mchan sliit ekata langinma thiyena railway station ek mokakda ban? ehema ekak thiyenawada bn? kohe ekada langama.. ethana idala sliit ekata kochchara durada bn?
oke langa station naha.. 177 nagala kollupitiya station ekata yaman![]()
Oya laga nam naha. Cotta Road thamai lagama mama hithanne. habai lagama newei
mmmmmmm bus eke 1.15 wage yayi...mchn kochchara durada? trafic ekkath baluwoth kochchr wela yanawada?
...උබට 177 කොල්ලුපිටියට එන්න වෙනවා.
.වෙන ලග පාත එකක් නෑ.
.උබ බස් එකට සෙට් වෙන්නේ හවසකට වගේනම් උබට ස්ලිට් එකත් එක්කම එපා වෙයි ට්‍රැෆික් එක දැක්කම

Mokakda machan scene eka...