ඒ ක්ලොක් එකේ වෙලාව බලන්න කුප්ප සීපියා සෑහෙන කාලයක් තිස්සේ බල බල ඉන්නේ..![]()


මේ සිකුරාදා දිහාට එයාලගේ ගෙදර යන්න ඉන්නේ


ඒ ක්ලොක් එකේ වෙලාව බලන්න කුප්ප සීපියා සෑහෙන කාලයක් තිස්සේ බල බල ඉන්නේ..![]()




ape thaththa nam sehena watch pissek thamai
aniwa hema parama aluth aluth branded ekak adagena enawamai
matath thibenne thaththa genapu ekak thama
awuruddak withara wenawa
seiko 5 ekak day date
dubai walin aragena genawe
oke pitipass herewuwama athule machine eka penawa
supiri bande
thawa mekama white color clock frame eka thiyena ekakuth thibe
වොච් ගැන මරු කතා තියෙනව. යාලුවෝ දාල කියන්න දෙයක් නෑ මේ කතාවේ කස්ටමර් උනේ මම.කවුරුත් දන්න දෙයක් නේ අවුරුදු කාලෙට ගණුදෙනු කරනකොට බැංකු වලින් එක එක විදියේ සීන් කොන් දෙනවනේ කුඩ ,අයන්,පොඩි උන්ට බෑග් ඒ වගේ.. ඔන්න ඉතින් මමත් ජොබ කරන්න ගත්ත කාලෙම නිසා මගේ ගිණුමට මුදල් බැර කරන්න ගියා බැංකුවට.විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මම රු.10,000ක් තමා අරන් ගියේ. පෝලිමේ ඉන්න උන්ගේ අත් වල මිටි ගනන් බං සල්ලි මොනව කරන්නද තියෙන හැටියටනේ තැම්පත් කරන්නේ..ඔන්න ඉතින් මගේ අවස්ථාව ආවා පුරුස ශක්තිය අතට අරන් අත සාක්කුවට දාලා රු10,000 අරන් කවුළුවේ හිටිය කෙලීට දුන්නම මෙන්න මේකි හෙන ගනව වගේ "සර්, ඔයා..(මොකද්ද ගිණුමක නමක් කියුවා) Open කලොත් අද වොච් එකක් හම්බෙනවා කැමති නම් අතනට යන්න කියුවා.." අම්මට සිරි වොච් එකක් නේ..මම ගත් කටටම ඇහුවා මොකද්ද බ්‍රෑන්ඩ් එක කෙල්ලට ඒක මතක නෑ..
![]()
මම අතේ ගොඩාක් සයිස් එකෙන් ලොකු (ඔළුව ලොකු) ඔර්ලෝසු බඳින්නේ නෑ..අත කෙට්ටු නිසා කැතයි..කෙල්ල බ්‍රෑන්ඩ් එක නොකියපු නිසා මම ඇහුවා "හරි එහෙනම් මේක කියන්න ඔය ලැබෙන වොච් එක ගොඩක් ලොකු එක්ක ද.." මෙන්න එතකොට කෙල්ල කියපි..." නෑ... නෑ...එච්චර ලොකු එකක් නෙමේ සාමාන්‍ය බිත්තියේ එල්ලන සයිස් එකක් තමා" කියල..
![]()
ටික වෙලාවක් මං හිතන්නේ තත්පර 5ක් 6ක් විතර මොකක් කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පස්සේ මම ඇහුවා "එතකොට මෙච්චර වෙලා ඔයා කියුවේ අතේ බඳින Watch එකක් ගැන නෙමේ ද.." කෙල්ල.."නෑ..නෑ.. බිත්තියේ එල්ලන Watch එකක් ගැන මම කියුවේ.." එකිට ලාවට මල වගේ..
පස්සේ මම "අනේ sorry.ඔයා Watch එකක් කියපු නිසයි මම එහෙම ඇහුවේ..මොකද Watch අතේ බඳිනව මිසක බිත්තියේ එල්ලනව කියල මම දැනන් හිටියේ නෑ.."කියල මම සල්ලි ටික පරණ ගිණුමට ම දාලා ආවා..බැංකුව NTB
මම දන්නව දැන් උඹල මට බනිනවා..ඔව් මම ඒ කෙල්ලගේ අවුරුද්දම කෑවා..![]()





මේ සිකුරාදා දිහාට එයාලගේ ගෙදර යන්න ඉන්නේ![]()

ape thaththa nam sehena watch pissek thamai
aniwa hema parama aluth aluth branded ekak adagena enawamai
matath thibenne thaththa genapu ekak thama
awuruddak withara wenawa
seiko 5 ekak day date
dubai walin aragena genawe
oke pitipass herewuwama athule machine eka penawa
supiri bande
thawa mekama white color clock frame eka thiyena ekakuth thibe

