AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි රජයේ ලබ්බවල් ම බල බල ඉන්නේ? ඕකනේ ඉතින්...රජයේ ඉලව් පැත්තක දාල IT කම්පැනි එකකට ජොයින් වෙයන්..සැලරිත් හොදයිනේ බන් ඔය රජයේ රෙද්දවල් වලට වඩා...මගේ යාළුවො කොච්චර ඉන්නවද උ.පෙ. නොකර ලක්ශේ පන්නල ගන්න..

    CV එකෙන් A/L අයින් කරලම දාපන්...එකක් පාස් නම් ඒ කියල ඒක දාන්න යන්නෙපා...එකත් අයින් කරලා දාපන්...බය නැතුව ඉන්ටර්වීව් පලයන්...A/L ඇහුවොත් කරේ නැහැ කියපන්...

    උබ සිරා ඉන්ටර්වීව් කීයකට ගියාද ඉස්සෙල්ලම? :P
     
    • Like
    Reactions: chethana kalan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    IT company wala uba degree complete karata passe A/L balanne nathi wei bn..
    api A/L clz yaddi physics sir qwa degree ekak gaththama A/L diha balannewath na kiyala interview walin..

    PS-karannama one nam Media lesiylu..

    :yes::yes: අහන්නෙවත් නැහැ...(සමහරු අහනවා, ඒ වෙලාවට කරේ නැහැ කිව්වා කියල අවුලක් වෙන්නේ නැහැ...ගොඩක් IT කම්පනීස් මෙහෙ ඒවා නෙමෙයිනේ...වෙන රට වල එව්වා...උන් A/L ලොකුවට බලන්නේ නැහැ...)...වැඩ පුලුවන්නම්, ඩිග්රි එක තියෙනවනම් කාටවත් වැඩක් නැහැ
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    Machan IT Job eka kata yana kota IT Degree ekak tiyenawa nam A/Ls balanne na privet ewaye.
    CV eke A/Ls gana daanna epa. IT degree eka karala two year wage experience aran Privet Msc ekak karanna eeta passe A/L ahannema na. degree ekai Msc ekai witharai balanne.
    A/L karannama one nam GCE London A/Ls karanna
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Same problem.AL nisa aparade jeewithe awrudu 5k 6k witara naasthi una.
    duka thamai mchn karume. AL minissu vnasa kranan hdapu ekak. kauruth hithanne AL ba kyanne api life ekama fail kiyala. e wunata ape hekiyawa wena paththaka nam mokada loke apit aethanata enna ida nodenne AL walin bedala hira karanne?
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Media" nam aniwa karapan ban.. amaruwak nehe eka nam karaganna puluwan :):):)

    ක්ලාස් ගානේ නොගිහින් ගොඩ දාගන්න ක්‍රමයක් තියේද?

    A/L නැත්තන් පිටරට degree හැකි ඉතින්.
    A/L S3 තියේ නං SLIIT / NSBM වල UGC Approved degree කල හැකි


    s3 නැති උනාට UGC Approved degree කරන්න පුළුවන් හැබැයි එයාල ඉල්ලන වගේ සුදුසුකම් සපුරාල තියේනම් IQ එකක් කරල හෝ එයාල කියන foundation කොර්ස් එකක් කරලා කරනන් පුළුවන්. මාත් කලේ එහෙමයි.

    ඇයි රජයේ ලබ්බවල් ම බල බල ඉන්නේ?
    උබ සිරා ඉන්ටර්වීව් කීයකට ගියාද ඉස්සෙල්ලම? :P
    vacancies බලන රෙද්දවල් ගොඩක Should have minimum 3 passes in AL in one siting කියල තියෙනව ඇදෙනවා බන් ඒවා දැක්කම.


    A/L karannama one nam GCE London A/Ls karanna
    රජයේ ජොබ් වලට ලන්ඩන් AL පිළිගන්නවද GCE AL වෙනුවට?

    :yes::yes: ඩිග්රි එක තියෙනවනම් කාටවත් වැඩක් නැහැ
    ඒ වුනාර බන් එක එක යක්කු ගිය ගමන් අහන්නේ වෙලාවකට නම ගම AL වලට මොනවද කලේ? passes කොහොමද? ඔන්න ඔය වගේ මගුල් තමයි.
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කොමස් කරහන් බං ලේසියි , අනික වටිනවා
    මාස 8න් ගහන්න පුලුවන්ද? පන්ති යන්නේ නැතුව පොතක් බලල ගිහින් ගොඩ දාගන පුලුවන්ද?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එත් මාස 8ට කරන ක්ලාස් නැනේ. මෙහේ එව්වා අවුරුදු 2ක් අදිනවා බන්

    පිස්සුද බං තියරි යන්න, ඔය රිවිෂන් එකකට සෙට් වෙයන් මුල ඉදන් කොරනවා මේ දවස්වල සෙට් වෙයන් ගොඩ දා ගන්න ඈකි තම පටන්ගත්ත විතරයි වගේ, අපේ පොඩි එකෙක් කොරනවා ඌ තමයි කිව්වේ
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඇයි රජයේ ලබ්බවල් ම බල බල ඉන්නේ? ඕකනේ ඉතින්...රජයේ ඉලව් පැත්තක දාල IT කම්පැනි එකකට ජොයින් වෙයන්..සැලරිත් හොදයිනේ බන් ඔය රජයේ රෙද්දවල් වලට වඩා...මගේ යාළුවො කොච්චර ඉන්නවද උ.පෙ. නොකර ලක්ශේ පන්නල ගන්න..

    CV එකෙන් A/L අයින් කරලම දාපන්...එකක් පාස් නම් ඒ කියල ඒක දාන්න යන්නෙපා...එකත් අයින් කරලා දාපන්...බය නැතුව ඉන්ටර්වීව් පලයන්...A/L ඇහුවොත් කරේ නැහැ කියපන්...

    උබ සිරා ඉන්ටර්වීව් කීයකට ගියාද ඉස්සෙල්ලම? :P

    rep+ ඒකනේ බං මමත් කියන්නේ. ඇයි බං මුන් තාමත් සම්ප්‍රදායික විදියට හිතන්නේ? :dull:
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචන් මටත් ඔය කෙස් එකම තමා.. මාත් අය කරන්න ඉන්නේ... මීඩියා, බී සී, අයි ටී, ලොජිc අමාරුයි බන්.. බී සී ගාතා පාඩම් කරේ නෑතත් ගොඩ ඩාගන්න පුලුවන්.. මගෙ යලුවෙක් කරා..
     
    Last edited: