forum එකක්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    යාලුවනේ මට forum එකක් හදන හැටි දැන ගන්න ඕන.අපේ class එකේ වැඩකට.අනේ ලොකු උදව්වක් මට හෙල්ප් කරන්න දන්න කෙනෙක්.:sorry:

    මේකට අපේ class එකේ සෙට් එක විතරයි දා ගන්න ඕන.ඒක නිසා මුලින් user name password දීලා ඒගොල්ලො register උනාම ඒගොල්ලොන්ට වෙනම password එකක් mail කරන්න ඕන.ඊටපස්සෙ ඒගොල්ලො ඒ password එකෙන් log වෙන්න ඕන.:eek::eek:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ගූගල් ග්රූප්ස්...වියදමක් නැතුව ලේසියෙන් පහසුවෙන් හදාගන්න ඕනේ නම් මේක තමා...කරදර අඩුයි..

    තමන්ට එකක් හොස්ට් කරලා, ෆුල් කන්ට්‍රෝල් ඕනේ නම් හොස්ටින්ග් එකක PhpBB, Simple Machines Forum,Vanilla, FluxBB, MyBB වගේ ෆෝරම් සොෆ්ට්වෙයාර් එකක දාල හදන්න පුළුවන්..

    සල්ලි ගෙවල ගන්නවානම් vbulletin වගේ එකක් දාගන්නත් පුළුවන්..එළකිරි එක වගේ :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    Mybb, vBulletin වගේ forum software එකක් දාන්න.. සිම්පල් වැඩක්.
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ගූගල් ග්රූප්ස්...වියදමක් නැතුව ලේසියෙන් පහසුවෙන් හදාගන්න ඕනේ නම් මේක තමා...කරදර අඩුයි..

    තමන්ට එකක් හොස්ට් කරලා, ෆුල් කන්ට්‍රෝල් ඕනේ නම් හොස්ටින්ග් එකක PhpBB, Simple Machines Forum,Vanilla, FluxBB, MyBB වගේ ෆෝරම් සොෆ්ට්වෙයාර් එකක දාල හදන්න පුළුවන්..

    සල්ලි ගෙවල ගන්නවානම් vbulletin වගේ එකක් දාගන්නත් පුළුවන්..එළකිරි එක වගේ :yes:

    මචන් මේකට අපේ class එකේ සෙට් එක විතරයි දා ගන්න ඕන.ඒක නිසා මුලින් user name password දීලා ඒගොල්ලො register උනාම ඒගොල්ලොන්ට වෙනම password එකක් mail කරන්න ඕන.ඊටපස්සෙ ඒගොල්ලො ඒ password එකෙන් log වෙන්න ඕන.තේරුනාද මන්දා :sorry:
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    යාලුවනේ මට forum එකක් හදන හැටි දැන ගන්න ඕන.අපේ class එකේ වැඩකට.අනේ ලොකු උදව්වක් මට හෙල්ප් කරන්න දන්න කෙනෙක්.:sorry:

    Use Mybb 100% FREE.

    use 000webhosting for FREE hosting...

    try your own forum.advanced features..do not pay for scripts.

    google it to how to install.easy.....

    watch videos....
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මේකට අපේ class එකේ සෙට් එක විතරයි දා ගන්න ඕන.ඒක නිසා මුලින් user name password දීලා ඒගොල්ලො register උනාම ඒගොල්ලොන්ට වෙනම password එකක් mail කරන්න ඕන.ඊටපස්සෙ ඒගොල්ලො ඒ password එකෙන් log වෙන්න ඕන.තේරුනාද මන්දා :sorry:

    ගූගල් ග්රූප් එකක් ක්රියෙට් කරපන් බන්..ඔය නිකන් ක්ලස් එකේ ඒවා චැට් කරන්න නේද? නිකන් හොස්ටින් නාගෙන ස්ක්‍රිප්ට් දාගෙන ලොකුවට කරන්න ඕනේ නැහැ ඕවට..:dull::dull:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    බොහොම ස්තුතියි මචන්.මන් try කරලා බලන්නම්.අවුලක් ආවොත් help එකක් දෙනවද?:)

    ඔව් ඔයා මට Hosting + Domain අරන් දෙනවනම් මන් හදලා දෙන්නම් බොහොම සුළු වැඩක් ඕක (සල්ලි එපා)
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ගූගල් ග්රූප් එකක් ක්රියෙට් කරපන් බන්..ඔය නිකන් ක්ලස් එකේ ඒවා චැට් කරන්න නේද? නිකන් හොස්ටින් නාගෙන ස්ක්‍රිප්ට් දාගෙන ලොකුවට කරන්න ඕනේ නැහැ ඕවට..:dull::dull:

    ane forum ekak hadanna ona machn :baffled:
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ඔව් ඔයා මට Hosting + Domain අරන් දෙනවනම් මන් හදලා දෙන්නම් බොහොම සුළු වැඩක් ඕක (සල්ලි එපා)

    ane ehema lokuvata karanna be dear mama baluve free host karanna.oyata ehema karadara karana eka hari nane.mn oyage blog ekath baluva e vidiyata hadanna thamai hithan inne.thama patan gaththe nam ne.karagana yaddi aulak avoth mama kiyannam.help ekak denna puluvan nam :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    ane ehema lokuvata karanna be dear mama baluve free host karanna.oyata ehema karadara karana eka hari nane.mn oyage blog ekath baluva e vidiyata hadanna thamai hithan inne.thama patan gaththe nam ne.karagana yaddi aulak avoth mama kiyannam.help ekak denna puluvan nam :)

    ehanm free host ekk aregena hada ganna. habai kattiya eddi down vai free host hoda test karanna vithrai.