කෑල්ලක්

Dec 30, 2011
109
4
0
මචංල මං වැඩ කරන තැන ඔෆිස් එකේ යාළුවෙක්(කෙල්ලෙක්)ගෙ යාලු කෙල්ලෙක් මට කැමතියිලු :love: මගෙ යාලුව මගෙන් ඇහුව ඕක ගැන අවුලකට තියෙන්නෙ මචං ඒකි වැඩිය ලස්සන නෑ :oo::sorry: මට එහෙම ෆීලින් එකකුත් නෑ වගේ :dull: ඒකි හරි හොඳ අහිංසක එකියක්ලු :baffled: මොකෝ හිතන්නෙ මචන්ලා මේ වගේ සිටුවේෂන් එහෙකදි කොහොමද රෙස්පොන්ස් කරන්න ඕනෙ ?? :confused:
 
rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
lassana balala kellekwa marry karanda yanda epa ban. pare ekkan yanda podi lassanak tibbama athi ban.

kellawa chater karanne nathuwa poddak asraya karala balapan. ubata kellata feeling 1k awoth nikanma lassanai kiyala hithei ;)

hitha giya thana maligawa kiyanawane :P
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ මචන් ඒකි වැඩිය ලස්සනත් නැත්නම් උම්බට එහෙම ෆීලින් එකකුත් නෑ වගේ නම් ඔය මගුල කරන්න එපා පස්සේ කාලෙක අනිවා උම්බට ඕක එපා වෙනවා

    කෙල්ල කොච්චර අහින්සක උනත් හොද උනත් ලස්සන පොඩ්ඩක් වත් නැත්නම් ඔය වැඩේ කර ගන්න එපා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    දැන් උඹට හිතුනට ඒකි උඹට ගැලපෙන් නෑ ලස්සන නෑ කියලා, උඹ ලොකු ලයින් පෙන්නලා ඒකිට උඹව එපා කරගෙන, පස්සෙ කාලෙක් ඒකි වෙන එකෙක් එක්ක ලව් කරද්දි උඹට වෙන්නේ පස් කකා වැලපෙන්න...

    හොඳයි කියල හිතෙනව නම් කතා බහ කරල බලපන්:)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔන්න පුතේ.. වැඳලා කියන්නම් ලස්සන බලලා කෙල්ලෝ යාළු කරගන්න හිතන්න එපා..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බොරු කියන්න ඕන නෑ නේ ලස්සන නැත්තං වැඩක් නෑ මොකද මෙහෙම හිතපං උඹ ලඟ මරුටි කාර් එකක් තියනවා උඹ ආතල් එකේ පාරේ යන කොට බෙන්ස් එකක් දැක්ක දවසට තමයි කට ඇරං බලන්න හිතෙන්නේ මරුටි කාරයා බෙන්ස් එක බැලුවට බෙන්ස් එකක් ගත්තු මිනිහා කවදාවත් මරුටි එක බලල දුක් වෙන්නේ නෑ ගන්න එක හොඳම එක ගනින් අහින්සකයි කියලා කාටවත් ජීවිතේ දෙන්න එපා අහින්සක කෙල්ලට අහින්සක කොල්ලෙක් හම්බ වෙයි
     
    • Like
    Reactions: C h o p p e

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනුකම්පාවට කෙල්ලො දාගෙන පසුතැවෙන්න එපා බන්. respond නොකර හිටපන්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බොරු කියන්න ඕන නෑ නේ ලස්සන නැත්තං වැඩක් නෑ මොකද මෙහෙම හිතපං උඹ ලඟ මරුටි කාර් එකක් තියනවා උඹ ආතල් එකේ පාරේ යන කොට බෙන්ස් එකක් දැක්ක දවසට තමයි කට ඇරං බලන්න හිතෙන්නේ මරුටි කාරයා බෙන්ස් එක බැලුවට බෙන්ස් එකක් ගත්තු මිනිහා කවදාවත් මරුටි එක බලල දුක් වෙන්නේ නෑ ගන්න එක හොඳම එක ගනින් අහින්සකයි කියලා කාටවත් ජීවිතේ දෙන්න එපා අහින්සක කෙල්ලට අහින්සක කොල්ලෙක් හම්බ වෙයි
    මේ තියෙන්නෙ ඇත්ත කතාව
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බොරු කියන්න ඕන නෑ නේ ලස්සන නැත්තං වැඩක් නෑ මොකද මෙහෙම හිතපං උඹ ලඟ මරුටි කාර් එකක් තියනවා උඹ ආතල් එකේ පාරේ යන කොට බෙන්ස් එකක් දැක්ක දවසට තමයි කට ඇරං බලන්න හිතෙන්නේ මරුටි කාරයා බෙන්ස් එක බැලුවට බෙන්ස් එකක් ගත්තු මිනිහා කවදාවත් මරුටි එක බලල දුක් වෙන්නේ නෑ ගන්න එක හොඳම එක ගනින් අහින්සකයි කියලා කාටවත් ජීවිතේ දෙන්න එපා අහින්සක කෙල්ලට අහින්සක කොල්ලෙක් හම්බ වෙයි

    :yes:
    mu passe lassana kellek dakka hatiye
    cheat karai. ita passe paulath ivarai.
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    619
    156
    43
    Sri Lanka
    මේ මචන් ඒකි වැඩිය ලස්සනත් නැත්නම් උම්බට එහෙම ෆීලින් එකකුත් නෑ වගේ නම් ඔය මගුල කරන්න එපා පස්සේ කාලෙක අනිවා උම්බට ඕක එපා වෙනවා

    කෙල්ල කොච්චර අහින්සක උනත් හොද උනත් ලස්සන පොඩ්ඩක් වත් නැත්නම් ඔය වැඩේ කර ගන්න එපා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dec 30, 2011
    109
    4
    0
    මාත් මචං ටිකක් කෙල්ලො එහෙම බලන සාමාන්‍යයෙන් හැන්ඩි පොරක්.. එහෙව් එකේ ඒ වගේ කෑල්ලක් දාගන්න එක අවුල් සහගත වෙයිද කියල සැකයි :eek: මගෙ යාලුව ඒකිට මං ගැන විස්තර කියල පස්සෙ මේකි මාව දැකල අහම්බෙන් පස්සෙ තමයි ඒකි යාලුවට කියල තියෙන්නෙ කැමතියි කියල මම දැකල නෑ ඒකිව තාම බට් ෆොටෝස් දැක්ක :baffled::nerd::oo:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    08897ac8-01fb-4ec1-90b4-db34b36e2800_aamirkhanfunny.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි මොනා හිතුවත් වැඩක් වේද බං.. හිතන්න ඕන උඹනේ.. අපිටයෑ ඒකි කැමතියි කිව්වෙ..:lol:

    ලස්සන නැත්තං, හිතට ෆිට් නැත්තං වැඩේ අතැරල දානවා හැර වෙන මොනව කරන්නද..:dull: