මචංල මං වැඩ කරන තැන ඔෆිස් එකේ යාළුවෙක්(කෙල්ලෙක්)ගෙ යාලු කෙල්ලෙක් මට කැමතියිලු
මගෙ යාලුව මගෙන් ඇහුව ඕක ගැන අවුලකට තියෙන්නෙ මචං ඒකි වැඩිය ලස්සන නෑ 
මට එහෙම ෆීලින් එකකුත් නෑ වගේ
ඒකි හරි හොඳ අහිංසක එකියක්ලු
මොකෝ හිතන්නෙ මචන්ලා මේ වගේ සිටුවේෂන් එහෙකදි කොහොමද රෙස්පොන්ස් කරන්න ඕනෙ ?? 
මගෙ යාලුව මගෙන් ඇහුව ඕක ගැන අවුලකට තියෙන්නෙ මචං ඒකි වැඩිය ලස්සන නෑ 
මට එහෙම ෆීලින් එකකුත් නෑ වගේ
ඒකි හරි හොඳ අහිංසක එකියක්ලු
මොකෝ හිතන්නෙ මචන්ලා මේ වගේ සිටුවේෂන් එහෙකදි කොහොමද රෙස්පොන්ස් කරන්න ඕනෙ ?? 

මගෙ යාලුව ඒකිට මං ගැන විස්තර කියල පස්සෙ මේකි මාව දැකල අහම්බෙන් පස්සෙ තමයි ඒකි යාලුවට කියල තියෙන්නෙ කැමතියි කියල මම දැකල නෑ ඒකිව තාම බට් ෆොටෝස් දැක්ක 