කෑල්ලක්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ලස්සන බලාගෙනම, සීන් එක දාන්නම බලාගෙන කෙල්ලෙක් දාගන්නවනම් ඉතින් ඕක වෙනවා..එහෙම නැතුව සිරාවට හිතල අල්ලලා කෙල්ලෙක් දාගත්තනම් ඔහොම වෙන්නේ නැහැ...

මේකේ වෙලා තියෙන්නේ කෙල්ල අතටම ආපු නිසා අගයක් නැති වෙලා...

මෙතන පොර ටෝක්ස් දෙන ගොඩක් උන්ට ලස්සන තියා කැත කෙල්ලක් වත් නැහැනේ..ලස්සන බලන්න ඕනේ නැහැ...කෙල්ලට සිරාවට කැමති නම්, පස්සේ ඒකිට බූට් එක දෙන්නේ නැත්තම් එච්චරයි ඕනේ...

කොච්චර ලස්සන ගෑනු හිටියත් පිරිමි වෙන ගෑනියෙක් දැක්කම බලනවා බන්..උබට ඕව තේරෙන්නේ නැහැ..තමන්ගේ ගෑනි පට්ට ලස්සනයි කියල වෙන ගෑනු දිහා නොබලන මිනිස්සු නම් මම දැකල නැහැ ඕන්..

වාහන වගේ නෙමෙයි බන් ආදරය හරි හැගීම් කියන දේවල්..අවංකව ආදරය කරන්න මිනිස්සු ඉන්නවා...

උබල කතා කරන්නේ හැමදේම Objectify කරලා..සමාජයේ වැරැද්ද ඉතින්...ආදරය, ගැහැනිය, ලිංගිකත්වය, මේ හැමදේම දැන් නිකන්ම නිකන් objects විතරයි ගොඩක් අයට..:)

lassana nati kellek dagena duk vidinavata vada hodai, kellek natuwa inna eka.
ubata lassana nati kellek dagena passe lassana kellek set unoth? ai badinnada?
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ලස්සන බලාගෙනම, සීන් එක දාන්නම බලාගෙන කෙල්ලෙක් දාගන්නවනම් ඉතින් ඕක වෙනවා..එහෙම නැතුව සිරාවට හිතල අල්ලලා කෙල්ලෙක් දාගත්තනම් ඔහොම වෙන්නේ නැහැ...

මේකේ වෙලා තියෙන්නේ කෙල්ල අතටම ආපු නිසා අගයක් නැති වෙලා...

මෙතන පොර ටෝක්ස් දෙන ගොඩක් උන්ට ලස්සන තියා කැත කෙල්ලක් වත් නැහැනේ..ලස්සන බලන්න ඕනේ නැහැ...කෙල්ලට සිරාවට කැමති නම්, පස්සේ ඒකිට බූට් එක දෙන්නේ නැත්තම් එච්චරයි ඕනේ...

කොච්චර ලස්සන ගෑනු හිටියත් පිරිමි වෙන ගෑනියෙක් දැක්කම බලනවා බන්..උබට ඕව තේරෙන්නේ නැහැ..තමන්ගේ ගෑනි පට්ට ලස්සනයි කියල වෙන ගෑනු දිහා නොබලන මිනිස්සු නම් මම දැකල නැහැ ඕන්..

වාහන වගේ නෙමෙයි බන් ආදරය හරි හැගීම් කියන දේවල්..අවංකව ආදරය කරන්න මිනිස්සු ඉන්නවා...

උබල කතා කරන්නේ හැමදේම Objectify කරලා..සමාජයේ වැරැද්ද ඉතින්...ආදරය, ගැහැනිය, ලිංගිකත්වය, මේ හැමදේම දැන් නිකන්ම නිකන් objects විතරයි ගොඩක් අයට..:)

:yes::yes::yes:
11.gif
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ

නෑ බන් මොනව කියුවත් ඕනම එකෙක් ලස්සනට වහල් වෙනවා මොකටද බන් අහින්සකයි කියල කැත කෙල්ලෙක් බඳින්නේ? කැත කෙල්ල වදින කොල්ලෙක් ඇතිනේ ඒකි ලස්සනයි කියල හිතන අපිට ලස්සනයි කියල හැඟෙන කෙල්ලව බැඳගත්තොත් අයිත් අනුන්ගේ ගෑනු දැකල දුක් වෙන්න ඕන නෑ
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් කිරියේ ඉන්න කැත කෙල්ලො ටික මට හෙණ ඉල්ලනව ඇති:(
    :lol::lol::lol: එහෙමයි කියලා කැත එකක් බැඳ ගන්නද බන්... පාරේ ටිකක් ඇහැට කනට පේන්න දක්කන් යන්නත් එපැයි...:rofl::rofl::rofl::P
     
