රත්නේ ඇයි බන් ටොයෝටා මොකුත්ම නැත්තේ
ඇයි සහෝ උඹ දැක්කෙ නැද්ද උඹ දාපු ටෙක්ස්ට් එකේම තිබ්බා ඇමරිකා එක්සත් ජනපදයේ අලෙවි වන යුරෝපීය මෝටර් රථ කියලා තියනවා.

එහෙමත් නැත්තං උඹ හිතාගෙන ඉන්නේ යොටෝටා යුරෝපියන් වාහනයක් කියලද?

ඇත්ත කියපං
රත්නේ ඇයි බන් ටොයෝටා මොකුත්ම නැත්තේ


![]()
කතා කරලා වැඩක් නෑ බං...... බොරුවට සහන කියලා දවස් කීපෙකට ඔය හාල් / පරිප්පු / ගෑස් අඩු කරලා දෙයි...... ඒ උනාට කවදාවත් වැඩි කරපු ඔය බලපත්‍ර ගාස්තු අරවා මේවා අඩු කරනවද මුන්......??
ඔක්කොම උන්ව හැමිනිලා යන්න ඕනා.... රෙද්ද...... JVP උන් ටික අපි හිතපු තරම් වැඩි උනේ නෑ නේ.....
![]()
![]()
ඇයි සහෝ උඹ දැක්කෙ නැද්ද උඹ දාපු ටෙක්ස්ට් එකේම තිබ්බා ඇමරිකා එක්සත් ජනපදයේ අලෙවි වන යුරෝපීය මෝටර් රථ කියලා තියනවා.
එහෙමත් නැත්තං උඹ හිතාගෙන ඉන්නේ යොටෝටා යුරෝපියන් වාහනයක් කියලද?
ඇත්ත කියපං































![]()
ඔන්න පින්වතුනි එක්තරා මානවකයෙක් දුම්රිය වර්ජනය හන්දා මෝටර් බයික්කුවෙන් පිටත් වුනාලු රස්සාවට යන්න.
![]()
චේන් කැඩුනම ගොඩක් වෙලාවට පැනලා වැඩේ ෂේප් වෙනව. පූරුවෙ කරුමෙකට එතුනොත්නම් ඉතින් ආයි කතාකරන්න දෙයක් ඉතුරු වෙන්නෑ...



ඇත්තටම මචන් දන්නේ නැති නිසා අහන්නේ.ටොයෝටා වාහන ඇමරිකාවේ මාර්කට් නැද්ද ?

![]()
ඔන්න පින්වතුනි එක්තරා මානවකයෙක් දුම්රිය වර්ජනය හන්දා මෝටර් බයික්කුවෙන් පිටත් වුනාලු රස්සාවට යන්න.
.
.
.
.
චේන් එක බයික්කුවට අමුණලා කරලා මානවකයා බයික්කුවෙන්ම ආපහු ගෙදර ආවා කියනවනෙ බයික්කුව ගෙදර දාලා එදා උන්දෑ රාජකාරියට ගියේ රෝද හතරෙන්ලු. රාජකාරියට වාර්තා කොාරද්දි ඉරත් හැරිලයි කියල තමා ආරන්චිය.
![]()
[/SIZE]
ඔහොම ගිය මානවකයා බස් රථයක් ( ඒ කිවුවෙ බඩා මාක් පත ලේලන්ඩ් තඩියක්) ඕවර් ටෙක් කරන්න කියල කියල හිතල ගියර් එක එහෙම පොඩ්ඩක් පහලට බාලා පිකප් කරාය කියනවනේ.
[/SIZE]

පහුගිය කාලේ මාච් එක නිසා අම්බානක කටු කෑවා... ඊට පස්සේ ඒක විකුණලා වාහනයක් හොයන්න කටු කෑවා.. යන්තම් ඔන්න ටොයොටා පැසෝ එකක් උස්සන් ආවා... මේකෙන් මොන කටු සෙට් වෙයිද දන්නේ නෑ ඉතිං... මොනවා වුනත් මට වාහන හොයන එකට අපේ යුරාජ් සෑහෙන්න උදව් කරා.. කොච්චර බිසී වුනත් පැය ගනන් කෝල් කරලා මට උපදෙස් ගොඩකුත් දුන්නා... යුරා බොක්කෙන්ම ස්තූතියි මචං...
හම්මේ හුඟ කාලෙකින් මේ පැත්තට ආවා ඔන්න...පහුගිය කාලේ මාච් එක නිසා අම්බානක කටු කෑවා... ඊට පස්සේ ඒක විකුණලා වාහනයක් හොයන්න කටු කෑවා.. යන්තම් ඔන්න ටොයොටා පැසෝ එකක් උස්සන් ආවා... මේකෙන් මොන කටු සෙට් වෙයිද දන්නේ නෑ ඉතිං... මොනවා වුනත් මට වාහන හොයන එකට අපේ යුරාජ් සෑහෙන්න උදව් කරා.. කොච්චර බිසී වුනත් පැය ගනන් කෝල් කරලා මට උපදෙස් ගොඩකුත් දුන්නා... යුරා බොක්කෙන්ම ස්තූතියි මචං...
![]()

අප්පටසිරි. සුපිරි කොන්ඩිසන් corolla වැගන් එකක් එහෙම සැට් කොරෙ නැතැ බඩා මාමි ?![]()


මානවකයෙක්
යකෝ.... ඇති ඔයින් ගියා...චේන් කැඩුනම ගොඩක් වෙලාවට පැනලා වැඩේ ෂේප් වෙනව. පූරුවෙ කරුමෙකට එතුනොත්නම් ඉතින් ආයි කතාකරන්න දෙයක් ඉතුරු වෙන්නෑ...
GN එකක්ද මාමෙ තියෙන්නේ...![]()
කාගෙද බං බයික්කුව
කවුද බන් ඒ වාසනාවන්ත මානවකයා
ඔය මානවකයා සැහෙන වාසනාවන්තයි අප්පා චේන් එක බිමට වැටිලා බේරෙන්න තරම්![]()




පෙර දවසක හුන් ඒ මානවකයා මම ම වේමැයි.
යතුරුපැදි තොමෝ GN125 වන්නාය. එයදැ මගේ වම්හ!!![]()



රත්තරං;19329401 said:බයික් දෙක යකාට ගියාවේ. මචන් අර උබට මැසේජ් එකක් දාලා තියෙන සුදු නංගියා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ... ඔව්![]()







පෙර දවසක හුන් ඒ මානවකයා මම ම වේමැයි.
යතුරුපැදි තොමෝ GN125 වන්නාය. එයදැ මගේ වම්හ!!![]()

උඹ ලගකදි කිඹුලගේ ක්ලීනික් එක පැත්තේ එහෙම ගියාද?![]()

