ඇයි රජයේ ලබ්බවල් ම බල බල ඉන්නේ? ඕකනේ ඉතින්...රජයේ ඉලව් පැත්තක දාල IT කම්පැනි එකකට ජොයින් වෙයන්..සැලරිත් හොදයිනේ බන් ඔය රජයේ රෙද්දවල් වලට වඩා...මගේ යාළුවො කොච්චර ඉන්නවද උ.පෙ. නොකර ලක්ශේ පන්නල ගන්න..
CV එකෙන් A/L අයින් කරලම දාපන්...එකක් පාස් නම් ඒ කියල ඒක දාන්න යන්නෙපා...එකත් අයින් කරලා දාපන්...බය නැතුව ඉන්ටර්වීව් පලයන්...A/L ඇහුවොත් කරේ නැහැ කියපන්...
උබ සිරා ඉන්ටර්වීව් කීයකට ගියාද ඉස්සෙල්ලම?