    • Like
    Reactions: billythekid

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol::lol::lol: එහෙමයි කියලා කැත එකක් බැඳ ගන්නද බන්... පාරේ ටිකක් ඇහැට කනට පේන්න දක්කන් යන්නත් එපැයි...:rofl::rofl::rofl::P
    ඔව් බන් ඇත්තටම කැත කෙල්ලෙක් බැදල තේරුමක් නෑ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :lol::lol::lol: එහෙමයි කියලා කැත එකක් බැඳ ගන්නද බන්... පාරේ ටිකක් ඇහැට කනට පේන්න දක්කන් යන්නත් එපැයි...:rofl::rofl::rofl::P
    ඒකනේ බන් බලහන් අපි උනත් සුපිරි කෙල්ලෙක් දැක්කොත් මොනවද කියන්න සා නියම කෑල්ල කියලනේ නැතුව සා අහින්සක කෑල්ල කියල නේමේ නේ:lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕනේ නම් ආශ්‍රය කරලා බලපන් ටික දවසක්. :baffled:
    හිත යන්නේ නැත්තන් ශේප් වෙයන්. :oo: උබට ලස්සන නැත්තන් ඉතින් අහන්නත් දෙයක් ඈ.(උබ හොද ගුඩ් ලුකින් කියලා හිතලා කිව්වේ :P.)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් බන් ඇත්තටම කැත කෙල්ලෙක් බැදල තේරුමක් නෑ

    ඒකනේ බන් බලහන් අපි උනත් සුපිරි කෙල්ලෙක් දැක්කොත් මොනවද කියන්න සා නියම කෑල්ල කියලනේ නැතුව සා අහින්සක කෑල්ල කියල නේමේ නේ:lol::lol:
    :yes::yes::yes: ලස්සන කෙල්ලෙක් එක්ක යාළු උනාම පොඩි සියුම් ආඩම්භරයක් හිතට දැනෙනවා කොල්ලෙක් විදියට... දියත උයනේ ඇවිදින කොට නෑදෑ හිතමිත්‍රාදීන් හමුවකදි වගේ පොඩි ගැම්මක් එනවා...:rofl:;) අත්දැකීමෙන් කියන්නේ...

    ඒත් ඉතින් ලස්සන කියන්නේ ආදරේම නෙමේ...
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    හදවත ලස්සන ගැහැණිය ඇතිතැන ලෝකෙම සැනකෙලියයි කියන හින්ද හදවත ලස්සනද බලපන් :):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
    මෝසම් සුළඟක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර..!!
    තාවකාලිකයි අහංකාර කම් කොන් වී යන අතර
    සදාකාලිකයි දැහැමි චාම් කම ඉගෙන ගනින් සොඳුර...

    සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි
    නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි..!!
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණි කෙලියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි.........
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕනේ නම් ආශ්‍රය කරලා බලපන් ටික දවසක්. :baffled:
    හිත යන්නේ නැත්තන් ශේප් වෙයන්. :oo: උබට ලස්සන නැත්තන් ඉතින් අහන්නත් දෙයක් ඈ.(උබ හොද ගුඩ් ලුකින් කියලා හිතලා කිව්වේ :P.)
    :P:P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හදවත ලස්සන ගැහැණිය ඇතිතැන ලෝකෙම සැනකෙලියයි කියන හින්ද හදවත ලස්සනද බලපන් :):)
    6214750824_34d90a2e67_z.jpg

    මේවගේ කෙල්ලෙක්ට ලස්සන හදවතක් තිබ්බොත් බඳිනවද උඹ ලෝකෙම සැනකෙලි තියයි උඹට
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :yes::yes::yes: ලස්සන කෙල්ලෙක් එක්ක යාළු උනාම පොඩි සියුම් ආඩම්භරයක් හිතට දැනෙනවා කොල්ලෙක් විදියට... දියත උයනේ ඇවිදින කොට නෑදෑ හිතමිත්‍රාදීන් හමුවකදි වගේ පොඩි ගැම්මක් එනවා...:rofl:;) අත්දැකීමෙන් කියන්නේ...

    ඒත් ඉතින් ලස්සන කියන්නේ ආදරේම නෙමේ...
    :yes::yes::yes::yes:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ලස්සන කන්නද බන්. උඹට luv කරන කෙනෙක් මිසක් කවදාවත් උබ luv කරනකෙනෙක් උඹට fully luv කරන්නැ :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    6214750824_34d90a2e67_z.jpg

    මේවගේ කෙල්ලෙක්ට ලස්සන හදවතක් තිබ්බොත් බඳිනවද උඹ ලෝකෙම සැනකෙලි තියයි උඹට

    යකෝ මේ වගේ එකක් නම් මුගෙන් කැමැත්ත අහල තියෙන්නේ,

    මූට ත්‍රෙඩ් දාන්න ඕනයැ බං මොකක්ද දෙන උත්තරේ කියල අහලා :lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    යකෝ මේ වගේ එකක් නම් මුගෙන් කැමැත්ත අහල තියෙන්නේ,

    මූට ත්‍රෙඩ් දාන්න ඕනයැ බං මොකක්ද දෙන උත්තරේ කියල අහලා :lol:
    :lol::lol::lol::lol:

    ඉතින් බන් කෙල්ල අහින්සකයි ලු නේ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ මාර හුට්ටෙක්නේ බන් කෑල්ලක්
    දාගන්නෙත් මේකේ උන්ගෙන් අහලද පඩයක් යන්න එනකොටත් ත්‍රෙඩ් එකක් දාහන් :lol: