සියලු දේ දන් දී දිවිනහගන්නට හදන මනුස්සයෙක්.

    බලපු අයට නම් පට්ට ලේසියි
     
    • Like
    Reactions: billythekid

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Last edited:
    • Like
    Reactions: Tyrion_Lannister

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කෙල්ල හිතනව කොල්ලට බලයක් තියෙනව කියල මනසෙන් ඕනම දෙයක් පාලනය කරන සහ සෑම දෙයක් ම දැනෙන ඒත් කොල්ල ඒ කියන්නේ කෙල්ලව ආදරය කරන්න බොරුවට ඒත් කෙල්ල විශ්වාස කරනව බලයක් තියෙනව කියල කෙල්ලව තව එකෙක් ආදරය කරනව ලොකු අනතුරකින් කොල්ලගේ මතය පොඩ්ඩක් අප්සට් යනව කෙල්ලට ආදරය කරන තව එකෙක් කොල්ලගේ හිතට එහෙම කෙල්ලෙක් හිටියෙම නෑ කියන එක දාන හදනවා ටැමිල් එකක් නම අංක තුනක් තියෙන්නේ

    Chris-Rock-HUH-WTF.gif
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෙල්ල හිතනව කොල්ලට බලයක් තියෙනව කියල මනසෙන් ඕනම දෙයක් පාලනය කරන සහ සෑම දෙයක් ම දැනෙන ඒත් කොල්ල ඒ කියන්නේ කෙල්ලව ආදරය කරන්න බොරුවට ඒත් කෙල්ල විශ්වාස කරනව බලයක් තියෙනව කියල කෙල්ලව තව එකෙක් ආදරය කරනව ලොකු අනතුරකින් කොල්ලගේ මතය පොඩ්ඩක් අප්සට් යනව කෙල්ලට ආදරය කරන තව එකෙක් කොල්ලගේ හිතට එහෙම කෙල්ලෙක් හිටියෙම නෑ කියන එක දාන හදනවා ටැමිල් එකක් නම අංක තුනක් තියෙන්නේ

    :eek: kola kella okkoma patalenava matanam:dull::baffled:
    3:nerd: