බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේක සක්ය එකේ වෙච්ච සින් එකක්
2009 ඉරිද ක්ලාස් එක ගන්නේ දවල් 1ට විතර
ඉතින් දවසක් ඔන්න අපි ක්ලාස් නිසා උදේ කොළඹ ඇවිත් කොල්ලෙක් දන්න ප්ලේස් එකක
ගැසුවා සිගරට් වයිට් ඩයමන්ඩ් අනන් මනම් කුඩු වෙන්නම
කොහොමහරි ඉතින් හැමෝටම සුපිරි ගානටම ආතල් කුඩු කියල වැඩක් නැහැ
කොහොමහරි නුගේගොඩින් ශේප් එකේ අවා සක්ය එකටම
අපේ සෙට් එකේ හැමෝගෙම යාලු වෙලා හිටිය කෙල්ලොත් ගැන්සියක් තමා හිටියේ
අපි ඉතින් ශේප් එකේ හිනා වෙයි කිසිම ගානක් නැහැ වගේ ඉන්නවා
ඔය දවස් වල සෝනි එරික්සන් කේ සෙවන් සෙවන් ෆෝන් එකක් තිබ්බ මම ගාව
ඔකේ පොඩි අර ගේම් කට්ටක් තියෙනවා දාගෙන ආතල් එකට ගහන්න
සෙට් එකේ කොටා කියල ඩයල් එකක් ඉන්නවා
මුගේ වැඩේ හම්බුනාම ඕක අරගෙන ගහනවා ඔන්න ඉතින් වෙරි මරගාතේ මූ වැනි වැනි
ගේම ගහනවා ටික වෙලාවකින් මූ ෆෝන් එක මෙසේ අස්සේ ඔබාගෙන සද්ද නොකර ගහනවා
සියලු සත්වයෝ නිදුක් වෙත්ව කියලා මෙන්න මූ මුළු හෝල් එකටම ඇහෙන්න එකපාර
බෘම් බෘම් බ්රුඋම් කියලා කෑගහන්න ගත්ත මූ දැන් බ්රේක් ගහනවා කටින් ගේම ගහනවා
මූ ට කෙල්ල තමා වැඩේ නවත්ත ගත්තේ අර පන්ති බලන්න ඉන්න උන්ට සේරම නොන්ඩි
ෆෝන් එක ගත්තා කෙල්ලොයි බල්ලොයි සේරම සරින් සැරේ අපි දිහා බලනවා
පන්ති ඇරිලා ගෙදර යනකම් ගෑණු සෙට් එක අපිව පොලිස් පාක් එක ගාවින් බස්සලා බිමේ ආනිසංස කියලා දුන්නා
බද අල්ලාගෙන හිනා වැඩේට හැබැයි
පස්සේ ටික දවසක් සෙනසුරාද ක්ලාස් එකට ගියා විලි ලජ්ජාවට


:lol::lol: බෘම් බෘම්
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    කියලාත් බෑ.....නොකියත් බෑ.....
    ශොර්ට් ටර්ම් රූම්ස්:P

    @බෑඩ් කොප් - උබත් ගම්පහද බන්
    කොහෙද
    මොන ඉස්කෝලෙද
    ඒ ලෙවල් මොන ඉයර්ද?

    යකෝ මේක ප්‍රශ්ණ පත්තරයක් නේ:shocked:
    මම මුකුත් කියන්නේ නෑ මයි:lol::lol::P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ බොනවට වඩා ආතල්නේ මේකේ තියෙන කතා ටික කියවන එක... :lol::lol:

    රයිඩරයට වෙච්ච දේ වගේම එකක් මගේ යාලුවෙක්ටත් වෙලා තිබුනා.. ඌ ඒක නිසා තාම ජින් බොන්නේ නෑ..

    ඌ හොඳට බීලා ගෙදර ආවලු... නිදන් ඉන්නකොට කබරයා වගේ සෙට් වෙලා.. මූ ඉතිං අමාරුවෙන් කාමරේ දොර ඇරගෙන ගෙදර ඉස්සර දොරත් ඇරන් එලියට ගිහිල්ලා මල් පාත්තියට කබරයා දාලා... උදේ මූට ඇදේ නිකං බත් ඇට වගේ අහුවෙනවලු.. බලනකොට මූ ඇදේත් කබරයා දාලා.. මූ ඊට පස්සේ සැකේට මල් පාත්තිය ලඟට ගිහිල්ලා බැලුවලු රෑ දාපු කබරයා මාක් එකක් තියෙනවද කියලා.. මුකුත් නැහැල්ලු.. දැන් ඌ සැක කරන්නේ ඌ වෙරි මරගාතේ කාමරෙන් එලියට ඇවිල්ලා ආපහු කාමරේ ඇතුලට ගිහින් මල් පාත්තිය කියලා හිතන් ඇදේ කබරයා දැම්ම කියන එක තමයි... :baffled:


    :lol::lol::lol::lol:
    සිකුරු හතේ ෆිල්ම් එකේ වගේ...