ආ එහෙම අදහසකුත් තිබිලා එහෙනම්![]()
ඒකිගේ වෙලාව හොඳා.. හොඳ වෙලාවට ඉංගිරිස් වලින් කීවේ.
ලිඳේද මංදා රංදිකේ මෙන්ඩිස්..


ape thaththa nam sehena watch pissek thamai
aniwa hema parama aluth aluth branded ekak adagena enawamai
matath thibenne thaththa genapu ekak thama
awuruddak withara wenawa
seiko 5 ekak day date
![]()
dubai walin aragena genawe
oke pitipass herewuwama athule machine eka penawa
supiri bande
thawa mekama white color clock frame eka thiyena ekakuth thibe
එහෙනම් ස්පයි පොටෝ ටිකක් වදී...




මොකෝ කෙල්ල අකමැති වෙන්නේ.. මොනායින් කියල අඩුවක් ද , කැතෙන් උනත් අඩුවක් කියන්න බෑනේ..




ඔය ඉන්නේ එළකිරි කොල්ලෙක් වගේ



බිත්තියේ තියෙන එක ගලෝලා එල්ලා ගනින් තොගේ![]()

ඒ හුචක්කුවට වතුර ගිහින් mic එකට කෙලවෙලා තියෙන්නේ බන්......මට එපාවෙලා ඉන්නේ......සහෝ ත්‍රෙඩ් එකේ කියල තියෙනව Watch ගැන විතරයි කියල..උයාවත් NTB එකේ ගෑල්ලමයි ගොඩට තමා යවන්න වෙන්නේ..Watch දන්නෑ Clock දන්නෑ.. ඒ උනාටා පාවිච්චිය HTC දීපන් ඔය 820 මට..


ඒ හුචක්කුවට වතුර ගිහින් mic එකට කෙලවෙලා තියෙන්නේ බන්......මට එපාවෙලා ඉන්නේ......
watch ගන්න එක පැත්තකින් තියලා මේ මාසේ පඩියෙන් ගඩොල් බෑයක් ගන්න හිතන් ඉන්නේ.......![]()


යකෝ වතුර ගිහින් නම් ෆෝන් එක ඔන් නොකර බැට්රිය අයින් කරල හාල් බාල්දියක දාලා තියල බැලුවෙ නැද්ද.. අපරාදි බං..උඹටත් ඉතින් කිසිම වටිනාකමක් නෑ නේ..දැන් ඉතින් ඕක ළමෙකුටම තමා දෙන්න වෙන්නේ..ලංකාවේ කෙල්ලෙක් බඳින්න අදහසක් නෑ මචන්...තව ටික කාලයක් ආතල් එකේ ඉන්න ඕන.. කර ගහ ගත්ත තරම් ආතල් නෑනේ ඇදන් යනකොට..

යකෝ වතුර ගිහින් නම් ෆෝන් එක ඔන් නොකර බැට්රිය අයින් කරල හාල් බාල්දියක දාලා තියල බැලුවෙ නැද්ද.. අපරාදි බං..උඹටත් ඉතින් කිසිම වටිනාකමක් නෑ නේ..දැන් ඉතින් ඕක ළමෙකුටම තමා දෙන්න වෙන්නේ..

Embedded battery එකක් තියෙන්නෙ යකෝ......ගලවන්නේ කොහොමද......යකෝ වතුර ගිහින් නම් ෆෝන් එක ඔන් නොකර බැට්රිය අයින් කරල හාල් බාල්දියක දාලා තියල බැලුවෙ නැද්ද.. අපරාදි බං..උඹටත් ඉතින් කිසිම වටිනාකමක් නෑ නේ..දැන් ඉතින් ඕක ළමෙකුටම තමා දෙන්න වෙන්නේ..




off topic ගියා ඇති.....
දැන් watches පාවිච්චි නොකලට ඉස්සර ඉස්කෝලෙ යද්දි පාවිච්චි කලේ මේ වගේ item එකක්......ගොඩක් අය පාවිච්චි කලේ ඕවා තමයි.......
![]()
off topic ගියා ඇති.....
දැන් watches පාවිච්චි නොකලට ඉස්සර ඉස්කෝලෙ යද්දි පාවිච්චි කලේ මේ වගේ item එකක්......ගොඩක් අය පාවිච්චි කලේ ඕවා තමයි.......
![]()
ඔව් පෙනුමෙන් විතරයි කහ පාට එකයි මේකයි වෙනස්......mamath skul yana kale damme ookak....850k una...
okema yellow color ehekuth thibuna e kale....


ඉස්කෝලේ යනකාලේ මේක පාවිච්චි කොරලා නැති නම් ඌගේ ළමාකාලයෙන් ඇති වැඩක් නෑ.
නේ බං රංදිකයෝ??
