math oya kathawa hithuwa ban , anithimata hithuwa weda karana ekakta wenna athi kiyala oya tea wathu wala inna![]()
math oya kathawa hithuwa ban , anithimata hithuwa weda karana ekakta wenna athi kiyala oya tea wathu wala inna![]()
Hitman yify release ekak awe nane ban![]()
ඕ.. එත් හැම රටකම ප්‍රධාන භාෂාවනේ ප්‍රසිද්ධ භාෂාව වෙන්නේ (එකියන්නේ අපි ලංකාවේ ඉදන් අනිත් රටවල ප්‍රධාන භාෂාව ගැන දන්නවා වගේ)
ලංකාවත් ප්‍රසිද්ධ දෙමල කියලාද දන්නේ නෑ..... මොකද
එ් චිත්‍රපටියේ ඇත්තටම දෙමල කියලා කියන්න රට ඉන්දියාව කියලා ගන්න තිබ්බානේ.... එත් ඇයි ලංකාය ගත්තේ..
මම තර්කය හරිද දන්නේ නෑ ඒත් ඕක මට හිතුනේ චිත්‍රපටිය බලද්දි දැන් මේ පොස්ට් එක දැකලා තමයි අයේ එක මතක් වුනේ.....

දෙමල උන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ඕක ප්‍රොමෝට් කරන්නේ බන් ඔහොම...උන් ඉන්ටර්නෙට් එකෙත් හෙන ඇක්ටිව්..අපි වගේ නෙමෙයි..කඩ්ඩ පුළුවන්...උන් මේක උන්ගේ රට කියන එක සැරටම ප්‍රචාරය කරන යනවා ජාත්‍යන්තරයේ...අපේ සිඞ්හළු ඉතින් මේ වගේ සිංහල සයිටුයි, ෆේස් බුකියෙයි වීරකම් පපා ඉන්නවා...එච්චරනේ...
Quora වගේ සයිට් වල ශ්‍රී ලංකාව ගැන ටොපික්ස් වල ශ්‍රී ලන්කන් කියල රිප්ලයි කරන්නෙත් දෙමල උන් නේ...සිංහල උන් කීයද ඉන්නේ...මම මේ ලඟදි google.com එකේ sri lankan civil war කියල සර්ච් කරා..ඒවායේ තනිකරම එන්නේ දෙමල උන් දාපු බොරු නිව්ස්...ලංකාවට විරුද්ධ මතය තමයි තියෙන්නේ...
සිඞ්හල උන්ගේ පැත්තට මොකෙක් වත් නැහැනේ හොද කියල දාල...අපේ උන් ඉන්ටර්නෙට් කිව්වම දන්නේ ෆේස්බුක් විතරයි නේ![]()

math oya kathawa hithuwa ban , anithimata hithuwa weda karana ekakta wenna athi kiyala oya tea wathu wala inna![]()

උන් කියන්නෙ ලංකාව දෙමළුන්ගෙ රටක් කියලා.. නැතුව සිංහල රටක් කියල නෙමෙයි.. ඒක නිසා හිනාවෙන්න එපා.. අඬපං.. පිටරට උන් එහෙම තමයි දැන් හිතන් ඉන්නෙ..
kauda ban hina une. freak kiyana lollane mama movie eka parakku vela baluva kiyala hina vela tiyenne.