    ඌ ගෙ
    දරින් එළියට ඇවිත් ජනේලෙන් ඔළුව දාල ගේ ඇතුලටම කබරයා දාන්නේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යා බිව්වම හොඳට කන්න ඕන.. මම කරන්නෙත් නැත්තේ ඒක... මගේ යාළුවෝ නම් හොඳට බීලා හිටියත් හරක් වගේ කනවා පාටි වලට ගියාම මට බෑ.. මට තේරෙනවා කබ්බා ශුවර්... බීලා අම්බා වෙරි උනොත් මට ඕන නිදා ගන්න බිම හරි... ගේට්ටුව ලඟට වෙනකන් කකුල් 4න් ආවත් ගේට්ටුවෙන් ඇතුලට එන්නේ හොඳ මහත්තයා වගේ කකුල් දෙකෙන්...:)


    :lol::lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මේ ඔව්... අම්මා තාත්තට මාට්ටු උනොත් වහ කන්න වෙන්නේ.. ඉස්සර අක්කත් පළු යන්න බයිනවා... දැන් බොනවා කියලා දන්න නිසා මුකුත් කියන්නේ නෑ...

    හොරා වගේ ආවට මාට්ටුත් වෙලා තියෙනවා.. දවසක් මූණ හෝදන් බත් එක බෙදන් සාලෙන් වාඩි උනා.. අම්මා ඇහුවා ඇයි පපඩම් ගත්තේ නැද්ද කියලා? මම ඇහුවා කොහේ පපඩම්ද කියලා.. අම්මා අහපි ඇයි බෝතලයක් ගහලද ආවේ කියලා... මට කට උත්තරත් නෑ...:dull:

    ආයේ දවසක් මම අම්බානෙට ගහලා ආවා විතරයි තාත්තා කියපි මල්ලිව ගන්න ටවුන් එකට යන්න කියලා... වෙරි මතේම ගත්තා වෑන් එක මිදුලේ වැදුනා බ්‍රේක් පාරක් චරාස් ගාලා... ගමන ගිහින් ඇවිත් ඉඳ ගත්තා විතරයි තාත්තා දෙසුවේ නැතැයි උඹ බීලා නේද ඉන්නේ????? "මට දැනුත් රැව් පිළි රැව් දෙනවා බැනපු හැටි...":baffled::baffled::baffled:




    උඹත් බලන් යද්දි දෙවනි වෙන්නේ මුද්‍රණ මාමට විතරයි වගේ :lol::lol::lol::lol:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    යා බිව්වම හොඳට කන්න ඕන.. මම කරන්නෙත් නැත්තේ ඒක... මගේ යාළුවෝ නම් හොඳට බීලා හිටියත් හරක් වගේ කනවා පාටි වලට ගියාම මට බෑ.. මට තේරෙනවා කබ්බා ශුවර්... බීලා අම්බා වෙරි උනොත් මට ඕන නිදා ගන්න බිම හරි... ගේට්ටුව ලඟට වෙනකන් කකුල් 4න් ආවත් ගේට්ටුවෙන් ඇතුලට එන්නේ හොඳ මහත්තයා වගේ කකුල් දෙකෙන්...:)

    ඒ උනාට බිව්වහම පොඩ්ඩක් හරි කන්න ඕනේ නැත්නම් පහුවදා උදේට හෙන මස්තබාල්දුයි. අනික බීල ඇවිත් නොකා නිදා ගත්තහම ගැස්ටික් හැදෙනවලු.

    මම මේ ලඟදි හොඳට ගසල ඇවිත් බත් කනවා, ඒත් අම්මට මීටර් මම බීල කියල, අයෙ හොඳට බලනකොට මම බත් එකට අම්ම හවස ගැනත් තියපු වන්ඩු ආප්පයක් දාගෙන ඒකත් එක්ක බත් කන්නෙ. ඉවරයි ඉතින්. :P
     
    • Like
    Reactions: Mr PERERA

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මේ ලඟදි හොඳට ගසල ඇවිත් බත් කනවා, ඒත් අම්මට මීටර් මම බීල කියල, අයෙ හොඳට බලනකොට මම බත් එකට අම්ම හවස ගැනත් තියපු වන්ඩු ආප්පයක් දාගෙන ඒකත් එක්ක බත් කන්නෙ. ඉවරයි ඉතින්. :P



    :lol::lol::lol::lol: බීලද නැත්නම් ගංජද ගැහුවේ බං
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :lol::lol::lol::lol: බීලද නැත්නම් ගංජද ගැහුවේ බං

