Gappiya Diravanne nathi unta vitharai

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,826
    24,139
    113
    tracing Geo-location.. ... ...
    සියලු දේ අනිත්‍යයි කියන පරම සත්‍ය බුද්ධාගමටත් අදාලයි ;)

    ඕක තේරුම් ගන්නේ නෑනේ අපේ එවුන්.. අවුරුදු 2500කටත් වඩා කාලයක් බුද්ධාගම රැකිලා තිබ්බ වගේම ඉස්සරහටත් තියෙයි.. කුහකකම් කරන්න ගිහින් බුද්ධාගමත් ඉස්ලාම් වගේ කරන්න හදන්නේ අපේ උන්.. දෙයක් හිතල මතල වැඩක් කරන්නේ නෑ.. අපේ උන්ට "ඉන්දියාව" කිවත් දැන් ඇති කැති පොලු අරන් යනවා බුද්ධාගම බේරගන්න.. බුද්ධාගම බේරගන්න කාටවත් බැනල ගහල හරියන්නේ නෑ.. ඒකට ධර්මය ප්‍රචාරය කරන්න ඕනි.. දන්නේ නැති අයට කියල දෙන්න ඕනි.. පන්සල් දියුණු කරන්න ඕනි.. ආගම ජිවිත වලට ලං කරගන්න ඕනි.. හැමදේටම වඩා ධර්මයේ හැසිරෙන්න ඕනි.. එහෙම නැතුව එක එකා කියන කතාවලට රැඳු වෙවී හිටියොත් මොකුත් ලැබෙන්නේ නෑ.. :(:(

    දෙවියොත් බුද්ධාගම ආරක්ෂා කරනවා.. එ නිසා බයවෙන්න එපා.. බුද්ධාගම ලේසියෙන් නැති කරන්න පුලුවන් දුර්වල දෙයක් නෙවෙයි.. එහෙම පුළුවන් නම් මෙච්චර කාලයක් රැකෙන්නේ නෑ..
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Nawran තමයි පට්ටම .. මුන් එකෙක්වත් වැඩක් නෑ . මුන්ගේ සමහර ඒවාට හිනා යනවනම් උගේ ඔලුවේ පොඩි අප්සට් එකක් (හොද ඒවත් නැතුවම නෙමේ ) :sorry::sorry::sorry:
     
    Last edited:

    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    ගප්පිය චාටර් බං දැන්. ඉස්සර නම් හොඳයි. මම unsubscribe උනා උගෙන්.

    ah me ara bike penna bari kakul deka palal koraganna bari scooty padina lolla neda?
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මුගෙ මදර්ස් ඩේ එකට ගහපු එකකුත් තියනව බන්.
    කාලෙන් කාලෙට එක එකා එනව බන්. ඉස්සර ගප්පියගෙ ඉට්ස් ඕකෙ බේබි එකා එහෙම හිට් උනෙ.
    තව ජෙහාන් ආර් කියල ඩයල් එකකුත් හිටියා උත් දැන් පේන්න නැ වැඩිය.

    ජෙහාන් ආර් කියන එකා රැල්ලට ආව එකෙක් නෙවෙයි.. ඌ තමයි මම දන්න හැටියට ලංකාවෙ පරණම යූ ටියුබර්. ඒ වගේම ඌ කරන දේවල්වල පොඩි එන්ටර්ට්‍රෙන්ට්මන්ට් ගතියක් විතරක් නෙවෙයි, ගත යුත්තකුත් තියෙනව. ඌ වීඩියෝ එක ඉංග්ලිෂ් වලින් කරන ගමන් සිංහල වචනත් ලස්සනට භාවිතා කරල තියෙනව. දැනට මම දන්න හැටියට ඌ යූ ටියුබ් බ්‍රාන්ච් එකක වැඩ කරන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    :dull: නෑ බන් මට මතක විදිහට නං ඌ ඕක දැම්මේ පොසොන් පෝය දවසක. ඌ කිවේ අද එහෙම මිහිඳු හාමුදුරුවෝ ආවනං දේවානම්පියතිස්ස රජ්ජුරුවො ඉස්සරවෙලාම බන අහන්න කලින් උන්වන්සේත් එක්ක සෙල්ෆියක් ගන්න අහයි කියල. සෙල්ෆි ගහන එක කොච්චර අද කාලේ පැතිරිල ගිහින්ද, එක ඕනේ තැනයි එපා තැනයි හැමතැනම කරන එකේ තියෙන වැරැද්ද ගැනයි උට කියන්න ඕනේ උනෙ. මිහිඳු හාමුදුරුවෝ සම්බන්ද උනේ එදා දවස පොසොන් පෝය නිසා. මට නං තේරෙන්නේ නෑ එකෙන් බුද්ධාගමට වෙන අපහාසේ මොකද්ද කියල. සෙල්ෆියක් ගහනවා කියන්නේ වැලක් ගහනවා වගේ එකක් නෙවේ නේ. එක ෆොටෝ එකක් ගන්න අලුත් විදිහක්. හාමුදුරුවරුන්ට ෆොටෝ ගහන්න එපා කියල කොහෙවත් නෑ නෙ. ඔහොම හිතන්න ගියොත් ඉතිං ලංකාවත් තවත් බෞද්ධ අරාබියක් වෙනව ළඟදීම.
    මේක බලල ආයෙත් හිතපන් කොහෙද මේකේ අපහාසයක් වෙන්නේ කියල බුද්ධාගමට. බුදුහාමුදුරුවෝ අද ඉඳල කවුරුහරි ඇහුවොත් ස්වාමිනි මාත් එක්ක සෙල්ෆීයක් ගන්න එනවද කියල බුදුහාමුදුරුවෝ මොනවගේ උත්තරයක් දෙයිද කියල හිතල බලපන්. . :dull::dull:

    10548011_762087967237228_7054401640869895083_o.jpg
    තමන්ගේ අම්මා අප්පා මැරෙන්න යනකොට වතුර ඉල්ලනවා, වතුර උගුරක් බොන්න කොප්පේ කටට තියනකොට, "හෝව් හෝව්.. මමී හෝ ඩැඩී ලෙට් මී ටේක් අ සෙල්ෆි ෆස්ට්" මේ වගේ දෙයක් කවදා හෝ උබේ දරුවෙක් උබට කරොත් කොහොමද සනීපේ? අන්න ඒ වගේ මචන් ඕන දේකට තැනක් තියෙනවා. නටන්න තැනක් තියෙනව වගේම භාවනා කරන්නත් තැනක් තියෙනවා. විහිලුවටත් අවස්ථාවක් හා පුද්ගලයෝ ඉන්නවා.

    සියලු දේ අනිත්‍යයි කියන පරම සත්‍ය බුද්ධාගමටත් අදාලයි ;)

    අනිවා මචන් අවුරුදු 5000 හොඳටම ඇති. අනිත්‍ය මෙනෙහි කරලා දුටුගැමුණු රජතුමා යුද්ධ නොකර හිටියනම් මොකද වෙන්නේ? ලෝකේ පින් ඇති මිනිස්සු කොටසක් ඉන්නවා, අපි උබලට බුද්ධ ශාසනය ගානක් නැති උනාට පින් ඇති අයට ප්‍රයෝජන ගන්න. තව ටික කාලයක් ඉතුරු කරමු. දුටු ගැමුනු රජතුමා එදා යුද්ධකරපු එකෙන් බුදු දහම බේරුනු හින්දා නෙවෙයිද අදටත් මිනිස්සු ගෞරව කරන සෝම හාමුදුරුවෝ බිහි උනේ? තව තව ස්වාමීන් වහන්සේලා බිහි උනේ. ඒ වගේ අය අනාගතයටත් බිහි වෙන්න අපි අපේ රාජකාරිය කරල තියමු.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන්ගේ අම්මා අප්පා මැරෙන්න යනකොට වතුර ඉල්ලනවා, වතුර උගුරක් බොන්න කොප්පේ කටට තියනකොට, "හෝව් හෝව්.. මමී හෝ ඩැඩී ලෙට් මී ටේක් අ සෙල්ෆි ෆස්ට්" මේ වගේ දෙයක් කවදා හෝ උබේ දරුවෙක් උබට කරොත් කොහොමද සනීපේ? අන්න ඒ වගේ මචන් ඕන දේකට තැනක් තියෙනවා. නටන්න තැනක් තියෙනව වගේම භාවනා කරන්නත් තැනක් තියෙනවා. විහිලුවටත් අවස්ථාවක් හා පුද්ගලයෝ ඉන්නවා.

