mun kalin kiwwe thel waahana adu karala electric wahana wadi karanawa kiyala..
dan me mona h*ttak da karanne ? koo mee champikaya ?
TESLA ehema kooti gahan wadi welaa athi,

mama hithana vidihata waahana walata lokey wadiyenma tax gahana ratawalwalin ekak lankawa.
මිනිස්සුන්ට කන්නත් නෑ, පාරක් තියා බෝක්කුවක්වත් අළුතින් හැදෙන්නෙ නෑ, තේ, රබර්, වී මාකට් එක ඉවරයි, පෝර සහනාධාරෙ ඉස්කෝලෙ යන ළමයින්ගෙ ඇදුම ඉවරයි , රුපියල අහසෙ පාවෙනවා . චන්දෙට කලින් නම් කොහොමද හූඇන්පී කාරයින්ගේ ටෝක
මා විසින් සහජයෙන් ගෙනා හැකියාව
සහ උත්තුන්ග ජාතී දැනුම
සහ පරිකල්පන මෙව්ව එක

ශ්රී;19326249 said:wahana walata tax gahanne nathuwa rata run karanne kohamada ? ape ratey pradaana adayam margaya gruha sweikawao rata patawana ekai waahana walata tax gahana ekai machan.mama hithana vidihata waahana walata lokey wadiyenma tax gahana ratawalwalin ekak lankawa.

ado kalin aran tibba un uda pena pena hinawenawa ati ban, un awulen hitiye nissan leaf 2017 ena eka awata passe unge wahana walata milak attema neti wei kiyala,
loke anith hema country ekema electric wahala use eka encourage karaddi mun ekatat ariyane ban, ranilage maha aratika denuma mekada ban

දුර්ලභ වාහනයක් වුනාට පස්සෙ කවුරුත් මීට පස්සෙ ඕව second hand ගන්නෙ නැතිවෙයි. අර චම්පිකය කිව්ව වගේ රට පුරා චාජ් කරන තැන් බිහිවෙන එකකුත් නෑ. ගත්තු එවුන්ට ගෙදර විතරයි චාජ් කරන්න පුලුවන්. spare parts හොයා ගන්නත් ලේසි වෙන එකක් නෑ. මේ වෙනකොට leaf අරගත්තු එවුන්ට අඬන්න තමයි වෙන්නෙ.![]()

ekat atta, mun baya una ban hybrid wage electric cars hema ekama gani kyala, ape rate electric car trend eka ati una witarai mun eka kewa, traffic wedi kiyala wahana badu wedi karanne munta pissuda ban mahindayata traffic adu karanna long term plans godak tibba, mahindayage kale nikam kanna balan hitapu unta kese wetath mahansiyen kepawimen wada karala onama ekekta goda yanna tatwayak tibba eth mungen policies ekka ekektawat goda enna hambenne ne![]()

Nissan Leaf Laksha 25k ganan gihi kiyanne aththada ban?![]()
කිලෝ එකම රු 700





