සියලු දේ අනිත්‍යයි කියන පරම සත්‍ය බුද්ධාගමටත් අදාලයි![]()





ගප්පිය චාටර් බං දැන්. ඉස්සර නම් හොඳයි. මම unsubscribe උනා උගෙන්.
මුගෙ මදර්ස් ඩේ එකට ගහපු එකකුත් තියනව බන්.
කාලෙන් කාලෙට එක එකා එනව බන්. ඉස්සර ගප්පියගෙ ඉට්ස් ඕකෙ බේබි එකා එහෙම හිට් උනෙ.
තව ජෙහාන් ආර් කියල ඩයල් එකකුත් හිටියා උත් දැන් පේන්න නැ වැඩිය.
තමන්ගේ අම්මා අප්පා මැරෙන්න යනකොට වතුර ඉල්ලනවා, වතුර උගුරක් බොන්න කොප්පේ කටට තියනකොට, "හෝව් හෝව්.. මමී හෝ ඩැඩී ලෙට් මී ටේක් අ සෙල්ෆි ෆස්ට්" මේ වගේ දෙයක් කවදා හෝ උබේ දරුවෙක් උබට කරොත් කොහොමද සනීපේ? අන්න ඒ වගේ මචන් ඕන දේකට තැනක් තියෙනවා. නටන්න තැනක් තියෙනව වගේම භාවනා කරන්නත් තැනක් තියෙනවා. විහිලුවටත් අවස්ථාවක් හා පුද්ගලයෝ ඉන්නවා.නෑ බන් මට මතක විදිහට නං ඌ ඕක දැම්මේ පොසොන් පෝය දවසක. ඌ කිවේ අද එහෙම මිහිඳු හාමුදුරුවෝ ආවනං දේවානම්පියතිස්ස රජ්ජුරුවො ඉස්සරවෙලාම බන අහන්න කලින් උන්වන්සේත් එක්ක සෙල්ෆියක් ගන්න අහයි කියල. සෙල්ෆි ගහන එක කොච්චර අද කාලේ පැතිරිල ගිහින්ද, එක ඕනේ තැනයි එපා තැනයි හැමතැනම කරන එකේ තියෙන වැරැද්ද ගැනයි උට කියන්න ඕනේ උනෙ. මිහිඳු හාමුදුරුවෝ සම්බන්ද උනේ එදා දවස පොසොන් පෝය නිසා. මට නං තේරෙන්නේ නෑ එකෙන් බුද්ධාගමට වෙන අපහාසේ මොකද්ද කියල. සෙල්ෆියක් ගහනවා කියන්නේ වැලක් ගහනවා වගේ එකක් නෙවේ නේ. එක ෆොටෝ එකක් ගන්න අලුත් විදිහක්. හාමුදුරුවරුන්ට ෆොටෝ ගහන්න එපා කියල කොහෙවත් නෑ නෙ. ඔහොම හිතන්න ගියොත් ඉතිං ලංකාවත් තවත් බෞද්ධ අරාබියක් වෙනව ළඟදීම.
මේක බලල ආයෙත් හිතපන් කොහෙද මේකේ අපහාසයක් වෙන්නේ කියල බුද්ධාගමට. බුදුහාමුදුරුවෝ අද ඉඳල කවුරුහරි ඇහුවොත් ස්වාමිනි මාත් එක්ක සෙල්ෆීයක් ගන්න එනවද කියල බුදුහාමුදුරුවෝ මොනවගේ උත්තරයක් දෙයිද කියල හිතල බලපන්. .
![]()
සියලු දේ අනිත්‍යයි කියන පරම සත්‍ය බුද්ධාගමටත් අදාලයි![]()
තමන්ගේ අම්මා අප්පා මැරෙන්න යනකොට වතුර ඉල්ලනවා, වතුර උගුරක් බොන්න කොප්පේ කටට තියනකොට, "හෝව් හෝව්.. මමී හෝ ඩැඩී ලෙට් මී ටේක් අ සෙල්ෆි ෆස්ට්" මේ වගේ දෙයක් කවදා හෝ උබේ දරුවෙක් උබට කරොත් කොහොමද සනීපේ? අන්න ඒ වගේ මචන් ඕන දේකට තැනක් තියෙනවා. නටන්න තැනක් තියෙනව වගේම භාවනා කරන්නත් තැනක් තියෙනවා. විහිලුවටත් අවස්ථාවක් හා පුද්ගලයෝ ඉන්නවා.
ඇත්තම කිව්වොත් ගප්පියාව මට දිරෙව්වේ නැහැ කලින් ඉඳන්ම .උගේ ජෝක්ස් එච්චරහිනා යන එව්වත් නෙමේ මට නම් .හැබැයි ඌට පොඩි ක්රියේටිවිටි ගතියක් තියෙනවා .ඒක නැහැ කියන්න බහැ කාටවට්ත් .
අර තව ඩබලක් ඉන්නවා කුෂාන් ශ්‍රිමාල් කියලා .අන්න උන් දෙන්නා නම් එළ .

ඉතිං එක තමා බං මු මේකෙන් කියන්න හදන්නේ. අද ඉන්න එවුන් මිනිහෙක් මැරෙන්න වැටිලා හිටියත් බලන්නේ උට උදව් කරන්න නෙවේ ඌව වීඩියෝ කරන්න, ෆොටෝ ගහන්න. සෙල්ෆි ගහන එකත් එහෙමයි තැනක් නොතැනක් නෑ කන බොන තැන ඉඳන් ටොයිලට් එකේ පවා සෙල්ෆි ගහනව. එහෙම වෙලා තියෙන අද කාලෙක මිහිඳු හාමුදුරුවෝ ආවත් අපේ එවුන් සෙල්ෆි ගහන්න යයි කියලයි ඌ කියන්නේ. නැතුව එහෙම කරන එක හරි කියල නෙවේ කියන්නේ. ඒ වැරැද්ද තමා ඌ අපිටම පෙන්නලා දෙන්නෙ. ඔය පත්තරවල යන්නේ බන් ඔයිට වඩා චාටර් ඒව එත් කවුරුවත් එකේ ඇඳල තියෙන දේ දිහා බලන්නේ නෑ මු මේකෙන් කියන පණිවිඩේ මොකද්ද කියලයි බලන්නෙ. මේකත් එහෙම ගනින්.
උඹ කියන එක හරියනවා ගප්පිය ඕකම අනිත් ආගම් අරගෙනත් කාලානම්. පණිවිඩයක් දෙන එක වැදගත්, නමුත් ඒ එක්කම බලන්න ඕන පණිවිඩේ දෙන ක්‍රමයත්. නිකමටවත් හිතුවද ඇයි ගප්පියා පණිවිඩේ දෙන්න බුද්ධාගම ම තොර ගත්තේ කියල, නිකන් මුස්ලිම් වගේ ආගමක් තෝරාගන්නේ නැතුව?
යකෝ හැම එකාම හැමලබ්බටම ගන්නේ බුද්ධාගම නේ.

තමන්ගේ අම්මා අප්පා මැරෙන්න යනකොට වතුර ඉල්ලනවා, වතුර උගුරක් බොන්න කොප්පේ කටට තියනකොට, "හෝව් හෝව්.. මමී හෝ ඩැඩී ලෙට් මී ටේක් අ සෙල්ෆි ෆස්ට්" මේ වගේ දෙයක් කවදා හෝ උබේ දරුවෙක් උබට කරොත් කොහොමද සනීපේ? අන්න ඒ වගේ මචන් ඕන දේකට තැනක් තියෙනවා. නටන්න තැනක් තියෙනව වගේම භාවනා කරන්නත් තැනක් තියෙනවා. විහිලුවටත් අවස්ථාවක් හා පුද්ගලයෝ ඉන්නවා.
අනිවා මචන් අවුරුදු 5000 හොඳටම ඇති. අනිත්‍ය මෙනෙහි කරලා දුටුගැමුණු රජතුමා යුද්ධ නොකර හිටියනම් මොකද වෙන්නේ? ලෝකේ පින් ඇති මිනිස්සු කොටසක් ඉන්නවා, අපි උබලට බුද්ධ ශාසනය ගානක් නැති උනාට පින් ඇති අයට ප්‍රයෝජන ගන්න. තව ටික කාලයක් ඉතුරු කරමු. දුටු ගැමුනු රජතුමා එදා යුද්ධකරපු එකෙන් බුදු දහම බේරුනු හින්දා නෙවෙයිද අදටත් මිනිස්සු ගෞරව කරන සෝම හාමුදුරුවෝ බිහි උනේ? තව තව ස්වාමීන් වහන්සේලා බිහි උනේ. ඒ වගේ අය අනාගතයටත් බිහි වෙන්න අපි අපේ රාජකාරිය කරල තියමු.
u itin buddagame nisa venna ati.
u nalandekta gihin tiyenne e kiyanne u 100% buddhist venna ona
nalandeta ganneth buddhist un vitarai.
u mokatada ban muslim agama gana kiyavanne? u muslim nevi ne?
apita anun hadanne one na, muslim un mokak karath apita mokada?
api balanna one ape unva hada gannai.
![]()
ඕක නලන්දේද මොකේද කියල මම දන්නේ නෑ. ඕක මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක් වෙනවා.
කොහොම උනත් තේරුම් ගන්න බුද්ධාගම විනාස වෙන්න ප්‍රධාන ම හේතුවක් තමයි ඇතුලේ ඉන්න උන්ම එක joke එකකට ගන්න එක.
වෙන ආගම් වල එහෙම වෙන්නේ නැත්තේ ඒවායේ එහෙම වෙන එක වලක් වන්න දරුණු නීති තියන නිසා. නමුත් බුද්ධාගම නිදහස් ආගමක් වීම නිසා එක අව භාවිත කරන එක වැරදි.
උන්ට ඕන සෙල්ෆි කතාව කියන්න නම් උට වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද?
for an example:
ගප්පියගේ තාත්ත මැරෙන්න පන අදිනවා. පන අදින ගමන් වතුර වීදුරුවක් ඉල්ලනවා. ගප්පිය පැනල කියනවා පොඩ්ඩක් ඉන්න තාත්තේ වතුර එකට කලින් සෙල්ෆියක් ගමු කියල.
ඇයි පොර එහෙම නොකළේ ?
මට මාර ප්‍රශ්නයක්, ඔය කියන විදියට සමාජෙට පණිවිඩයක් දෙන්න හොඳම ක්‍රමේ බුද්ධාගම ගාවගෙන එකේ පොඩි jokes එකක් දාල දෙන එකද?
උගේ පණිවිඩේ වැරදි කියල නෙමේ මම කියන්නේ, ඌ එක දෙන්න කරපු වැඩේ වැරදි කියල මම කියන්නේ.
මම කියන දේ තම තමන්ගේ නැණ පමණින් වටහා ගන්න