දැන් FB එකෙන් ඕව කරන්න ගියොත් සිරි-පොන්ල පොලීසියට කියල කුදලන් යයි..සෝක් යහපාල නේඑනකොට නම් කිව්වේ එෆ් බී එකේ කොල්ලෝ කෙල්ලෝ නිසා දිනුවා කියලා,දැන් නම් පෙන්නේ කන්න දීපූ අත හපන්න වගේ එන්නේ.

දැන් FB එකෙන් ඕව කරන්න ගියොත් සිරි-පොන්ල පොලීසියට කියල කුදලන් යයි..සෝක් යහපාල නේ![]()
අනිවා බලපන්කො ෆේස් බුක් එකෙන් මෙ වදින වැදිල්ලට ඔකුන් මොනව හරි කරනව. යහපාලකයො ෆේස් බුක් වලට මාර බයෙන් ඉන්නෙ මොක්ද වඩේ දෙල් වෙලා.මතකද කොටදෙනියාවෙ සීන් එකේ ෆොටෝ එකක් ෂෙයා කරා කියල එකෙක් පොලීසියට කුදලන් ගියා..සෝක්.අනිවා බලපන්කො ෆේස් බුක් එකෙන් මෙ වදින වැදිල්ලට ඔකුන් මොනව හරි කරනව. යහපාලකයො ෆේස් බුක් වලට මාර බයෙන් ඉන්නෙ මොක්ද වඩේ දෙල් වෙලා.
අලුත් පැකේජ් ගේන ඒව තියෙන home වගේ ඒවගෙ ඩේටා වැඩිකරන කතාවක් නැද්ද?එන්ට්‍රප්‍රයිස් සබ්ස්ක්‍රයිබ්‍ර්ස්ලට විතරයි බන් ඕක වැඩි වෙන්නෙ
අලුත් පැකේජ් ගේන ඒව තියෙන home වගේ ඒවගෙ ඩේටා වැඩිකරන කතාවක් නැද්ද?
වැඩිවෙනවා බන්.. VAT එක ලබන අවුරුද්දේ ඉදන් වැඩි වෙනවා... ඔය කියන එන්ට්‍රප්‍රයිස් සබ්ස්ක්‍රයිබ්‍ර්ස්ලට පයියලට විතරක් නෙවෙයි.. අපි හැමෝටම කෙලවෙනවා...
ඡ්න්ද කාලෙ නයිම තමා ඇරල තියෙන්නෙ කාලකන්ණි සුකේ වයි පයිඩේටා නම් වැඩි කරන එකක් නැහැඅලුත් පැකේජ් ගේන ඒව තියෙන home වගේ ඒවගෙ ඩේටා වැඩිකරන කතාවක් නැද්ද?

ඩේටා නම් වැඩි කරන එකක් නැහැ
නොර්මල් සබස්ක්‍රයිබ් උන්ට වැඩි වෙන්නෙ නැහැ
![]()



එස්.එල්.ටි එකට තනියම එහෙම වැඩි කරන්න බැහැ බන්
එස්.එල්.ටි එකට තනියම එහෙම වැඩි කරන්න බැහැ බන්
බයලොග් එකෙන් කෙස් දානවා
උන් තමයි බ්‍රෝඩ්බෑන්ඩ් පැමිණිලි වැඩියෙන්ම දාල තියෙන්නේ
හැබැයි උන්ගෙ ප්‍රයිවසි කියන එක අන්තිමයි
ලඟදි කරපු ඔඩිට් එකකදී උන්ට තිබ්බ ISO සෙටිෆිකෙට් එකෙක් BV එකෙන් අවලංගු කරලා තියෙනවා IT වලට සම්බන්ධ ISO සෙටිෆිකේට් එකක් ඒක

දිස් ඉස් ශ්‍රී ලංකාමටත් ඕක හිතුන එක කොම්පැනියක් data වැඩි කරන්න කැමති උනත් අනිත් එවුන් කේස් දානව උන්ගෙ කස්ටමස්ල ගාන අඩු වැඩි ඩේටා දෙන කොම්පැනියට මාරු වෙන නිසා..හැබැයි ADSL,Fiber වගේ wire ඒවට ඩේටා වැඩි නොකරන එක කැතයි![]()

ආ එළ උදව්වක් ඕනි උනොත් කියන්නම්දිස් ඉස් ශ්‍රී ලංකා
මම එවුව PM එකේ ස්ක්‍රීන් ෂොට් එක මචන් SLT එක ඇතුළේ පාස්වර්ඩ් මාරු කරන පැනල් එක
මොකක් හරි උදව්වක් ඕන නම් කියපන්

මේ කතාව ඇත්තද?එහෙම වෙයිද?
![]()