    ඉතිං එක තමා බං මු මේකෙන් කියන්න හදන්නේ. අද ඉන්න එවුන් මිනිහෙක් මැරෙන්න වැටිලා හිටියත් බලන්නේ උට උදව් කරන්න නෙවේ ඌව වීඩියෝ කරන්න, ෆොටෝ ගහන්න. සෙල්ෆි ගහන එකත් එහෙමයි තැනක් නොතැනක් නෑ කන බොන තැන ඉඳන් ටොයිලට් එකේ පවා සෙල්ෆි ගහනව. එහෙම වෙලා තියෙන අද කාලෙක මිහිඳු හාමුදුරුවෝ ආවත් අපේ එවුන් සෙල්ෆි ගහන්න යයි කියලයි ඌ කියන්නේ. නැතුව එහෙම කරන එක හරි කියල නෙවේ කියන්නේ. ඒ වැරැද්ද තමා ඌ අපිටම පෙන්නලා දෙන්නෙ. ඔය පත්තරවල යන්නේ බන් ඔයිට වඩා චාටර් ඒව එත් කවුරුවත් එකේ ඇඳල තියෙන දේ දිහා බලන්නේ නෑ මු මේකෙන් කියන පණිවිඩේ මොකද්ද කියලයි බලන්නෙ. මේකත් එහෙම ගනින්.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇත්තම කිව්වොත් ගප්පියාව මට දිරෙව්වේ නැහැ කලින් ඉඳන්ම .උගේ ජෝක්ස් එච්චරහිනා යන එව්වත් නෙමේ මට නම් .හැබැයි ඌට පොඩි ක්‍රියේටිවිටි ගතියක් තියෙනවා .ඒක නැහැ කියන්න බහැ කාටවට්ත් .
    අර තව ඩබලක් ඉන්නවා කුෂාන් ශ්‍රිමාල් කියලා .අන්න උන් දෙන්නා නම් එළ .

    කුෂාන් ශ්‍රිමාල් dan video hadann na bn :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,850
    6,726
    113
    38
    Galle
    ඉතිං එක තමා බං මු මේකෙන් කියන්න හදන්නේ. අද ඉන්න එවුන් මිනිහෙක් මැරෙන්න වැටිලා හිටියත් බලන්නේ උට උදව් කරන්න නෙවේ ඌව වීඩියෝ කරන්න, ෆොටෝ ගහන්න. සෙල්ෆි ගහන එකත් එහෙමයි තැනක් නොතැනක් නෑ කන බොන තැන ඉඳන් ටොයිලට් එකේ පවා සෙල්ෆි ගහනව. එහෙම වෙලා තියෙන අද කාලෙක මිහිඳු හාමුදුරුවෝ ආවත් අපේ එවුන් සෙල්ෆි ගහන්න යයි කියලයි ඌ කියන්නේ. නැතුව එහෙම කරන එක හරි කියල නෙවේ කියන්නේ. ඒ වැරැද්ද තමා ඌ අපිටම පෙන්නලා දෙන්නෙ. ඔය පත්තරවල යන්නේ බන් ඔයිට වඩා චාටර් ඒව එත් කවුරුවත් එකේ ඇඳල තියෙන දේ දිහා බලන්නේ නෑ මු මේකෙන් කියන පණිවිඩේ මොකද්ද කියලයි බලන්නෙ. මේකත් එහෙම ගනින්.

    උඹ කියන එක හරියනවා ගප්පිය ඕකම අනිත් ආගම් අරගෙනත් කාලානම්. පණිවිඩයක් දෙන එක වැදගත්, නමුත් ඒ එක්කම බලන්න ඕන පණිවිඩේ දෙන ක්‍රමයත්. නිකමටවත් හිතුවද ඇයි ගප්පියා පණිවිඩේ දෙන්න බුද්ධාගම ම තොර ගත්තේ කියල, නිකන් මුස්ලිම් වගේ ආගමක් තෝරාගන්නේ නැතුව?
    යකෝ හැම එකාම හැමලබ්බටම ගන්නේ බුද්ධාගම නේ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    u itin buddagame nisa venna ati.
    u nalandekta gihin tiyenne e kiyanne u 100% buddhist venna ona
    nalandeta ganneth buddhist un vitarai.
    u mokatada ban muslim agama gana kiyavanne? u muslim nevi ne?
    apita anun hadanne one na, muslim un mokak karath apita mokada?
    api balanna one ape unva hada gannai.
    :P
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    තමන්ගේ අම්මා අප්පා මැරෙන්න යනකොට වතුර ඉල්ලනවා, වතුර උගුරක් බොන්න කොප්පේ කටට තියනකොට, "හෝව් හෝව්.. මමී හෝ ඩැඩී ලෙට් මී ටේක් අ සෙල්ෆි ෆස්ට්" මේ වගේ දෙයක් කවදා හෝ උබේ දරුවෙක් උබට කරොත් කොහොමද සනීපේ? අන්න ඒ වගේ මචන් ඕන දේකට තැනක් තියෙනවා. නටන්න තැනක් තියෙනව වගේම භාවනා කරන්නත් තැනක් තියෙනවා. විහිලුවටත් අවස්ථාවක් හා පුද්ගලයෝ ඉන්නවා.

    අනිවා මචන් අවුරුදු 5000 හොඳටම ඇති. අනිත්‍ය මෙනෙහි කරලා දුටුගැමුණු රජතුමා යුද්ධ නොකර හිටියනම් මොකද වෙන්නේ? ලෝකේ පින් ඇති මිනිස්සු කොටසක් ඉන්නවා, අපි උබලට බුද්ධ ශාසනය ගානක් නැති උනාට පින් ඇති අයට ප්‍රයෝජන ගන්න. තව ටික කාලයක් ඉතුරු කරමු. දුටු ගැමුනු රජතුමා එදා යුද්ධකරපු එකෙන් බුදු දහම බේරුනු හින්දා නෙවෙයිද අදටත් මිනිස්සු ගෞරව කරන සෝම හාමුදුරුවෝ බිහි උනේ? තව තව ස්වාමීන් වහන්සේලා බිහි උනේ. ඒ වගේ අය අනාගතයටත් බිහි වෙන්න අපි අපේ රාජකාරිය කරල තියමු.

    Yout thoughts 100% reflect radicalism Please dont make buddhism another islam.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,850
    6,726
    113
    38
    Galle
    u itin buddagame nisa venna ati.
    u nalandekta gihin tiyenne e kiyanne u 100% buddhist venna ona
    nalandeta ganneth buddhist un vitarai.
    u mokatada ban muslim agama gana kiyavanne? u muslim nevi ne?
    apita anun hadanne one na, muslim un mokak karath apita mokada?
    api balanna one ape unva hada gannai.
    :P

    ඕක නලන්දේද මොකේද කියල මම දන්නේ නෑ. ඕක මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක් වෙනවා.
    කොහොම උනත් තේරුම් ගන්න බුද්ධාගම විනාස වෙන්න ප්‍රධාන ම හේතුවක් තමයි ඇතුලේ ඉන්න උන්ම එක joke එකකට ගන්න එක.
    වෙන ආගම් වල එහෙම වෙන්නේ නැත්තේ ඒවායේ එහෙම වෙන එක වලක් වන්න දරුණු නීති තියන නිසා. නමුත් බුද්ධාගම නිදහස් ආගමක් වීම නිසා එක අව භාවිත කරන එක වැරදි.

    උන්ට ඕන සෙල්ෆි කතාව කියන්න නම් උට වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද?

    for an example:
    ගප්පියගේ තාත්ත මැරෙන්න පන අදිනවා. පන අදින ගමන් වතුර වීදුරුවක් ඉල්ලනවා. ගප්පිය පැනල කියනවා පොඩ්ඩක් ඉන්න තාත්තේ වතුර එකට කලින් සෙල්ෆියක් ගමු කියල.

    ඇයි පොර එහෙම නොකළේ ?

    මට මාර ප්‍රශ්නයක්, ඔය කියන විදියට සමාජෙට පණිවිඩයක් දෙන්න හොඳම ක්‍රමේ බුද්ධාගම ගාවගෙන එකේ පොඩි jokes එකක් දාල දෙන එකද?

    උගේ පණිවිඩේ වැරදි කියල නෙමේ මම කියන්නේ, ඌ එක දෙන්න කරපු වැඩේ වැරදි කියල මම කියන්නේ.

    මම කියන දේ තම තමන්ගේ නැණ පමණින් වටහා ගන්න
     
    u ehema kiyana ekek nevi.
    terum ganin. u penvala dunne. ape buddagame un dan patvela tiyena thana ganai.
    eka uge varaddak nevi, eka ape ungema varaddak.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බුද්දහගම විනාස කරන්න හදන එවුන් කොච්චර මේ රටේ ඉන්නවද, ඒ එකෙක් වත් නැතුව මුන් ගප්පියෙක් අල්ලගත්ත එක නං අවුල්.

    ගප්පිය ඇඩ්වාන්ස් ජෝක් එකක් තමා කලේ. නමුත් මිනිස්සුන්ට තේරුනේ මූ බුද්දහගම එක්ක තරහක් තියෙනවා. බුද්දහගම ට ගරහන්ඩ තමා මේ දේ කලේ කියන විදිහට.

    මිහිඳුහාමුදුරුවෝ එතනට යොදාගෙන තිබුනේ පෝයදවස හින්ද. පොර ජෝක් එකෙන් පෙන්නන්න උත්සහ කලේ දැන් ඉන්න සෙල්ෆි පරපුර හෑල්ලුවට ලක්කරන්න මිසක් මිහිඳු හාමුදුරුවොන්ව හෑල්ලුවට ලක්කරන්න නෙමෙයි.
    සෙල්ෆි කතාව කියන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද කියල අහන්නෙ ඇයි මේ ක්‍රමේ මොකක්ද තියෙන වැරැද්ද? කියන එක තමා ප්‍රශ්නේ.
    "මිහිඳු හාමුදුරුවොන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආවත් දැන් කාලේ එවුන් සෙල්ෆි ගන්න දඟලයි" කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන් එකේ වැරද්දක් නැහැ. එකෙන් බුදුහාමුදුරුවන්ටවත් බුද්දහගමටවත් මිහිදු හාමුදුරුවොන්ටවත් පහත කිරීමක් වෙන්නේ නැහැ.

    අච්චර ඇස් පනාපිට බුද්දහගම විනාස කොරන එවුන්ව පෙන්නේ නෑ මේ අහිංසක නිහතමානි විදිහට කාටවත් කරදරයක් නැතුව කීයක් හරි හොයාගන්න මිනිහට ගල් මුල් ගහල පාගල දැම්ම. ප්‍රසිද්ද වෙච්ච එකට ඉරිසියාවට තමා ගොඩක් එවුන් ඕකට පෙට්‍රල් දැම්මෙ.

    මේ රටේ මිනිස්සුන්ට ඌ කොච්චර මහන්සි වෙලාද ගොඩ ආවේ කියන එකේ කිසි අදාලත්වයක් නැහැ. බනින එකා කොහොමත් කිසි දෙයක් සිහියක් නැතුව ඔහේ උගේ මෝඩ මොලේට ආපු ගොන් තියරියට අනුව ඔහේ කියවල දානවා කටට එන එක දිව හැරෙන හැරෙන අතට.
    බනින එකා දන්නවනං, ඌට කොච්චර පාඩුවක් වෙනවද කියල දන්නවනං, ඌ කීයටවත් බනින්නේ නෑ ඌ හිතනවා. නමුත් මිනිස්සු ආත්මාර්ථකාමියි.. එක මේ ගප්පියගේ සිද්දියට විතරක් නෙමෙයි හැම එකාටම අදාලයි. මේ රටේ ඉන්නේ හෙන අමුතු මිනිස්සු ජාතියක්.

    මූගේ ඇති පඩයක් නෑ.. මූ අර පත්තරේකට ඇවිල්ල ඉන්ටවිව් එකකට කතා කරනවා මාර නිහතමානි විදිහට, කිසි ලොකු ටෝක් එකක් දෙන්නෙත් නැහැ බලන ඕන එකෙක්ට තේරෙනව. මූ එළකිරි එකටත් මුල් කාලේ ඇවිල්ල වීඩියෝ එකක් දුන්න යුටියුබ් චැනල් එක පටන්ගනිද්දී.
    මන් හිතන්නේ ජිටිත් හෙල්ප් එකක් දීල උගේ වීඩියෝ එක දාල දුන්න. පොර හෙන ශේප් ඩයල් එකක්. දැන් වැඩේ කොහොමත් වෙලා ඉවරි ෂිට් ස්ටෝර්ම් එකට අහු උනායින් පස්සේ මූ තේරුම් ගන්න ඇති හොඳට මේ රටේ එවුන් කොයි වගේද කියල.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,749
    113
    මිනිය උස්සගෙන පාරෙ යනකොටත් ගහපු සෙල්ෆි තියෙනව.
    ගප්පියගෙ සෙල්ෆි පොටෝ එකට බැන්න ඌ ඒක අයින් කරල සමාවත් ගත්ත. ආයෙ ඒක තව අල්ලගෙන දගලන්න ඕනි නෑ. උගෙ ගොබ්බ ජොර්ක් තියෙනව. හොද නන් බැලුව වැඩක් නැත්තන් ක්ලෝස් කරා, ආයෙ වැඩක් තියෙනවද ඕක පස්සෙ එලවල.