The ‘Wilwatte’ Train Disaster - 1964

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ප්ලේන් එකක ඉස්සරහා ලෑන්ඩින් ගියර් එක බ්‍රෝ. ඒකෙ කෑලි බෑලි තමයි ඔය

    ටයර් දෙක ලෙල්ලටම ගෙවිලා නේ බ්‍රෝ... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්. කැනේඩියන්, ජර්මන්, ජපන් ඔක්කොම වැඩ. ප්‍රංශ යුවතියන් තමයි ටිකක් අවුල්. :(

    ඇයි බ්‍රිතාන්‍ය.. :cool:

    ප්‍රංශ යුවතියන් අතින් අවුල් උනේ අපේම වරදින් මිසක්කා ඒ ඇත්තන්ගේ වදකින් නෙමෙයි. අපේ තකතිරුවන්ගේ මෝඩ ක්‍රියාකලාපය නිසා.. නැත්තම් ප්‍රංශ යුවතියෝ ටික මේ වෙනකොට සමස්ථ දුම්රිය මාර්ග පද්ධතියම හොල්ලලා..:sorry:
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මේ M2 572 දැන්

    m2-1.jpg




    M2 572 British Colombia (1954 )Went on the maiden journey of “Ruhunu Kumari” on 24th October 1955 and on the maiden journey of “Udarata Menike” on 24th April 1956


    Source = https://slrailinfo.wordpress.com/locomotives/class-m/class-m2/
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    kaalekata passe vatina deyak dekke...nathnam meke koi weleth moda chuun thiyenne..pahath maanasika kaarayo godak inne..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ටයර් දෙක ලෙල්ලටම ගෙවිලා නේ බ්‍රෝ... :baffled:

    අම්මෝ ඔව්. දැකලා ඇති නේද ප්ලේන් ලෑන්ඩ් කරනකොට දුම දාගෙන තමයි නවත්තන්නේ. ඉතින් කොහොමත් ටයර් ගෙවෙනවා වැඩි. ප්ලේන් එකේ ලෝඩ් එකත් එක්ක බලපුවාම
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇයි බ්‍රිතාන්‍ය.. :cool:

    ප්‍රංශ යුවතියන් අතින් අවුල් උනේ අපේම වරදින් මිසක්කා ඒ ඇත්තන්ගේ වදකින් නෙමෙයි. අපේ තකතිරුවන්ගේ මෝඩ ක්‍රියාකලාපය නිසා.. නැත්තම් ප්‍රංශ යුවතියෝ ටික මේ වෙනකොට සමස්ථ දුම්රිය මාර්ග පද්ධතියම හොල්ලලා..:sorry:

    අහ ඔව්. මට අමතක උනා බ්‍රිතාන්‍ය සෙට් එක. ඔව් M9 එළ එන්ජිම. ඉස්සර ආපු දවස් වල ඕක නිකන් මැජික් එකක් වගේ හැමෝම බලන් හිටියා. ගෙනාපු 10න් දැනට 3යි නේද දුවන්නේ?