uraj බඩෝ Models & Prices දාපන්.

Vote කරන්න


  • Total voters
    81
  • Poll closed .

podiiiiiiii

Banned
Nov 24, 2015
19
8
0
:lol: ඉස්සෙල්ලා බලපන් කොන්ද තියෙනවද කියලා.......!! :lol: හරි මිනිහෙක් නම් ඔරිජිනල් එකවුන්ට් එකෙන් වරෙන් බං..... :lol:
Hari minihek nam prices dapan balanna. :lol::lol::lol:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:

    කිරියේ කම්මැලි වෙලා ඉන්න උන්ගේ හිරි අරින්න දාන ත්‍රෙඩ් නේ බං.....

    ත්‍රෙඩ් එකේ පරමාර්තේ මොකක්ද බං... මු ලිඳේ පතුලේද ඉන්නේ.. නැත්නම් වතුර උඩ ජබුක්‌ ගගා ඉන්නවද... දැක්කෙත් නැති නිසා ඇහුවේ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Hari minihek nam prices dapan balanna. :lol::lol::lol:

    පොන්නයෙක් වෙන්න එපා යකෝ
    real account එකෙන් වරෙන්
    ගැනු වාගේ අඩන් නැතුව
    උබට එපා නම් හිටපන්කෝ
    උ උබට බලෙන් විකුනනන්වද?

    ඇත්ත කියපන්
    උ උබට අතවර කල නේද :lol:
     

    podiiiiiiii

    Banned
    Nov 24, 2015
    19
    8
    0
    තො වගේ ෆේක් හදන් එන අනාත සිපයි කියන පළියට ප්‍රයිස් දැම්මම හරි මිනිහෙක් වෙනවද පත්තෑයෝ... :lol::lol::lol:
    Onna niyama miniha. Dan aruge pita kehuwa athi. Raththaranta tikak ithuru karapan.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තො වගේ ෆේක් හදන් එන අනාත සිපයි කියන පළියට ප්‍රයිස් දැම්මම හරි මිනිහෙක් වෙනවද පත්තෑයෝ... :lol::lol::lol:
    කියල වැඩක් නෑ ඕයි මේ බෝවෙල ඉන්න ෆේක් ගස් කක්කුට්ටො ගැන:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    හි හි මම උගෙන් ඇහුවෙ කුරුණෑගලට ලැපක් ගෙන්න ගන්න පුලුවන්ද කියලා. මේ යකා බැනර් එක දාලා ගිහින්. මල පනිනවා නේ ඉතිං. ඒත් උගෙ ලොජික් එක අනුව පෝස්ට් 1000ට වඩා තියෙන්න ඕනලු විස්තර දෙන්න. ඒක නිසා උගෙ මතයට ගරු කරලා එක්කො call එකක් දෙන එක හරි පාඩුවෙ ඉන්න එක හරි තමා කරන්න තියෙන්නෙ. :)

    :lol: නෑ බං උඹේ පෝස්ට් කවුන්ට් එක තිබුනෙත් නෑ.... අනික දෙයක් ගෙන්වගන්න ඕනා නම්.... උඹ මාත් එක්ක කතා කරලා විශ්වාසේ තියෙන්න ඕනා...... උඹලා වෙන කඩ වලටත් ඊ මේල් ගහලා ප්‍රයිසින් / ඩිලිවරි පුලුවන්ද අහන්නේ නෑ නේද...?? එක්කෝ කෝල් කරලා අහනවා..... නැත්නම් ගිහින් කතා කර ගන්නවා.....!! එහෙම නේද.....??

    අනික මට මේකේ එක එක්කෙනා අහන අහන ප්‍රශ්න වලට ටයිප් කර කර ඉන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි..... :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    යකො ආයෙ කියන්නෙ, ගනන් වැඩි නන් හුට්ට වෙන තැනකින් බලපංකො,උබට වෙන ගේමක් නෙ තියෙන්නෙ මෙතන, මාත් මූට 3 4 වතාවක් කූල් කරල වද දීල තියෙනව ග්නන් අහල,ඉතින් තොට ගනන් වැඩි නන් වෙන තැනකින් ගනින්,ගේමක් තියෙනව නම් ඒක කෙලින් කියපං බං පොන්න වැඩ නොකර :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ත්‍රෙඩ් එකේ පරමාර්තේ මොකක්ද බං... මු ලිඳේ පතුලේද ඉන්නේ.. නැත්නම් වතුර උඩ ජබුක්‌ ගගා ඉන්නවද... දැක්කෙත් නැති නිසා ඇහුවේ..


    මූට කෝල් එකක් දීලා බඩා මාමගෙන් ප්‍රයිස් අහන්න තරම් පණක් නෑලු..... ඉතින් ප්‍රයිස් දාල ත්‍රෙඩ් එකක් අරින්නළු මුට බලා ගන්න....

    කාට කියන්නද බං මේ දුක..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යකො ආයෙ කියන්නෙ, ගනන් වැඩි නන් හුට්ට වෙන තැනකින් බලපංකො,උබට වෙන ගේමක් නෙ තියෙන්නෙ මෙතන, මාත් මූට 3 4 වතාවක් කූල් කරල වද දීල තියෙනව ග්නන් අහල,ඉතින් තොට ගනන් වැඩි නන් වෙන තැනකින් ගනින්,ගේමක් තියෙනව නම් ඒක කෙලින් කියපං බං පොන්න වැඩ නොකර :yes:

    :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Onna niyama miniha. Dan aruge pita kehuwa athi. Raththaranta tikak ithuru karapan.


    උඹලට එහෙම නැතුවට වේදනාව නේහ්.... :(

    පිට කහගන්නෙ කොහොමද ත්‍රෙඩ් එකක් දැම්මත් උඹලට එලවලනේ පහර දෙන්නේ:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    බින්දු;19337476 said:
    :eek::eek::eek: ඕකට කෝල් ගන්න එපා. ඕකා හෙන කොලුකාරයා. :no::no::no::baffled::baffled::baffled: කෝල් ගත්තොත් එදා රෑ ඉඳං ඕකා whatsapp එකෙන් ඕකගේ කලු කොට පය්@ ෆොටෝ ගහල එවනවා. ඒවෙලාවෙම එන මැසේජ් බලනවා නම් මූව බ්ලොක් කරන්න පුලුවන්. ඒත් එහෙම බලන්නෙ නැති කෙනෙක් නම්, ෆෝන් එක වෙන එකෙක් බැලුවොත් රෙද්ද නෑ :baffled::baffled::baffled:

    :frown: :frown: මේ මොන හුයන්නක්ද යකෝ මේ.....?? :frown: :growl: