Facebbok වැඩ නැනේ?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    Facebook වැඩ නැනේ?

    Untitled.jpg


    අද බුකියට යන්න හැදුවම පේජ් එක හරියට ලෝඩ් වෙන්නේ නැනේ, මොකෝ බන් මේ? උඹලාගෙත් මෙහෙමද? ක්‍රෝම්, ඔපෙරා දෙකේම මෙහෙමයි, IE එකේනම් ලෝඩ් වෙනවා හරියට. මොකක්ද බන් මේකට කරන්නේ?​
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    Facebbok කියල ටයිප් නොකර හරියට
    Facebook කියල ටයිප් කරල බලපන්.... :baffled::baffled::baffled:

    මෙහෙත් එහෙමයි බන් :(