Facebook වැඩ නැනේ?
අද බුකියට යන්න හැදුවම පේජ් එක හරියට ලෝඩ් වෙන්නේ නැනේ, මොකෝ බන් මේ? උඹලාගෙත් මෙහෙමද? ක්‍රෝම්, ඔපෙරා දෙකේම මෙහෙමයි, IE එකේනම් ලෝඩ් වෙනවා හරියට. මොකක්ද බන් මේකට කරන්නේ?

Last edited: