පවු ඉතින් මේ මරුන මිනිස්සු ටික නම්
Rep 8+අම්මෝ ඔව්. දැකලා ඇති නේද ප්ලේන් ලෑන්ඩ් කරනකොට දුම දාගෙන තමයි නවත්තන්නේ. ඉතින් කොහොමත් ටයර් ගෙවෙනවා වැඩි. ප්ලේන් එකේ ලෝඩ් එකත් එක්ක බලපුවාම

ekale kochchi petti 25k withara gemak nethuwa thani engima edalane


අනතුර ගැන විස්තරාත්මක දැනුමක් ලබාදුන්නාට ස්තුතිය....
බෝතලයක් පසුවට ....දැනට 22![]()

පට්ට පොස්ට් එක අයියේ..මමත් හරි ආසයි මේ කෝච්චි ගැන විස්තර වලට..![]()
පවු ඉතින් මේ මරුන මිනිස්සු ටික නම්
![]()
Rep 8+

කොහෙන් හරි කියෙව්වා කලින්..
දැන් මතකත් නෑ..
පෙට්ටි 23ක්, දැන් ආසාවට පෙට්ටි 12ට වඩා යන එකක් හොයගන්න නෑ..

රේල් ෆෑන්ස්ලා ගොඩාරියක් ඉන්නවා වගේ...![]()
මම පට්ට ආසයි රේල්වේ වල ඉතිහාසය සහ එන්ජින් සම්බන්ද දේවල් වලට
අයියා ත්රෙඩ්ස් එහෙම දාපුවා තියෙනවද තව මේ වගේ?![]()
මම පට්ට ආසයි රේල්වේ වල ඉතිහාසය සහ එන්ජින් සම්බන්ද දේවල් වලට
අයියා ත්රෙඩ්ස් එහෙම දාපුවා තියෙනවද තව මේ වගේ?

ප්‍රොෆයිල් එකේ බලන්නකෝ![]()
දැන් පොඩි ගමනක් යන්න ඕනේ..ගිහින් ආපු ගමන් අනිවා බලනවා