ada derana champion Star baluwada - kohomada kalla

SRI305

Member
Mar 17, 2013
866
62
0
machan miss earth wechcha kellek awa. paththen priyanka chopra ge look. patta gathi , hot

ekig name , photo deenko
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :P:P:P name1 kiyanne na :rofl:
    72405857711_miss_beautiful_face_2015.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    made in siri lanka
    ලංකාවෙ කෙල්ලෙක් කවද්ද Miss Earth වෙලා තියෙන්නෙ. Miss Earth වෙන්න ස්වභාවික ලස්සනක් තියෙන්න ඕන. ලංකාවෙ උන්ට එහෙම එකත් තියනවද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවෙ කෙල්ලෙක් කවද්ද Miss Earth වෙලා තියෙන්නෙ. Miss Earth වෙන්න ස්වභාවික ලස්සනක් තියෙන්න ඕන. ලංකාවෙ උන්ට එහෙම එකත් තියනවද?
    මේක්අප් තට්‍ටුව අයින් කරොත්නම් අජූතයි ගොඩක් රූප සුන්දරියො
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ලංකාවෙ කෙල්ලෙක් කවද්ද Miss Earth වෙලා තියෙන්නෙ. Miss Earth වෙන්න ස්වභාවික ලස්සනක් තියෙන්න ඕන. ලංකාවෙ උන්ට එහෙම එකත් තියනවද?

    සිරාවට බන් . මාත් කල්පනා කරේ ලංකාවේ කෙල්ලෙක් කවද්ද Miss Earth උනේ කියල. උනා නං මෙලහකට ලංකාවේ ටෙලි නාට්‍ය 500ක 1000ක රඟපාල , ලාවට ෆිල්ම් එකකත් ඉඳල , chart show එකකුත් කරලා , වැල පොටෝ දෙක තුනකුත් ලීක් කරලා තියෙන්න එපයි. :nerd: මට නං එහෙම උනයි කියල මතකයක් නෑ හැබැයි :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මටත් ඔකේ ටිකයි බලන්න හම්බ උනේ හවස වොශ් එකක් දාන්න ටවල් එකත් ඇදගෙන සාලේ මැදින් එනකොට ඔය ප්‍රොග්‍රෑම් එක යනව ඉතින් බලන්න සෙට් උනා එතකොටම ඔය ගෑනු දෙන්නව ගෙනල්ල කැට් වොක් එකක් එක්කන් ගියා
    ඒත් එක්කම නැග්ග ඉතින් ඒක නිසා බලන්න හම්බ උනේ නැ ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක්අප් තට්‍ටුව අයින් කරොත්නම් අජූතයි ගොඩක් රූප සුන්දරියො
    ලංකාවෙ විතරයි බන් අජූත. බලපන්කො වෙන රටවල කෙල්ලන්ගෙ natural skin color එක මාරම ලස්සනයිනෙ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සිරාවට බන් . මාත් කල්පනා කරේ ලංකාවේ කෙල්ලෙක් කවද්ද Miss Earth උනේ කියල. උනා නං මෙලහකට ලංකාවේ ටෙලි නාට්‍ය 500ක 1000ක රඟපාල , ලාවට ෆිල්ම් එකකත් ඉඳල , chart show එකකුත් කරලා , වැල පොටෝ දෙක තුනකුත් ලීක් කරලා තියෙන්න එපයි. :nerd: මට නං එහෙම උනයි කියල මතකයක් නෑ හැබැයි :dull:
    :P

    :rofl::lol: