malabe inn ewn warenkoo.. - SLIIT eka awata

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Oya laga nam naha. Cotta Road thamai lagama mama hithanne. habai lagama newei
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    oyata lesima kollupitiye station ekata yana eka .. 177 eka bus ekai ethakota .. 1-1.15 hours wage yai ...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලගපාත ස්ටෙශන් එකක් නෑ බන්:(...උබට 177 කොල්ලුපිටියට එන්න වෙනවා.:).වෙන ලග පාත එකක් නෑ.:no:.උබ බස් එකට සෙට් වෙන්නේ හවසකට වගේනම් උබට ස්ලිට් එකත් එක්කම එපා වෙයි ට්‍රැෆික් එක දැක්කම:P:P
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba ithin sliit ekata yanna nam highway eke palayanko uba location dala thiyenne galle kiyala :shocked: Kaduwelen behapan :baffled:

    Lagama nam Kollupitiya thama lagama kiwata laga naa :dull:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහල පහල ඉස්ටේසමක් නම් හැහැ. ඒත් උඹ හදීසියේ මෙහෙම ත්‍රෙඩ් එක්ක් දාපු හේතුව කීවොතින් මම ඒකට ගැලපෙන ලේසිම ඉස්ටේසම කියන්නම් මහත්තයෝ...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Sliit ekata langama railway station eka pannipitiya station eka danna tharamin..ethanin 993 maharagama-malambe bus eka thiyenawa..eeke malambeta enna 30-40 min wage yanawa..ethanin sliit ekata 15min wage..total 1hr wage yayi..:):) Mokakda machan scene eka...:eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Umba nxt year join wenna wage nam idea eka..metro ekata join weyan..ethakota 1st 2 yrs ehe..metro eke indala kollupitiya station ekata ithin awidina dura..200-300m wage..:):)