The ‘Wilwatte’ Train Disaster - 1964

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කොහෙන් හරි කියෙව්වා කලින්..
    දැන් මතකත් නෑ..:sorry::sorry:
    පෙට්ටි 23ක්, දැන් ආසාවට පෙට්ටි 12ට වඩා යන එකක් හොයගන්න නෑ..:eek::eek::(

     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මෝ ඔව්. දැකලා ඇති නේද ප්ලේන් ලෑන්ඩ් කරනකොට දුම දාගෙන තමයි නවත්තන්නේ. ඉතින් කොහොමත් ටයර් ගෙවෙනවා වැඩි. ප්ලේන් එකේ ලෝඩ් එකත් එක්ක බලපුවාම

    ටයර් මාරු කරනවා ඇති නේ පට්ට ඉක්මනට.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ekale kochchi petti 25k withara gemak nethuwa thani engima edalane

    :)
    M4 එක බදුල්ල නයිට්මේල් එක අදිනවා තනියම ගේමක් නැතුව. ඌට මේන් ලයින් යන්න දෙන්නේ නැ පාර කැඩෙන නිසා.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට පොස්ට් එක අයියේ..මමත් හරි ආසයි මේ කෝච්චි ගැන විස්තර වලට.. :yes: :yes: පවු ඉතින් මේ මරුන මිනිස්සු ටික නම් :no: :no: Rep 8+

    රේල් ෆෑන්ස්ලා ගොඩාරියක් ඉන්නවා වගේ... :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙන් හරි කියෙව්වා කලින්..
    දැන් මතකත් නෑ..:sorry::sorry:
    පෙට්ටි 23ක්, දැන් ආසාවට පෙට්ටි 12ට වඩා යන එකක් හොයගන්න නෑ..:eek::eek::(


    බදුල්ල නයිට් මේල් එක. පෙට්ටි 13යි නේ :P
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    රේල් ෆෑන්ස්ලා ගොඩාරියක් ඉන්නවා වගේ... :)

    :yes: :yes: මම පට්ට ආසයි රේල්වේ වල ඉතිහාසය සහ එන්ජින් සම්බන්ද දේවල් වලට :) අයියා ත්රෙඩ්ස් එහෙම දාපුවා තියෙනවද තව මේ වගේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: :yes: මම පට්ට ආසයි රේල්වේ වල ඉතිහාසය සහ එන්ජින් සම්බන්ද දේවල් වලට :) අයියා ත්රෙඩ්ස් එහෙම දාපුවා තියෙනවද තව මේ වගේ?

    ප්‍රොෆයිල් එකේ බලන්නකෝ ;)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ප්‍රොෆයිල් එකේ බලන්නකෝ ;)

    එල මම බලන්නම් අයියේ... :yes: දැන් පොඩි ගමනක් යන්න ඕනේ..ගිහින් ආපු ගමන් අනිවා බලනවා
    11.gif