ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    12289635_10153039118286525_8641851425920336458_n.jpg

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එනකොට නම් කිව්වේ එෆ් බී එකේ කොල්ලෝ කෙල්ලෝ නිසා දිනුවා කියලා,දැන් නම් පෙන්නේ කන්න දීපූ අත හපන්න වගේ එන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,875
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එනකොට නම් කිව්වේ එෆ් බී එකේ කොල්ලෝ කෙල්ලෝ නිසා දිනුවා කියලා,දැන් නම් පෙන්නේ කන්න දීපූ අත හපන්න වගේ එන්නේ.
    දැන් FB එකෙන් ඕව කරන්න ගියොත් සිරි-පොන්ල පොලීසියට කියල කුදලන් යයි..සෝක් යහපාල නේ :baffled:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් FB එකෙන් ඕව කරන්න ගියොත් සිරි-පොන්ල පොලීසියට කියල කුදලන් යයි..සෝක් යහපාල නේ :baffled:

    :yes:අනිවා බලපන්කො ෆේස් බුක් එකෙන් මෙ වදින වැදිල්ලට ඔකුන් මොනව හරි කරනව. යහපාලකයො ෆේස් බුක් වලට මාර බයෙන් ඉන්නෙ මොක්ද වඩේ දෙල් වෙලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,875
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes:අනිවා බලපන්කො ෆේස් බුක් එකෙන් මෙ වදින වැදිල්ලට ඔකුන් මොනව හරි කරනව. යහපාලකයො ෆේස් බුක් වලට මාර බයෙන් ඉන්නෙ මොක්ද වඩේ දෙල් වෙලා.
    මතකද කොටදෙනියාවෙ සීන් එකේ ෆොටෝ එකක් ෂෙයා කරා කියල එකෙක් පොලීසියට කුදලන් ගියා..සෝක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,875
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන්ට්‍රප්‍රයිස් සබ්ස්ක්‍රයිබ්‍ර්ස්ලට විතරයි බන් ඕක වැඩි වෙන්නෙ
    අලුත් පැකේජ් ගේන ඒව තියෙන home වගේ ඒවගෙ ඩේටා වැඩිකරන කතාවක් නැද්ද?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අලුත් පැකේජ් ගේන ඒව තියෙන home වගේ ඒවගෙ ඩේටා වැඩිකරන කතාවක් නැද්ද?

    වැඩිවෙනවා බන්.. VAT එක ලබන අවුරුද්දේ ඉදන් වැඩි වෙනවා... ඔය කියන එන්ට්‍රප්‍රයිස් සබ්ස්ක්‍රයිබ්‍ර්ස්ලට පයියලට විතරක් නෙවෙයි.. අපි හැමෝටම කෙලවෙනවා...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,875
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    වැඩිවෙනවා බන්.. VAT එක ලබන අවුරුද්දේ ඉදන් වැඩි වෙනවා... ඔය කියන එන්ට්‍රප්‍රයිස් සබ්ස්ක්‍රයිබ්‍ර්ස්ලට පයියලට විතරක් නෙවෙයි.. අපි හැමෝටම කෙලවෙනවා...
    :baffled: ඡ්න්ද කාලෙ නයිම තමා ඇරල තියෙන්නෙ කාලකන්ණි සුකේ වයි පයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අලුත් පැකේජ් ගේන ඒව තියෙන home වගේ ඒවගෙ ඩේටා වැඩිකරන කතාවක් නැද්ද?
    ඩේටා නම් වැඩි කරන එකක් නැහැ
    නොර්මල් සබස්ක්‍රයිබ් උන්ට වැඩි වෙන්නෙ නැහැ
    :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මදැයි කාර් එකක් ගන්න හිටියා. . :(

    කදුල දුක ඉවතට දමලා
    සතුට ලන්කරගමු හිතලා
    දුකට පල නැහැ තව අඩලා
    නව දිවියකට මග සැදිලා. .

    සතුට හිතට අරන් දුක ගහපන් නිමලා. .
    කදුල නෙතට උනන් නෑ මම ගැහුවේ පතට නමලා. . ඉබලා. .
    මේක ජාති පුතේ බෙහෙතකට සදහටම බැරිනම් මොහොතකට. .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එස්.එල්.ටි එකට තනියම එහෙම වැඩි කරන්න බැහැ බන්
    බයලොග් එකෙන් කෙස් දානවා
    උන් තමයි බ්‍රෝඩ්බෑන්ඩ් පැමිණිලි වැඩියෙන්ම දාල තියෙන්නේ

    හැබැයි උන්ගෙ ප්‍රයිවසි කියන එක අන්තිමයි
    ලඟදි කරපු ඔඩිට් එකකදී උන්ට තිබ්බ ISO සෙටිෆිකෙට් එකෙක් BV එකෙන් අවලංගු කරලා තියෙනවා IT වලට සම්බන්ධ ISO සෙටිෆිකේට් එකක් ඒක
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,875
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එස්.එල්.ටි එකට තනියම එහෙම වැඩි කරන්න බැහැ බන්
    බයලොග් එකෙන් කෙස් දානවා
    උන් තමයි බ්‍රෝඩ්බෑන්ඩ් පැමිණිලි වැඩියෙන්ම දාල තියෙන්නේ

    හැබැයි උන්ගෙ ප්‍රයිවසි කියන එක අන්තිමයි
    ලඟදි කරපු ඔඩිට් එකකදී උන්ට තිබ්බ ISO සෙටිෆිකෙට් එකෙක් BV එකෙන් අවලංගු කරලා තියෙනවා IT වලට සම්බන්ධ ISO සෙටිෆිකේට් එකක් ඒක

    මටත් ඕක හිතුන එක කොම්පැනියක් data වැඩි කරන්න කැමති උනත් අනිත් එවුන් කේස් දානව උන්ගෙ කස්ටමස්ල ගාන අඩු වැඩි ඩේටා දෙන කොම්පැනියට මාරු වෙන නිසා..හැබැයි ADSL,Fiber වගේ wire ඒවට ඩේටා වැඩි නොකරන එක කැතයි :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් ඕක හිතුන එක කොම්පැනියක් data වැඩි කරන්න කැමති උනත් අනිත් එවුන් කේස් දානව උන්ගෙ කස්ටමස්ල ගාන අඩු වැඩි ඩේටා දෙන කොම්පැනියට මාරු වෙන නිසා..හැබැයි ADSL,Fiber වගේ wire ඒවට ඩේටා වැඩි නොකරන එක කැතයි :(
    දිස් ඉස් ශ්‍රී ලංකා

    මම එවුව PM එකේ ස්ක්‍රීන් ෂොට් එක මචන් SLT එක ඇතුළේ පාස්වර්ඩ් මාරු කරන පැනල් එක :D
    මොකක් හරි උදව්වක් ඕන නම් කියපන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uaDQJ2S.jpg

    SLT 4G කනෙක්ෂන් සම්බන්ධව ස්ටාෆ් ට්‍රේනින් තියපු දවසේ
    එදා තමයි ඩිවයිස් නොමිලේ දුන්නේ
    එතකොට ඇඩ්වටයිස් කරල තිබ්බෙත් නැහැ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,875
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දිස් ඉස් ශ්‍රී ලංකා

    මම එවුව PM එකේ ස්ක්‍රීන් ෂොට් එක මචන් SLT එක ඇතුළේ පාස්වර්ඩ් මාරු කරන පැනල් එක :D
    මොකක් හරි උදව්වක් ඕන නම් කියපන්
    ආ එළ උදව්වක් ඕනි උනොත් කියන්නම් :D