Mobile Photography Club

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,960
    20,127
    113
    Panadura
    ගමේ පන්සලේ කඨිනේ :)

    Nokia Lumia 920
    Normal Cam and Lumia Cam app
    Edited with PS (4n)

    BEnUtkD.jpg


    8J93tQ7.jpg


    9hMNp63.jpg


    0R6cSLR.jpg


    f8386kX.jpg


    fixNXy0.jpg


    fIk21vM.jpg





    මරු මචං, Colours එහෙම හොදට තියනවා Cam එකේ
    11.gif
    11.gif
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබේ ඔය ෆොටෝස් ගොඩක් හොදයි බන්.
    නෝ වොරිස්.
    උබේ 920 එකෙන් කොච්චර මැක්සා ෆොටෝස් උබ ගහලා තියනවද?
    බොසාගේ අවුඩිය එහෙම නියමෙට තියෙන්නේ උබ ගහපු.
    මේ ඒක නෙවෙයි.
    පෙරහැරේ අලින්ගේ ගහපු ඒවා තව තියනවානම් දාපන්කෝ.
    පට්ට ආසයි මම අලියෙක්ගේ ෆොටෝස් ටිකක් ගහන්න ඒත් සෙට් උනේ නෑ තාම.

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,127
    113
    Panadura
    අඩෝ පට්ට බන්.
    මම ලොකු වෙලා හොද ජොබක් කරලා සල්ලි ගොඩාක් හොයන්න ගත්තු කාලේක අලියෙක් හදනවා හුරතලේට.


    :shocked::shocked::shocked::cool::cool:
    සුබ පැතුම් මචං
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    සීනෝන් ෆ්ලැශර් එකක් තියන එකකින් ගත්තා නම් මැක්සා බන් ඔය ෆොටෝස් ටික.
    ගිනි බෝල එහෙම නියමෙට වදිනවා එහෙනම් බොද නොවි.

    සිරාවට ඕකේ වටිනාකම රැට පාර්ටි එකකට ගියාම හොදට තේරෙනවා දැන්නම් :(