Beautiful Maths

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :rolleyes::rolleyes::rolleyes: අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්‍රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...:(

    මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා... :P:P
     
    • Like
    Reactions: rox2030
    :rolleyes::rolleyes::rolleyes: අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්‍රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...:(

    මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා... :P:P

    :rofl::rofl::rofl:
    කිවත් නොකීවත් තිත්ත ඇත්ත :D:D

     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පැස්කල් ත්‍රිකොනය

    250px-Pascal's_triangle_5.svg.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    9877988602dbfb01a4c0bbb8ecd8c579.png


    නම්බර් තියරි වල හෙන වැදගත් සමීකරණයක් :D :D
    x ට හිතෙන හිතෙන ඉලක්කම් දාල බලන්න :D :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සංඛ්‍යා රේඛාව ඇඳල අහඹු තැනක ඇඟිල්ල තිබ්බොත්, ඇඟිල්ල ලොකු නං අල්පෙනිත්තක් වගේ මොකක් හරි තිබ්බොත්, ඒ උලේ හරි මැදෙන් දැක්වෙන සංඛ්‍යාව rational (පරිමේය) සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය 0 යි ලු :D :D
    දැන් කොහෙද rational (පරිමේය) සංඛ්‍යා මතක නේ :baffled: :baffled:
    rational (පරිමේය) සංඛ්‍යා කියන්නෙ භාගයක් විදිහට දක්වන්න පුළුවන් සංඛ්‍යා වලට :dull: :dull:
    උදා 0, 1, 2, 1254, 1574/5415, 22/7, 1/2, -15, -1/5 • • •
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    png.latex

    k අනන්තෙ කල ගමං 1/k බිංදුවයිනෙ ඉතිං දැක්ක ගමං හිතෙන්නෙ මේ ශ්‍රේණිය convergent (අහිසාරී) කියල ඒත් එහෙම නෑලු ඕක හිමිං හිමිං divergent (අපසාරී) ශ්‍රේණියක් :dull: :dull:
    ඕක විතරක් නෙමේ k 2 ට අඩු නම් කීය වුනත් ඕක divergent (අපසාරී).
    k=2 තමා convergent (අභිසාරී) වෙන කඩයිම :dull: :dull: