Dragon Blood ගහක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මෙන්න මේ ගස් වලට තමා Dragon Blood කියන්නේ.ලෝකේ තියෙන තවත් අරුම පුදුම දේවල් වලින් එකක්.:shocked:Dragon Blood කියලා නම වැටෙන්න ඇත්තේ මේ ගහේ පෙනුම නිසා වෙන්න ඕන.ඒ වගේම තමා මේ ගහ කැපුවහම වෙන ගස් වගේ නෙමේ..සමහර ගස් කැපුවහම කිරි වැක්කෙරෙනවා වගේ මේ ගහ කැපුවොත් වැක්කෙරෙන්නේ ලේ වගේ දියරයක්.:shocked:


    dragons-blood-tree__zero.jpg


    a_tree_that_640_01.jpg


    12227235_1170556766288096_8758157345356906825_n.jpg


    11224419_1170556736288099_3896429828785737165_n.jpg


    12243350_1170556746288098_1838692758880530830_n.jpg


    a_tree_that_640_05.jpg


    a_tree_that_640_06.jpg


    a_tree_that_640_10.jpg


    2c23780a259ad5393ea05a4c2f754dd0.jpg