    බීල. ඒක උනේ මම බත් කන්න යනකොට අම්ම කිව්ව බත් කාල වන්ඩුවක් ඇති ඒකත් කන්න කියල. මම ඩෝප් සීන් එකේ බත් එකට ඒකත් දාගෙන. :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බීල. ඒක උනේ මම බත් කන්න යනකොට අම්ම කිව්ව බත් කාල වන්ඩුවක් ඇති ඒකත් කන්න කියල. මම ඩෝප් සීන් එකේ බත් එකට ඒකත් දාගෙන. :D


    :lol::lol: මරු නේ
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තවත් ආතල් එකක් දාන්න කියලා හිතුන, මුලින්ම කියන්න ඕනේ මේක කිසිම ආගමකට මඩක් ගහන්න නෙවේ දන්නේ හුදෙක් ආතල් එක පිණිස පමණි........

    මේක වුනේ අපි A/L කරලා ඉවර වෙලා ගෙදර ඉන්න දවස්වල, ගෙදර කව්රුත් නැති එකේ ගෙදර කට්ටිය හවසට එන්න කලින් බිලා ඉවර කරන්නත් ඕනේ නිසා වැඩේ පටන් ගත්තේ උදේ 9ට විතර, ඔන්න කට්ටිය pork ටිකක් එහෙම ලිපේ තියලා (අපේ එවුන් ඒ කාලේ ඉදන්ම තාමත් ගසන්නේ පොක් එක්ක තමා) වැඩේ පටන් ගන්නකොටම අපේ සෙට් එකේ හිටියා මුස්ලිම් පොරක් මුත් එක පාරට කඩා පාත් වුනා, මෙන්න මු කියපි පොක් තමා කන්න බැ අප්පා වෙන මොනා හරි ඕනේ කියලා අඩනවා, කොල්ලා ගැන හිතලා අපිත් කඩේට ගිහින් ගෙනවා බිත්තර 2ක 3ක් මුට ඔම්ලේට් එකක් වත් දාලා දෙන්න කියලා, මු දැන් ඔම්ලේට් එක දාද්දි ඌරා වගේ බලන් ඉන්නවා එක දිහා, අඩෝ පෝක් හදපු හැන්දෙන් කලාවන් කරන්න එපා ඔය භාජනේ නෙවේ නේ පොක හැදුවේ? ප්‍රශ්න godai, කොහොම හරි මුගේ නීති ඔක්කොම පිලිපදලා ඔම්ලේට් එක හදලා ගසන්න පටන් ගත්තා, මෙන්න ගාසාගෙන යද්දී ටික වෙලාවකින් මු ආයේ බර බරේ අඩෝ ඔම්ලේට් එකේ හැන්දෙන් පොක ගන්න එපා පෝක් හැන්දෙන් ඔම්ලේට් ගන්න එපා කතා godai, මෙන්න ටික වෙලාවකින් අපේ එකෙක්ට වැදිලා අර මුස්ලිම් යාලුවත් එක්ක ගේම හෝ ගාලා මුස්ලිම් පොරට නං අව්ලක් න මොකෝ අපි ඕකව හැමදාම bite කරනවනේ, කොහොම හරි එක shape කරලා ඉවර වෙද්දී බෝතල් ටිකට අපේ එවුන් වග කියලා, දැන් හැම එකාම බෝතල් මදි කියලා බෝතල් ගෙන්න යන්න හදනවා, මුස්ලිම් එකා wadda වගේ බෝතල් එපා ඩෝ කියලා ගත්තා සාක්කුවෙන් මලක් ඔන්න ඉතින් කට්ටිය එක ඇදලා හොදට වැදිලා බලා ගත්තු අත බලන් ඉන්නවා සුපිරි ආතල් එකක් මමයි තව පොරකුයි ඉන්නවා මල් ගහන්නේ නැති, අපි දෙන්නට අරුන් දිහා බලන් ඉදලා ආතල් කෝටියයි, දැන් තමා කතාවේ හොදම හරිය මුස්ලිම් පොර ගත්තා පෝක් හදපු බාජනේ මස් නං පොඩ්ඩක් වත් තිබ්බේ නැ ලුණු කැලි කරපිංචා කැලි තම තිබ්බේ මෙන්න බුවා දැන් හැන්දත් ගාවන්න එපා කියපු පොර කනවා ලුණු කැලි කරපිංචා කැලි ඒ ටික ඉවර වෙලා ඇගිල්ලේ ගාගෙන කනවා ඉතුරු ඉස්ම වගේ ටික, අනිත් එවුන්ට එච්චර මීටර් නැ වැඩේ මමයි අනිත් එකයි ගැහැව්වා ටක් ගාලා ෆොටෝ ටිකක්, මාස දෙක තුනක් යනකන් අරු තම අපේ සෙට් එකේ හොදම බයිට.
     
