ADSL Wifi Router

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මචන්ලා අඩුවට ADSL WIFI රවුටරයක් ගන්න සෙට් කරපල්ලකෝ, used එකක් උනත් කමක් නෑ !! බ්‍රෑන්ඩ් නිව් එකක් අඩුවට තියෙනවානම් වඩාත් හොඳය් !! අර SLT එකෙන් දෙන ලබ්බත් දැන් නැහැ බන්,ඒ ප්‍රොමෝෂන් එකත් ඉවරලු අස්ප ගණන් දැන් තියෙන ඒවා :growl::growl: