Nissan Leaf tath Kelalaaaaaaaaaaaa

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado kalin aran tibba un uda pena pena hinawenawa ati ban, un awulen hitiye nissan leaf 2017 ena eka awata passe unge wahana walata milak attema neti wei kiyala,

    loke anith hema country ekema electric wahala use eka encourage karaddi mun ekatat ariyane ban, ranilage maha aratika denuma mekada ban
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mun kalin kiwwe thel waahana adu karala electric wahana wadi karanawa kiyala..
    dan me mona h*ttak da karanne ? koo mee champikaya ?
    TESLA ehema kooti gahan wadi welaa athi,

    tesla koti 2 ta kittu ati den, giya para budget eken mun charging points hadanna salli wen karada koheda ban, den itin toyyange passa pettata tama charger gahanna wenne :lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    wahana walata tax gahanne nathuwa rata run karanne kohamada ? ape ratey pradaana adayam margaya gruha sweikawao rata patawana ekai waahana walata tax gahana ekai machan. :D mama hithana vidihata waahana walata lokey wadiyenma tax gahana ratawalwalin ekak lankawa.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රනිලගෙ මහලොකු ආර්ථික ප්‍රතිපත්තිය :lol: මිනිස්සුන්ට කන්නත් නෑ, පාරක් තියා බෝක්කුවක්වත් අළුතින් හැදෙන්නෙ නෑ, තේ, රබර්, වී මාකට් එක ඉවරයි, පෝර සහනාධාරෙ ඉස්කෝලෙ යන ළමයින්ගෙ ඇදුම ඉවරයි , රුපියල අහසෙ පාවෙනවා . චන්දෙට කලින් නම් කොහොමද හූඇන්පී කාරයින්ගේ ටෝක
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මාගෙ ජයග්‍රහණය පිටුපස ඇති සාර්ථකත්වය ලෙස මා දකින්නේ...:) මා විසින් සහජයෙන් ගෙනා හැකියාව:eek: සහ උත්තුන්ග ජාතී දැනුම:sorry: සහ පරිකල්පන මෙව්ව එක:baffled::baffled:
    මණ්ඩුක
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ශ්‍රී;19326249 said:
    wahana walata tax gahanne nathuwa rata run karanne kohamada ? ape ratey pradaana adayam margaya gruha sweikawao rata patawana ekai waahana walata tax gahana ekai machan. :D mama hithana vidihata waahana walata lokey wadiyenma tax gahana ratawalwalin ekak lankawa.

    uba mokakda kiyanne? :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ado kalin aran tibba un uda pena pena hinawenawa ati ban, un awulen hitiye nissan leaf 2017 ena eka awata passe unge wahana walata milak attema neti wei kiyala,

    loke anith hema country ekema electric wahala use eka encourage karaddi mun ekatat ariyane ban, ranilage maha aratika denuma mekada ban

    දුර්ලභ වාහනයක් වුනාට පස්සෙ කවුරුත් මීට පස්සෙ ඕව second hand ගන්නෙ නැතිවෙයි. අර චම්පිකය කිව්ව වගේ රට පුරා චාජ් කරන තැන් බිහිවෙන එකකුත් නෑ. ගත්තු එවුන්ට ගෙදර විතරයි චාජ් කරන්න පුලුවන්. spare parts හොයා ගන්නත් ලේසි වෙන එකක් නෑ. මේ වෙනකොට leaf අරගත්තු එවුන්ට අඬන්න තමයි වෙන්නෙ. :dull:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    දුර්ලභ වාහනයක් වුනාට පස්සෙ කවුරුත් මීට පස්සෙ ඕව second hand ගන්නෙ නැතිවෙයි. අර චම්පිකය කිව්ව වගේ රට පුරා චාජ් කරන තැන් බිහිවෙන එකකුත් නෑ. ගත්තු එවුන්ට ගෙදර විතරයි චාජ් කරන්න පුලුවන්. spare parts හොයා ගන්නත් ලේසි වෙන එකක් නෑ. මේ වෙනකොට leaf අරගත්තු එවුන්ට අඬන්න තමයි වෙන්නෙ. :dull:

    ekat atta, mun baya una ban hybrid wage electric cars hema ekama gani kyala, ape rate electric car trend eka ati una witarai mun eka kewa, traffic wedi kiyala wahana badu wedi karanne munta pissuda ban mahindayata traffic adu karanna long term plans godak tibba, mahindayage kale nikam kanna balan hitapu unta kese wetath mahansiyen kepawimen wada karala onama ekekta goda yanna tatwayak tibba eth mungen policies ekka ekektawat goda enna hambenne ne :lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    නළුවෙක් නොව මොලයක්

    Bajan.gif
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ekat atta, mun baya una ban hybrid wage electric cars hema ekama gani kyala, ape rate electric car trend eka ati una witarai mun eka kewa, traffic wedi kiyala wahana badu wedi karanne munta pissuda ban mahindayata traffic adu karanna long term plans godak tibba, mahindayage kale nikam kanna balan hitapu unta kese wetath mahansiyen kepawimen wada karala onama ekekta goda yanna tatwayak tibba eth mungen policies ekka ekektawat goda enna hambenne ne :lol:

    policy hada hada innawa witharai. kisima deyak hariyata karanne naha :lol:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය හිට්න්ලා පොනිල්ල කියන්නේ කෝටි 2ක් විතර දීල හයිඩ්‍රජන් කාර් හරි ටෙස්ලා වගේ ඒවා හරි ගන්න කියල සිංහලු ...:shocked:

    යහපාලනෙට අනුව ජපන් වාහන භාවිතය රටට අහිතකරයිලු .එතකොට පොඩි පොඩි වාහන නිසා පාරවල් වල ඉඩ මදිලු .:sorry:

    එනිසා කොටිගන්න දීල ලොකුම වන්ඩි පාරට දාන්නලු .:(

    පාරවල් කන්නද එතකොට එයාපෝට් 2ක් කන්නද කිව්වේ ඉස්සරළු .:baffled:

    උබලගෙන් බදු ගන්නේ තව ගුවන් තොටුපොළවල් 2ක් හදන්නලු:baffled:

    මොලයක් නෙමේ අලයක් ...ලෝකෙටම එකයිලු :lol:

    ගොට්ටෝ තාමත් ජෝලියෙන්ලු :dull: