තවත් ආතල් එකක් දාන්න කියලා හිතුන, මුලින්ම කියන්න ඕනේ මේක කිසිම ආගමකට මඩක් ගහන්න නෙවේ දන්නේ හුදෙක් ආතල් එක පිණිස පමණි........
මේක වුනේ අපි A/L කරලා ඉවර වෙලා ගෙදර ඉන්න දවස්වල, ගෙදර කව්රුත් නැති එකේ ගෙදර කට්ටිය හවසට එන්න කලින් බිලා ඉවර කරන්නත් ඕනේ නිසා වැඩේ පටන් ගත්තේ උදේ 9ට විතර, ඔන්න කට්ටිය pork ටිකක් එහෙම ලිපේ තියලා (අපේ එවුන් ඒ කාලේ ඉදන්ම තාමත් ගසන්නේ පොක් එක්ක තමා) වැඩේ පටන් ගන්නකොටම අපේ සෙට් එකේ හිටියා මුස්ලිම් පොරක් මුත් එක පාරට කඩා පාත් වුනා, මෙන්න මු කියපි පොක් තමා කන්න බැ අප්පා වෙන මොනා හරි ඕනේ කියලා අඩනවා, කොල්ලා ගැන හිතලා අපිත් කඩේට ගිහින් ගෙනවා බිත්තර 2ක 3ක් මුට ඔම්ලේට් එකක් වත් දාලා දෙන්න කියලා, මු දැන් ඔම්ලේට් එක දාද්දි ඌරා වගේ බලන් ඉන්නවා එක දිහා, අඩෝ පෝක් හදපු හැන්දෙන් කලාවන් කරන්න එපා ඔය භාජනේ නෙවේ නේ පොක හැදුවේ? ප්රශ්න godai, කොහොම හරි මුගේ නීති ඔක්කොම පිලිපදලා ඔම්ලේට් එක හදලා ගසන්න පටන් ගත්තා, මෙන්න ගාසාගෙන යද්දී ටික වෙලාවකින් මු ආයේ බර බරේ අඩෝ ඔම්ලේට් එකේ හැන්දෙන් පොක ගන්න එපා පෝක් හැන්දෙන් ඔම්ලේට් ගන්න එපා කතා godai, මෙන්න ටික වෙලාවකින් අපේ එකෙක්ට වැදිලා අර මුස්ලිම් යාලුවත් එක්ක ගේම හෝ ගාලා මුස්ලිම් පොරට නං අව්ලක් න මොකෝ අපි ඕකව හැමදාම bite කරනවනේ, කොහොම හරි එක shape කරලා ඉවර වෙද්දී බෝතල් ටිකට අපේ එවුන් වග කියලා, දැන් හැම එකාම බෝතල් මදි කියලා බෝතල් ගෙන්න යන්න හදනවා, මුස්ලිම් එකා wadda වගේ බෝතල් එපා ඩෝ කියලා ගත්තා සාක්කුවෙන් මලක් ඔන්න ඉතින් කට්ටිය එක ඇදලා හොදට වැදිලා බලා ගත්තු අත බලන් ඉන්නවා සුපිරි ආතල් එකක් මමයි තව පොරකුයි ඉන්නවා මල් ගහන්නේ නැති, අපි දෙන්නට අරුන් දිහා බලන් ඉදලා ආතල් කෝටියයි, දැන් තමා කතාවේ හොදම හරිය මුස්ලිම් පොර ගත්තා පෝක් හදපු බාජනේ මස් නං පොඩ්ඩක් වත් තිබ්බේ නැ ලුණු කැලි කරපිංචා කැලි තම තිබ්බේ මෙන්න බුවා දැන් හැන්දත් ගාවන්න එපා කියපු පොර කනවා ලුණු කැලි කරපිංචා කැලි ඒ ටික ඉවර වෙලා ඇගිල්ලේ ගාගෙන කනවා ඉතුරු ඉස්ම වගේ ටික, අනිත් එවුන්ට එච්චර මීටර් නැ වැඩේ මමයි අනිත් එකයි ගැහැව්වා ටක් ගාලා ෆොටෝ ටිකක්, මාස දෙක තුනක් යනකන් අරු තම අපේ සෙට් එකේ හොදම බයිට.