    • Like
    Reactions: RIDER89

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ සුපර් ජූනියර් බැච් එකේ උන් මාත් එක්ක පට්ට ෆිට්. මොකද මම රැග් කරන කාලෙ උන්ව වාත වෙන්න නොදී බේර ගත්තා. කැම්පස් ඉන්න කාලෙ දවසක් උන් 5-6 දෙනෙක් මාත් එක්ක සෙට් වුණා. නම් කියන්න බෑ මොකද උන් ගෙන් දෙන්නෙක් දැන් විශේෂඥ වෛද්‍යවරු, එකෙක් පේරා ඩෙන්ටල් ස්ටාෆ් එකේ සීනියර් ලෙචා. ගැසුවේ ගල් සහ බියර්. මගේ රූම් එකේ. (මම හිටියේ ප්‍රසිද්ධ පන්සලක ඈ නතර වෙලා. ඩෙන්ටල් ෆැකල්ටිය ළග ම. මට වෙන ම එපාර්ට්මන්ට් එකක් වගේ එකක් තිබුණේ. ඒව ඉතිං පියතුමා ගේ ශාසනය සම්බන්ධ කාරනා නිසා ලද දේවල්.)
    දැන් ඔන්න අපේ ජුන්නෝ දෙන්නෙකුට වැදිල නහුතෙට. කබරයා එනවා, පන්සලේ නිසා ප්‍රසිද්ධියේ දාන්නත් බෑ. මගේ ඩස්ට්බින් එක පේරාදෙණියෙ වැවෙන අර තඩි කොළ උණ් පුරුකක් කපල හදපු එකක්. අරුන් දෙන්න සමෝසමේ දැම්ම ඒකට කබරයා. දාල දෙයියනේ කියල ආයෙත් ගසල ඔන්න කස්ටිය විසිර ගියා.

    පහුවෙනිද උදේ නැගිටින කොට ඩස්ට් බින් එක පල්ලේ දෙයියනේ කියල තියනව කබර ගංගාවක්. කබ්බ දාපු ඒවයේ තිබ්බ වතුරට පොලග වේලිලා තිබ්බ උණු පුරුක පැලිලා, කබ්බ ලීක්....

    මොනව කොරන්න ද ඇද්දා උදේ පාන්දර ම!!!

    ඔය කබරය දාපු එකෙක් බැන්දේ මගේ සීනියර් කමාන්ඩර් ගේ දුවව. උන් දෙන්න සෙට් වුනා ගිය අවුරුද්දේ මියුසියස් එකේ ඉන්නටවීව් එකේ දී. ඌ මගෙන් හෙමීට ඇහුව මචං ආයේ කබරය දාමු ද උණු පුරුකට දෙකක් දාල කියලා. අපි දෙන්නට ම බකස් ගාල හිනා ගියා. අපේ වයිපර දෙක බලනව මොකද මුං දෙන්න අමු කාල වගේ හිටි ගමන් හිනා වෙන්නේ කියලා:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒ උනාට බිව්වහම පොඩ්ඩක් හරි කන්න ඕනේ නැත්නම් පහුවදා උදේට හෙන මස්තබාල්දුයි. අනික බීල ඇවිත් නොකා නිදා ගත්තහම ගැස්ටික් හැදෙනවලු.

    මම මේ ලඟදි හොඳට ගසල ඇවිත් බත් කනවා, ඒත් අම්මට මීටර් මම බීල කියල, අයෙ හොඳට බලනකොට මම බත් එකට අම්ම හවස ගැනත් තියපු වන්ඩු ආප්පයක් දාගෙන ඒකත් එක්ක බත් කන්නෙ. ඉවරයි ඉතින්. :P
    ඒක ඇත්ත බන්.. ඔක්කොමත් හරි පහු වෙනිදට හැදෙන ඔළුව කැක්කුමයි ඇඟ වේලොන ගතියයි තමයි මට පේන්න බැරි... අයිස් වතුර බීලා ඉවරයක් නෑ.. එදා දවසම මස්ත බාල්දුයි...

    දවසක් රෙඩ් රම් ගහලා ආවා.. අම්මෝ ඇඳට වැටුනා විතරයි මාව බෝලයක් අතුලට දාලා කරකවනවා වගේ.. නින්ද යන්නේ නෑ මලාට.. එහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා... ඒ ෆීල් එක තමා බන් මට පේන්න බැරි... :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    අයියෝ උඹ නම්...ලිමිට් පනිනව වගේ නේහ් :lol:
    :(:(:( ඔව් බන්.. සති අන්තේ අනිවාර්යෙන් සෙට් වෙනවාමයි... බැඳපු කාලෙක ගෑණි දාලා යයිද දන්නේ නෑ...
     
    Status
    Not open for further replies.