යාලුවනේ මට forum එකක් හදන හැටි දැන ගන්න ඕන.අපේ class එකේ වැඩකට.අනේ ලොකු උදව්වක් මට හෙල්ප් කරන්න දන්න කෙනෙක්.
මේකට අපේ class එකේ සෙට් එක විතරයි දා ගන්න ඕන.ඒක නිසා මුලින් user name password දීලා ඒගොල්ලො register උනාම ඒගොල්ලොන්ට වෙනම password එකක් mail කරන්න ඕන.ඊටපස්සෙ ඒගොල්ලො ඒ password එකෙන් log වෙන්න ඕන.

Last edited:





