අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...
මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා...![]()





මේක මාරු බන් ..මමත් අදයි දැක්කේ![]()
එකනෙ සහො... මන් හිතුවෙ කට්ටිය ඔය ගැන දන්නවා ඇති කියලනෙ


REP ++ MachoBeauty depends on size as well as symmetry.



![]()
නම්බර් තියරි වල හෙන වැදගත් සමීකරණයක්![]()
x ට හිතෙන හිතෙන ඉලක්කම් දාල බලන්න![]()
![]()









